අපි හම්බ කලොත් අපිට...

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් බ්‍රෝ අපි හම්බ කලොත් අපිට...
    උං හම්බ කලොත් උංට..

    කලින් ආණ්ඩු දැන් ආණ්ඩු සාපේක්ශයි...
    උඹ ඔය කියන දේ 2016 වගේ ඇහුවත් 2020 ඇහුවත් උත්තරය එකයි..
    වෙනස represent කරන පිරිස

    අපි හම්බ කලොත් අපිට kiyala hitiya, eeta passe thunsiya ganakata wandi gewannath una.
     
    • Like
    Reactions: Miami-Vice

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උඹ ස්වාධීනයි වගේ රඟපාන වහලෙක් කියල ඔප්පු උනාට පස්සෙ තව මොනාද බං හිතන්න තියෙන්නෙ?

    කතාව සරලයි. උඹ වහලෙක් කියලා කියපු ගමන් උඹේ credibility එක ඉවරයි
    උඹ කොහොමද ඔප්පු කලේ?

    උඹ කියනවා උඹ වහලෙක් කියලා. මම කියනව මම ස්වධීනයි කියලා...

    මම උඹ වහලෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ගියේ නෑ. උඹනේ දන්නේ උඹ මොකෙක්ද කියලා මට වඩා..

    ඒත් උඹ දාගෙන කියෝනව මම ස්වධීන නෑ කියලා. පස්සේ බැරිම තැන කාගෙද මන්දා ෆේක්ලු..

    උඹ ඔහොම මට කියනවා වගේ. මම 2017 කලින් ආණ්ඩුව තියන කාලේ ETCA එකට විරුද්ධව post කලා..
    එතකොට සමහරු මගේ කැපුවේ මහින්දට කඩේ යනවා කියලා.
    එකයි මම කිව්වේ හැම පැත්තෙම එක එක ජාතියෙ එවුන් ඉන්නවා..

    අපි හම්බ කලොත් අපිට kiyala hitiya, eeta passe thunsiya ganakata wandi gewannath una.

    eeta passe ekata wagakiyana deshapaluwanta daduwam denakan balan innawa
    wede hariyanne nattam api hamba kalot apita kiyala rassawata yanawa ;)
     
    • Like
    Reactions: ryandok

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කතාව සරලයි. උඹ වහලෙක් කියලා කියපු ගමන් උඹේ credibility එක ඉවරයි
    උඹ කොහොමද ඔප්පු කලේ?

    උඹ කියනවා උඹ වහලෙක් කියලා. මම කියනව මම ස්වධීනයි කියලා...

    මම උඹ වහලෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ගියේ නෑ. උඹනේ දන්නේ උඹ මොකෙක්ද කියලා මට වඩා..

    ඒත් උඹ දාගෙන කියෝනව මම ස්වධීන නෑ කියලා. පස්සේ බැරිම තැන කාගෙද මන්දා ෆේක්ලු..

    උඹ ඔහොම මට කියනවා වගේ. මම 2017 කලින් ආණ්ඩුව තියන කාලේ ETCA එකට විරුද්ධව post කලා..
    එතකොට සමහරු මගේ කැපුවේ මහින්දට කඩේ යනවා කියලා.
    එකයි මම කිව්වේ හැම පැත්තෙම එක එක ජාතියෙ එවුන් ඉන්නවා..

    ත්‍රෙඩ් එක මුල ඉඳල කියවල බලන්න ප්‍රෙන් :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උත්ගෝශණය කරන කෙල්ලෙක් උස්සලා විසි කලා..
    මට ගානක් නෑ මම සමාජවාදියෙක් නෙමෙයි...

    ත්‍රීවීලර් ලීස් වෙනුවෙන් කතා කරපු මිනිහා මරලා දැම්මා..
    මට ගානක් නෑ මම ත්‍රීවීල් පදින්නෙත් නෑ මට ලීසිනුත් නෑ...

    එයාර්ලයින් හොරකන් කරන ඒව ගැන ලියපු එකා සිවිදිවිහානි කරගත්ත/මැරුවා
    මට ගානක් නෑ මම එයාර් ලයින් වල වැඩ කරන්නේත් නෑ.. මට ඒ හොරකන් වැඩකුත් නෑ...

    අපි හම්බ කලොත් අපිට...

    First they came for the socialists, and I did not speak out—
    Because I was not a socialist.

    Then they came for the trade unionists, and I did not speak out—
    Because I was not a trade unionist.

    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.

    Then they came for me—and there was no one left to speak for me.

    Martin Niemöller
     
    • Like
    Reactions: Jack_Sparrow

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,213
    31,947
    113
    උත්ගෝශණය කරන කෙල්ලෙක් උස්සලා විසි කලා..
    මට ගානක් නෑ මම සමාජවාදියෙක් නෙමෙයි...

    ත්‍රීවීලර් ලීස් වෙනුවෙන් කතා කරපු මිනිහා මරලා දැම්මා..
    මට ගානක් නෑ මම ත්‍රීවීල් පදින්නෙත් නෑ මට ලීසිනුත් නෑ...

    එයාර්ලයින් හොරකන් කරන ඒව ගැන ලියපු එකා සිවිදිවිහානි කරගත්ත/මැරුවා
    මට ගානක් නෑ මම එයාර් ලයින් වල වැඩ කරන්නේත් නෑ.. මට ඒ හොරකන් වැඩකුත් නෑ...

    අපි හම්බ කලොත් අපිට...

    mehema hithana gorakayo iddi hadei da ratak.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    First they came for the socialists, and I did not speak out—
    Because I was not a socialist.

    Then they came for the trade unionists, and I did not speak out—
    Because I was not a trade unionist.

    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.

    Then they came for me—and there was no one left to speak for me.

    Martin Niemöller

    This is the original qoute first came to my mind :)
    Then made this based on that

    mehema hithana gorakayo iddi hadei da ratak.

    ehema indala survive wena scene ekak tiyenne ;)