අපි හෙන පව් බන්.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    හරියටම කියලා තියෙනවා.අනික වස කෙලපු ජරා එලවලු ගන්නෙත් 250g වලට ලොකු මිලක් ගෙවලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පව් සිංහලු ගොන්කමත් බලපෑව මේවට

    @Brandy2020 උබ මහරගම නේද
    ------ Post added on Dec 26, 2023 at 7:23 PM

    මස් නොකන එක
    හරක් මස් නොකමු කියල හුට්ටියේ පුතෙක් ඒ කාලේ සිංහලුන්ගේ මොළ හේදුව එකේ විපාක
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ගිහින් නැහැ කියන එක තමා ඉතින් කියන්න වෙන්නේ. උබයි මම වාද කරගෙන වැඩක් නැහැ ඉතින්.
    මම ගියා කියලා ඔයාට පාස්පෝට් පෙන්වන්නේ නැහැ නේ. මස් වර්ග තමයි ගොඩක් අය කන්නේ. ලංකාවේ මස් කෑම පවක්.... හොඳ ප්‍රෝටීන් මීඩියා එකක් වහගෙන කාබ් ගිලිනවා, ලෙඩ වෙනවා.
    ගුණ වැඩි පොඩි මාළු එහෙම විකිණෙන්නේ නැහැ.
    අඩුවට තියෙන තෙල් බෙහෙත් නොගහපු අලු කෙසෙල් කන්නේ නැහැ, මිත්‍යා මත නිසා.

    මොළේ ඇත්නම් ලංකාවේ හොඳට තෝර බේරගෙන වස විශ නැති කෑම හොයාගන්න පුලුවන්.
    අපට ලෝකේ වෙනස් කරන්න බැහැ නේ.යන විදිහට යන ගමන් බේරිලා ඉන්නත් මොළේ
    ගිහින් නැහැ කියන එක තමා ඉතින් කියන්න වෙන්නේ. උබයි මම වාද කරගෙන වැඩක් නැහැ ඉතින්.
     
    • Like
    Reactions: gamerlk and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපිත් මුලින් හිතන් හිටියෙ බත් කෑවම වියදම් අඩුයි කියලා...

    දැන් ඔෆර්ස් දාලා තියෙන දේවල් එක්ක

    මස් වර්ග චීස් නුතෙල්ල බටර් ඔලිව් තෙල් පිනට් වර්ග වැඩියෙන් අරන් තියාගන්නවා ..

    ලංකාවේ හිටියෙනම් ලෙව කන්න වෙන්නේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ ගොඩක් පවුල් වල දරුවෙකුට බිත්තරයක් වත් තම්බලා දෙන්න දෙමව් පියන්ට වත්කමක් නැහැ අද කාලේ. කාන්චනයගේ කරන්ට් බිලයි, වතුර බිලයි ගෙව්වම මිනිස්සු හම්බ කරණ මුදලෙන් භාගයක්ම ඉවරයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ලංකාවේ ගොඩක් පවුල් වල දරුවෙකුට බිත්තරයක් වත් තම්බලා දෙන්න දෙමව් පියන්ට වත්කමක් නැහැ අද කාලේ. කාන්චනයගේ කරන්ට් බිලයි, වතුර බිලයි ගෙව්වම මිනිස්සු හම්බ කරණ මුදලෙන් භාගයක්ම ඉවරයි.
    ඔව් මන් දාන්න යාලුවෙක් ඉන්නවා.. දරුවාට විතරක් බිත්තර 4ක් අරන් ගෙදර යනවා...
    මාලු ගන්නේ දරුවාට ඕනේ ප්‍රමනේ විතරයි...

    චීස් පේන්නවත් නැහැ..

    බටර් නම් කොත්මලේ ගන්නවා කිව්වේ....

    ඒ උත්ත ටත් හොඳ වැඩේ උනේ..2018 වගේ ෆැමිලි එකම යන්න කැනඩා යන්න චන්ස් එක ඇවිල්ලත් ඒක එකාගෙන් අහ අහ ඉඳලා අන්තිමට තීරණය කළා ලංකාවේ අවුලක් නැහැ කියලා..

    දැන් රෙවිල ඉන්නේ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    59529c8da3630f2c008b5d4f
    -1x-1.jpg

    අපි ඇමරිකාව , යුරෝපය , මැද පෙරදිග වගේ රටවල්වල සංචාරය කරනකොට ඒ රටවල මිනිස්සුන්ගේ පෝෂණ තත්වයන් දකිනකොට අපි හෙන පව් කියල හිතෙනවා බන්. ඇත්තටම කඳුළු එනවා. බලපන් සුපර් මාර්කට් එකකට ඒ රටවල් වලට ගිහින් . ඒ සුපර්මාර්කට් වල කොච්චර fresh එළවලු, පලතුරු මස් වර්ග කොච්චර තියනවාද. එළවලු ඔක්කොම අලුත්. බොහෝ විට දවසේ දෙකේ එළවලු. කොලම කොළ පාටයි. මස් හරිම ෆ්‍රෙෂ්. පලතුරුත් ඒවගේ. මම ඒ වෙනස අත්වින්දා . බලපන් අපේ මහා ලොකු සුපිරි වෙළඳසැල්. කීල්ස් . ලාෆ් , කාර්ගිල්ස් , ආර්පිකෝ වගේ ඒවායේ තියෙන්නේ මාස ගානක් පරණ හම්පඩ වෙච්ච ජුස් වැක්කෙරෙන මස්. මාළු කුණු වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. කුණු වෙන මස් ටික විකුනන්නම බැරි වෙනකොට ඒවා අඹරලා මාළු පාන් වගේ ඒවා හදල විකුනනවා ලංකාවේ නමට තියන සුපිරි වෙළඳසල් වල. එළවලු, පලතුරු කුණු වෙනකොට ඒවා කපල පොලිතින් කරලා රෙජිෆොර්ම් පෙට්ටිවල දාල විකුනනවා.

    අපි මොනවද බන් කන්නේ. බලපල්ලා අපේ ආහාර රටා. කිසිම ගුණයක් නැති බතුයි හොදියි. එළවලුවක් හැදුවත් එක තම්බල චුරු වෙන්න තම්බල කන්න ගන්නේ. නැත්නම් කන්නේ කොත්තු , පරාට , පාන් , ඉඳි ආප්ප, වගේ දේවල්. ඊට අමතරව ජරා එළවලු කපල තාර වගේ වෙච්ච තෙලින් බැදලා නමට ෆ්‍රයිඩ් රයිස් කියන වස බත් එකක් කනවා. කොටින්ම අපේ මිනිස්සුන්ට පලතුරු මස් මාළු චීස් බටර් කිරි වැනි දෑ කන්න සල්ලි නැහැ. එකයි මේවගේ දේවල් කන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ.

    ටිකක් යහමින් සල්ලි ටිකක් ලැබුන දවසට නගරේ ඉන්න උන් යනවා KFC , PIzza , Burger King , Mac Donalds වගේ junk foods කන්න. ගමේ ඉන්න උන් ෆ්‍රයිඩ් රයිස් , කොත්තුවක් වගේ දෙයක් අරන් ඇවිත් කනවා ටිකක් අතට මුදලක් හම්බ උනාම. නැත්නම් හම්පඩ වෙච්ච කුකුළු මස් කෑල්ලක් ගෙනල්ල එකට තුනපහ මිරිස් ටිකක් දාල තම්බගෙන කනවා. මේ ඔක්කොටම හේතුව මිනිස්සුන්ට fresh and clean foods කන්න සල්ලි නැහැ. සල්ලි තිබ්බත් ඒවා ගන්නවත් තැනක් ලංකාවේ නැහැ . අපිව මේ තත්වයට පත් කලේ වේස දේශපාලකයෝ. හැබැයි උන්ගේ ගෙවල් වල ඉන්න උන් මෙහෙම කන්නේ නැහැ. ෆුල් ඇමරිකන් මීල්ස් කන්නේ .

    ඇයි අපිව පාලකොයෝ මේ තත්වයට පත් කලේ.

    ඒ අතින් අපේ දෙමව්පියෝ හරිම පව් බන්. එයාලට පොඩි කලේ ඉඳල හරි හමන් පෝෂ්‍යදායි ආහාරයක් ලැබිලා නැහැ. අලුත උපදින දරුවෝ පව්. උන්ට කන්න බොන්න පිරිසිඳු ආහාර නැහැ. ෆ්‍රෙෂ් කිරි නැහැ.

    වයස 35 පනිනකොට බහුතරයකට ඇස් පෙන්නේ නැතිව යනවා. විටමින් උනතා . ඉතින් කන්නාඩි දාන්න වෙනවා.

    මේ පාලකයෝ අපිව තවමත් විනාශ කරමින් සිටිනවා. මොන දේශපාලන පක්ෂය ආවත් අපේ දේශපාලන රටාව අනුව පොඩි මිහිහට ප්‍රතිලාබ නැහැ . අපිට මේක වෙනස් කරන්න බැහැ. පුළුවන් නම් මේ රටින් එලියට ගිහින් ගෙවල් වල මිනිස්සුන්ට හෝද ජිවත් වෙන්න පරිසරයක් හදල දීපල්ලා. ඇත්තටම හිතේ ඇති වෙච්ච දුකට මේක මෙහෙම කෙටුවේ.

    edit-HarrisTeeter.jpg
    HTGM_06.jpg

    9dcd8b8f014ea92946937b96f6e544c2.jpg

    fruit-and-vegetable-display-in-american-grocery-store-W24RWP.jpg

    seattle-pike-place-fish-monger-farmers-market-washington-state-united-C8W9BG.jpg

    Produce_22196809.png

    turk1.jpg

    Local-Food-Trends.jpg
    ලංකාවේ ලොකුම බොරැව තමයි මාස 6ක් යනකන් මවුකිරි පමණි කතාව
    ලංකාවේ මිනිස්සු ගරීරය පොඩි වෙන්න හේතුව ඕක... MoH ගෑණු ගෙදර ආවම පුකේ අරින්න හිතෙනව ඒ කාලෙ ඒනිසා දිගටම pvt තමයි ගියේ
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවේ ගොඩක් පවුල් වල දරුවෙකුට බිත්තරයක් වත් තම්බලා දෙන්න දෙමව් පියන්ට වත්කමක් නැහැ අද කාලේ. කාන්චනයගේ කරන්ට් බිලයි, වතුර බිලයි ගෙව්වම මිනිස්සු හම්බ කරණ මුදලෙන් භාගයක්ම ඉවරයි.
    දුක්විඳිපු අන්තිම පැය පහුවෙලා ගොඩකල්
     
    • Sad
    • Like
    Reactions: NRTG and diazkolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ලංකාවේ ගොඩක් පවුල් වල දරුවෙකුට බිත්තරයක් වත් තම්බලා දෙන්න දෙමව් පියන්ට වත්කමක් නැහැ අද කාලේ. කාන්චනයගේ කරන්ට් බිලයි, වතුර බිලයි ගෙව්වම මිනිස්සු හම්බ කරණ මුදලෙන් භාගයක්ම ඉවරයි.
    ඔව් බන් ගොඩක් මිනිස්සු කළමනාකරණය දන්නේ නැහැ.

    මට හිනා ගියා බන් , ගලේවෙල තඩි ලොරියකින් ගෑස් බානවා දැකලා.
    දර කියන්නේ පට්ටම සුළභ දෙයක්. ගෑස් වලට රු.3000ක් යනවා නම් බිත්තර 50ක් කන්න පුලුවන් මාසෙකට.

    ගෙවල් හදද්දී වාතාශ්‍රය සහ ආලොකය ගැන හිතුවා නම් විදුලිය සෑහෙන්න ඉතිරියි.
    පොඩි මහන්සියක් වුණා නම් එළවලු කීපයක් වවා ගත්තැහැකි.

    ලෝකේ මොන රටේ වුණත් මෙහෙම අඩුවට කන්න නම් නැහැ.
    තෙල් බෙහෙත් පොහොර වුණත් මෙහෙ ගහනවා අඩුයි.

    අතරමැදියා කඩන්නේ නැතිව මේකට වඩා 70% අඩුවෙන් එළවලු දුන්න හැකි.

    රේල්වේ එකේ දවසක ආදායම කෝටි 2ක් මම හොයලා දෙනවා, නානුඔය ඉඳලා නුවරට, පොල්ගහවෙලට , ගම්පහට, කොළඹට, කලුතරට එළවලු කෝච්චියක් ගේන්න දෙනවා නම්.
    පොලොන්නරුවෙන් වැලි කෝච්චියක් ගේන්න දෙනවා නම් තව කෝටි 5ක් හෙව්වැකැකි. 50% ලාභෙකුත් එක්ක.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom

    උබ ෂුවර් එකට රාජපක්ෂලාට නේද චන්දය දුන්නේ.

    මට හිනා ගියා බන් , ගලේවෙල තඩි ලොරියකින් ගෑස් බානවා දැකලා.
    දර කියන්නේ පට්ටම සුළභ දෙයක්. ගෑස් වලට රු.3000ක් යනවා නම් බිත්තර 50ක් කන්න පුලුවන් මාසෙකට.

    යකෝ දර වලින් උයනවා කියන්නේ අමු දුකක්. දීර්ග කාලීනව දරවලින් ඉවීම යනු උයන කෙනාගේ පෙනහළු වලට බලපෑම් එල්ල වෙනවා. ඒවගේම දර පාවිච්ච් කරන විට ආහාරවල රසය වෙනස් වෙන්නව. කන්න බැහැ. පෙනහළු නරක් කරගෙන කඳුළු පෙරාගෙන බිත්තර කාල වැඩක් නැහැ. උබේ අම්ම පව් . උබේ ගෑනි පව්.

    ලෝකේ මොන රටේ වුණත් මෙහෙම අඩුවට කන්න නම් නැහැ.
    තෙල් බෙහෙත් පොහොර වුණත් මෙහෙ ගහනවා අඩුයි.

    :lol::lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔව් බන් ගොඩක් මිනිස්සු කළමනාකරණය දන්නේ නැහැ.

    මට හිනා ගියා බන් , ගලේවෙල තඩි ලොරියකින් ගෑස් බානවා දැකලා.
    දර කියන්නේ පට්ටම සුළභ දෙයක්. ගෑස් වලට රු.3000ක් යනවා නම් බිත්තර 50ක් කන්න පුලුවන් මාසෙකට.

    ගෙවල් හදද්දී වාතාශ්‍රය සහ ආලොකය ගැන හිතුවා නම් විදුලිය සෑහෙන්න ඉතිරියි.
    පොඩි මහන්සියක් වුණා නම් එළවලු කීපයක් වවා ගත්තැහැකි.

    ලෝකේ මොන රටේ වුණත් මෙහෙම අඩුවට කන්න නම් නැහැ.
    තෙල් බෙහෙත් පොහොර වුණත් මෙහෙ ගහනවා අඩුයි.

    අතරමැදියා කඩන්නේ නැතිව මේකට වඩා 70% අඩුවෙන් එළවලු දුන්න හැකි.

    රේල්වේ එකේ දවසක ආදායම කෝටි 2ක් මම හොයලා දෙනවා, නානුඔය ඉඳලා නුවරට, පොල්ගහවෙලට , ගම්පහට, කොළඹට, කලුතරට එළවලු කෝච්චියක් ගේන්න දෙනවා නම්.
    පොලොන්නරුවෙන් වැලි කෝච්චියක් ගේන්න දෙනවා නම් තව කෝටි 5ක් හෙව්වැකැකි. 50% ලාභෙකුත් එක්ක.
    මොන වැලි කොච්චි ද උබල දුක් විඳින අන්තිම පැයේ කෝච්චි වල නිකන් ඇවිත් පාඩුයි
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    අපිත් මුලින් හිතන් හිටියෙ බත් කෑවම වියදම් අඩුයි කියලා...

    දැන් ඔෆර්ස් දාලා තියෙන දේවල් එක්ක

    මස් වර්ග චීස් නුතෙල්ල බටර් ඔලිව් තෙල් පිනට් වර්ග වැඩියෙන් අරන් තියාගන්නවා ..

    ලංකාවේ හිටියෙනම් ලෙව කන්න වෙන්නේ..
    Food variations nam pissu hadenawa bung

    lanakwe ehama ekake wath na ithin, kochara salli thibath ganna hari

    Instagram ekee store thiyanawa, samahara ewa gena, echaraiyi
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අඩු කුලේ සිංහලු වද වෙලා යන එක වෙන්නම ඕනි දෙයක්. ස්වභාවික වරණය කියන්නේ ඕකට. හරි හමන් තර්කන බුද්ධියක් නැති, ෆේස්බුක් යූබටේ තියෙන රාවණාගේ ඇට දෙකේ මයිල් වැටිලා තිබුන තැන් හොයාගෙන යන විඩියෝ බල බල පඩ ඇර ඇර බුදියගන්න අනාථ සිංහලු උන් අතින්ම වද වෙලා යන්න ඕනි. ඊලග පරම්පරාවම ටික්ටොක් ඉන්ස්ටා ෆේස්බුක් ඇප් වලට කොටුවෙලා වයිරල් යන දේවල් වලට පුක දීගෙන ඉන්නව. මෙහෙම ජාතියක් වද වෙලා යන්න ඕනි. රාජපක්ශට ස්තූති කරන්න ඕනි සිංහලුන්ව වද කරලා තම්බි ජනගහනය වැඩි කරනවට 😍
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Food variations nam pissu hadenawa bung

    lanakwe ehama ekake wath na ithin, kochara salli thibath ganna hari

    Instagram ekee store thiyanawa, samahara ewa gena, echaraiyi
    Salli thiyenavanam glomark balahan avacado oil pawa thiyenava hebei

    Me kathawa atta ithin

    Ape supermarket wala athi deyak na, wagema quality yak thiyana dewal mara adui :no::no:

    Europe wala ehama ICA supermarket ekakata giyama ewala thiyana kama dakkama pissu hadenawa ithin. lanakwe Keels 7 withara combine unge store ekama size eka, atharam varient thiyanawaa

    Vegetables ehama mara quality bung, lanakwe hoyganna wath na ehama, anith eka hena size godak palathuru ehama

    Ice cream pissu hadenawaa, mama lanakwe ice cream shops 10+ karala thiyanawa but EU wala samahara ewa kittu karanna wath baa quality + taste ekata

    mewa ithin hadenna ona dewal bung, food quality kiyana eka ape pattama adui, nathima tharam sadly :(:(
    Ica liddle willies coop 😍😍
    ------ Post added on Dec 26, 2023 at 9:30 PM
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ලංකාවේ ලොකුම බොරැව තමයි මාස 6ක් යනකන් මවුකිරි පමණි කතාව
    ලංකාවේ මිනිස්සු ගරීරය පොඩි වෙන්න හේතුව ඕක... MoH ගෑණු ගෙදර ආවම පුකේ අරින්න හිතෙනව ඒ කාලෙ ඒනිසා දිගටම pvt තමයි ගියේ
    Ubala who kiyan dewath wishwasa karan nadda?
     
    • Like
    Reactions: NRTG and waca