ඔවු බන් එක්කො සින්හලුන්ට හරි හමන් අද්‍යාපනයක් දෙන්න ඔනේඅඩු කුලේ සිංහලු වද වෙලා යන එක වෙන්නම ඕනි දෙයක්. ස්වභාවික වරණය කියන්නේ ඕකට. හරි හමන් තර්කන බුද්ධියක් නැති, ෆේස්බුක් යූබටේ තියෙන රාවණාගේ ඇට දෙකේ මයිල් වැටිලා තිබුන තැන් හොයාගෙන යන විඩියෝ බල බල පඩ ඇර ඇර බුදියගන්න අනාථ සිංහලු උන් අතින්ම වද වෙලා යන්න ඕනි. ඊලග පරම්පරාවම ටික්ටොක් ඉන්ස්ටා ෆේස්බුක් ඇප් වලට කොටුවෙලා වයිරල් යන දේවල් වලට පුක දීගෙන ඉන්නව. මෙහෙම ජාතියක් වද වෙලා යන්න ඕනි. රාජපක්ශට ස්තූති කරන්න ඕනි සිංහලුන්ව වද කරලා තම්බි ජනගහනය වැඩි කරනවට![]()
ICA eka gatta bung eka eka ewaa, mara rahaiyi bung, mathaka na specific namesIca liddle willies coop
------ Post added on Dec 26, 2023 at 9:30 PM
මේකෙ 30-35 ට වඩා වයස උන්ට මතක ඇති අපි පොඩි කාලෙ දැන් වගේ චිකන් තිබුනෙ නෑ. ඉස්සර මස් කියන්නෙ හරකට. චිකන් නම් ගම් කුකුල්ලු තමයි. වස විස නැතුව රසට ගුනට කෑව ඉස්සර. මේ සේරම නැති කරල දැම්මෙ ගන ගෙඩි ටික හරක කෑවම අපායෙ යනව, කුකුල කෑවම දිව්යලෝකෙ යනව කියල මෝඩ හැත්ත රැවැට්ටුවට පස්සෙ.
තියෙන තරම් වස ගහපු පාන් පිටි වගේ කුකුල්ලු තමයි දැන් හැම එකාටම කන්න වෙලා තියෙන්නෙ
දර වලින් කාර්යක්ශම ලිප් තියෙනවා. ඒවා නිකන් ලඟට එන්නේ නැහැ. අසැල්වැසි අන්කල් කෙනෙක් ඉන්නවා. ගොම වලින් ජීවවායුව හදලා උයන්නේ.උබ ෂුවර් එකට රාජපක්ෂලාට නේද චන්දය දුන්නේ.
මට හිනා ගියා බන් , ගලේවෙල තඩි ලොරියකින් ගෑස් බානවා දැකලා.
දර කියන්නේ පට්ටම සුළභ දෙයක්. ගෑස් වලට රු.3000ක් යනවා නම් බිත්තර 50ක් කන්න පුලුවන් මාසෙකට.
යකෝ දර වලින් උයනවා කියන්නේ අමු දුකක්. දීර්ග කාලීනව දරවලින් ඉවීම යනු උයන කෙනාගේ පෙනහළු වලට බලපෑම් එල්ල වෙනවා. ඒවගේම දර පාවිච්ච් කරන විට ආහාරවල රසය වෙනස් වෙන්නව. කන්න බැහැ. පෙනහළු නරක් කරගෙන කඳුළු පෙරාගෙන බිත්තර කාල වැඩක් නැහැ. උබේ අම්ම පව් . උබේ ගෑනි පව්.
ලෝකේ මොන රටේ වුණත් මෙහෙම අඩුවට කන්න නම් නැහැ.
තෙල් බෙහෙත් පොහොර වුණත් මෙහෙ ගහනවා අඩුයි.
![]()
"මස් වර්ග චීස් නුතෙල්ල බටර් ඔලිව් තෙල් පිනට් වර්ග"Food variations nam pissu hadenawa bung
lanakwe ehama ekake wath na ithin, kochara salli thibath ganna hari
Instagram ekee store thiyanawa, samahara ewa gena, echaraiyi
දැං රට ගිහිං ඒවයෙ සුපර්මාකට් වල තියන බඩු ගැන පෝස්ට් දාන්නෙ ලංකාවෙ හරිහමං සුපර් මාකට් එකකටවත් ගියේ නැති එවුන්ද කොහෙද"මස් වර්ග චීස් නුතෙල්ල බටර් ඔලිව් තෙල් පිනට් වර්ග"
ඕවා තියෙන්නෙ යකෝ ඕන සුපර් මාකට් එකක.
කට්ටියකගේ වැරදි කතිරයක් නිසා කොහෙවත් ඉන්න මිනිස්සුත් විඳවනවා.
මෙතන බන් ඔරිජිනල් පෝස්ට් එකේ ප්‍රයිස් ටික දාල නැහැනේ. ඒකත් එක්ක ලංකාවෙ ගනන් කම්පෙයා කරලා බලන්න එතකොට තව පැත්තක් තේරේවි
ලංකාවෙ කෑම වල මිල ගොඩක් රටවලට සාපේකශව ගොඩක්ම අඩුයි. ලංකාවට වඩා අඩුවට කෑම ජාති තියන රටවල් අතලොස්සයි ඇත්තෙ ඉන්දියාව වගේ
ඔය කියන රටවල කෑම වර්ග වලට දෙන ගාන ලංකාවෙත් දෙන්න පුලුවන් නං ඔය කොලිටියටම බඩු ගන්න පුලුවන්. වෙන රටවලට සාපේකශව (ඉන්දියාව වගේ රටවල් ඇරුනම) ලංකාවෙ කෑම හැම එකකම ගාන අඩුයි මස් මාලු බිත්තර එලවලු සේරම
නිකමට බැලුවම US වල
බිත්තර 10ක ගාන $2.2 ක් වගේලු = රුපියල් 720ක්. ලංකාවෙ බිත්තර උපරිම ගනන් ගියෙත් එකක් 65 වගේනෙ එතකොට 10ක් 650යි. එහෙ බිත්තර උපරිම ගනන් යන කාලෙට බිත්තර 10ක මිල $4.50ට වගේ යන්න පුලුවන්ලු එතකොට බිත්තරයක් 150ක් විතර වෙලා
chicken වල ගාන ලංකාවෙ ගනන් වලට ගොඩක්ම ලඟින් යන ගනන් තියෙන්නෙ
මගේ පොයින්ට් එක තමයි ලංකාවෙ Quality of life නැත්තං නැත්තෙ රටේ වැරැද්දක් නිසා වත් බඩු නැතිව වත් නිසා නෙමයි සල්ලි නැති නිසා. ඒකට කරන්න ඕන තමං සල්ලි හොයාගන්න මොනවා හරි දෙයක් හිතලා කරන්න ඕන
දැං ඉතිං කියන්න එපා මේ රටේ කරන දෙයක් කරන එකෙක්ට කරන්න දෙන්නෙ නැහැ අරකද මේකද කියලා. මොකද මේ රටේ ඉඳලත් දියුණු වෙන එවුන් නැතිව නෙමයිනේ.
අන්න ඒක නිසා තමයි මෙහෙම කෑල්ලක් අන්තිමට දාල තියෙන්නෙ, ඒක කියෙවුවේ නෑ නේඅන්න උන් ගැනයි(මාත් ඇතුලුව) මට දුක
මෙිනවද බන් මේ ගොබ්බ කතා?
ඒ රටවල් වල ඒ ගානට කෑම දෙන්නෙ ඔක්කොම වියදම් උත් ඒ ගණන් ක්ට්ටුවට ගියාට පස්සෙ.
බිත්තර හදන එකාට පැයකට ඩොලර් 10කට වඩා ලැබෙනවා. ලංකාවෙත් බිත්තර හදන එකාට ඒ ගාන දෙනවද බිත්තර 10 ක් ඩොලර් 2.20 ට දුන්නම?
වෙන රටවල් වල වියදම විතරක් බංකොළොත් රුපියලට කන්වර්ට් කරලා මානසික ආතල් එකක් ගන්න පුලුවන්
------ Post added on Dec 27, 2023 at 1:51 AM
මගේ පොයින්ට් එක තමයි ලංකාවෙ Quality of life නැත්තං නැත්තෙ රටේ වැරැද්දක් නිසා වත් බඩු නැතිව වත් නිසා නෙමයි සල්ලි නැති නිසා. ඒකට කරන්න ඕන තමං සල්ලි හොයාගන්න මොනවා හරි දෙයක් හිතලා කරන්න ඕන
දැං ඉතිං කියන්න එපා මේ රටේ කරන දෙයක් කරන එකෙක්ට කරන්න දෙන්නෙ නැහැ අරකද මේකද කියලා. මොකද මේ රටේ ඉඳලත් දියුණු වෙන එවුන් නැතිව නෙමයිනේ.
අන්න ඒක නිසා තමයි මෙහෙම කෑල්ලක් අන්තිමට දාල තියෙන්නෙ, ඒක කියෙවුවේ නෑ නේ
මෙතන බන් ඔරිජිනල් පෝස්ට් එකේ ප්‍රයිස් ටික දාල නැහැනේ. ඒකත් එක්ක ලංකාවෙ ගනන් කම්පෙයා කරලා බලන්න එතකොට තව පැත්තක් තේරේවි
ලංකාවෙ කෑම වල මිල ගොඩක් රටවලට සාපේකශව ගොඩක්ම අඩුයි. ලංකාවට වඩා අඩුවට කෑම ජාති තියන රටවල් අතලොස්සයි ඇත්තෙ ඉන්දියාව වගේ
ඔය කියන රටවල කෑම වර්ග වලට දෙන ගාන ලංකාවෙත් දෙන්න පුලුවන් නං ඔය කොලිටියටම බඩු ගන්න පුලුවන්. වෙන රටවලට සාපේකශව (ඉන්දියාව වගේ රටවල් ඇරුනම) ලංකාවෙ කෑම හැම එකකම ගාන අඩුයි මස් මාලු බිත්තර එලවලු සේරම
නිකමට බැලුවම US වල
බිත්තර 10ක ගාන $2.2 ක් වගේලු = රුපියල් 720ක්. ලංකාවෙ බිත්තර උපරිම ගනන් ගියෙත් එකක් 65 වගේනෙ එතකොට 10ක් 650යි. එහෙ බිත්තර උපරිම ගනන් යන කාලෙට බිත්තර 10ක මිල $4.50ට වගේ යන්න පුලුවන්ලු එතකොට බිත්තරයක් 150ක් විතර වෙලා
chicken වල ගාන ලංකාවෙ ගනන් වලට ගොඩක්ම ලඟින් යන ගනන් තියෙන්නෙ
මගේ පොයින්ට් එක තමයි ලංකාවෙ Quality of life නැත්තං නැත්තෙ රටේ වැරැද්දක් නිසා වත් බඩු නැතිව වත් නිසා නෙමයි සල්ලි නැති නිසා. ඒකට කරන්න ඕන තමං සල්ලි හොයාගන්න මොනවා හරි දෙයක් හිතලා කරන්න ඕන
දැං ඉතිං කියන්න එපා මේ රටේ කරන දෙයක් කරන එකෙක්ට කරන්න දෙන්නෙ නැහැ අරකද මේකද කියලා. මොකද මේ රටේ ඉඳලත් දියුණු වෙන එවුන් නැතිව නෙමයිනේ.
රට ගිහින් දැන් talk දෙන ගොඩක් එවුන්ට ලංකාවේ හරියට protein මස් මාළු කන්නවත් සල්ලි තිබ්බ නැති එවුන්...ඔය කියන තරන් අවුලක් නන් නෑ. Tropical country එකක ඉදන් ෆ්‍රෙෂ් එළවලු පලතුරු කන්න බෑ කියනවනන් ඒක ඉතින් උගෙ නොහැකියාව. සුද්දො ඇවිත් ලංකාවෙ කෙසෙල් එහෙම කෑවම උන්ට පුදුමයි කෙසෙල් මෙච්චර රහද කියල. අනික උන් ජීවිතේට දැනන් ඉදල නෑ කෙසෙල් වල වර්ග තියෙනව කියල. Winter එකක් තියෙන රටවල කොහෙන්ද බන් daily fresh බඩු. උන් වවන ජාති ඔක්කොම ඒ කාලෙට වෙන රටවලින් import කරන්න ඕනෙ. ඉටිකොල වල ඔතපු තැඹිලි ගෙඩි දැක්කම අප්පිරියයි. මම ගෙදර ගහෙන් කඩපුවවත් දවස් දෙක තුනක් ගියොත් බොන්නෙ නෑ රහ වෙනස් වෙන හින්ද.
ලංකාවෙ උන්ට මාලු ඕනෙනන් කෙලින්ම බෝට්ටු වලින්ම ගතහැකි. රට වටේම ධීවර වරායවල් තියෙනව.
ඕන තරන් හොඳ restaurant තියෙනව European, Indian, American, Japanese ඕන dish එකක් ගන්න. මිනිස්සුත් එනව ඕනෙ තරන් මේක ලියපු එකා දන්නෙ නැති උනාට. එක්කො මිනිහ මේ අවුරුදු 15කට විතර කලින් මෙහෙන් ගියපු එකෙක්. හැබැයි ඉතින් මේවට නන් සල්ලි ඕනෙ.
ලංකාවෙ උන්ට කෑම ගැන වැටහීමක් නැති බව නන් ඇත්ත. පෝෂණය ගන්නෙ නෑ. සල්ලි ප්‍රශ්නයක් නෙමේ ඒක. ලංකාවෙ food culture එකේ අවුලක්.