අපි canada යන්න හදන්නේ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,343
    6,185
    113
    Sassy Good Bye GIF
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචන්ලා මමයි wife ලමයයි Canada යන්න හිතන් ඉන්නේ wife ව student දාලා අපි දෙන්නා dependent විසා අරන් . මට නම් 24h working permit එක හම්බ වෙනවා

    මෙන්න මේ තැන 2 තමය් consultant වලට බැලුවේ මේ තැන දාන්න කෙනක් ඉන්නව නම් comment එකක් දාන්න.


    Mark International Education Consultancy

    View attachment 195592

    Eureka Australian Migration Experts

    View attachment 195593

    student visa වලට යනකොට මුහුණ දෙන්න වෙන පස්න මොනවටද ready වෙන්න ඕනෑ කියල දාන්න අය ඉන්නව නම් comment එකක් දාන්න
    උබ යකො කොන්සල්ටන්ට් හම්බවෙන්නත් කලින් ගිහින් ඉවරයි නේ ... යකෝ ඔය රට යන වැඩේ කිය කිය ඉන්නෙ නෑ ..වැඩේ හරි ගියට පස්සෙ තමා කියන්නෙ ... ඕනම නම් හොයල බල පන් ... ස්ටුඩන්ට් ට ලිමිට් තියෙනව .. නමුත් අනිත් කෙනට පුලුවන් ... සර්වයිවල් ජොබ් හොයාගන්න පුලුවන් ... CCB ගන්න පුලුවන් ද කියල හොයල බලන්න ... මෙන්න මේ ෆොරම් එකට සෙට් වෙන්න (ගැලපෙන නූල් හොයාගන්න ) https://www.canadavisa.com/ .... මේකෙ ඉන්න සමහර බක පන්ඩිත යන්ගෙ උපදෙස් ගන්නෙ ඇයි බං