අපි canada යන්න හදන්නේ
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Jan 27, 2023 #102 chanakamanjula said: මචන්ලා මමයි wife ලමයයි Canada යන්න හිතන් ඉන්නේ wife ව student දාලා අපි දෙන්නා dependent විසා අරන් . මට නම් 24h working permit එක හම්බ වෙනවා මෙන්න මේ තැන 2 තමය් consultant වලට බැලුවේ මේ තැන දාන්න කෙනක් ඉන්නව නම් comment එකක් දාන්න. Mark International Education ConsultancyView attachment 195592 Eureka Australian Migration ExpertsView attachment 195593 student visa වලට යනකොට මුහුණ දෙන්න වෙන පස්න මොනවටද ready වෙන්න ඕනෑ කියල දාන්න අය ඉන්නව නම් comment එකක් දාන්න Click to expand... උබ යකො කොන්සල්ටන්ට් හම්බවෙන්නත් කලින් ගිහින් ඉවරයි නේ ... යකෝ ඔය රට යන වැඩේ කිය කිය ඉන්නෙ නෑ ..වැඩේ හරි ගියට පස්සෙ තමා කියන්නෙ ... ඕනම නම් හොයල බල පන් ... ස්ටුඩන්ට් ට ලිමිට් තියෙනව .. නමුත් අනිත් කෙනට පුලුවන් ... සර්වයිවල් ජොබ් හොයාගන්න පුලුවන් ... CCB ගන්න පුලුවන් ද කියල හොයල බලන්න ... මෙන්න මේ ෆොරම් එකට සෙට් වෙන්න (ගැලපෙන නූල් හොයාගන්න ) https://www.canadavisa.com/ .... මේකෙ ඉන්න සමහර බක පන්ඩිත යන්ගෙ උපදෙස් ගන්නෙ ඇයි බං
chanakamanjula said: මචන්ලා මමයි wife ලමයයි Canada යන්න හිතන් ඉන්නේ wife ව student දාලා අපි දෙන්නා dependent විසා අරන් . මට නම් 24h working permit එක හම්බ වෙනවා මෙන්න මේ තැන 2 තමය් consultant වලට බැලුවේ මේ තැන දාන්න කෙනක් ඉන්නව නම් comment එකක් දාන්න. Mark International Education ConsultancyView attachment 195592 Eureka Australian Migration ExpertsView attachment 195593 student visa වලට යනකොට මුහුණ දෙන්න වෙන පස්න මොනවටද ready වෙන්න ඕනෑ කියල දාන්න අය ඉන්නව නම් comment එකක් දාන්න Click to expand... උබ යකො කොන්සල්ටන්ට් හම්බවෙන්නත් කලින් ගිහින් ඉවරයි නේ ... යකෝ ඔය රට යන වැඩේ කිය කිය ඉන්නෙ නෑ ..වැඩේ හරි ගියට පස්සෙ තමා කියන්නෙ ... ඕනම නම් හොයල බල පන් ... ස්ටුඩන්ට් ට ලිමිට් තියෙනව .. නමුත් අනිත් කෙනට පුලුවන් ... සර්වයිවල් ජොබ් හොයාගන්න පුලුවන් ... CCB ගන්න පුලුවන් ද කියල හොයල බලන්න ... මෙන්න මේ ෆොරම් එකට සෙට් වෙන්න (ගැලපෙන නූල් හොයාගන්න ) https://www.canadavisa.com/ .... මේකෙ ඉන්න සමහර බක පන්ඩිත යන්ගෙ උපදෙස් ගන්නෙ ඇයි බං
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jan 27, 2023 #103 charitha2011 said: Dependant visa හම්බ උනාම , උබට උබේ Field එකෙන් 24 Hours without IELTS වැඩ කරන්න පුළුවන් ද Click to expand... puluwan machan Reactions: charitha2011
charitha2011 said: Dependant visa හම්බ උනාම , උබට උබේ Field එකෙන් 24 Hours without IELTS වැඩ කරන්න පුළුවන් ද Click to expand... puluwan machan
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Jan 27, 2023 #104 Don GasCan said: පැපුවා නිව්ගිනියා හරි පලයන් . Click to expand... අපට ඇත්තේ මැඩගස්කරය පමණි. Reactions: Don GasCan