අපි canada යන්න හදන්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    UK without IELTS යන්න පුළුවන් කියන්නේ බන් ..
    අපේ කොල්ලෙක් ගියා..
    එහෙ පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවා ද බන්
    Ohe hora unis tiyenawa pettah shoe kadawal wage eka digata building wala.yanna puluwan pr tamai beri
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    agent neme giya kenak kiuwe
    ඕක 2022 October 30ට කලින් වීසා approve උන students ලට දුන්නේ
    ඒ කියන්නේ already කැනඩාව ඇතුලේ හිටපු students ලට තමයි affect උනේ
    මුන්ට මෙහෙ labour force එක මදි නිසා රටේ හිටපු ලක්ෂ 5ක studentsලව ෆුල් time වැඩ කරන්න දුන්න 2023 december වෙනකල්
     
    • Wow
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    Ohe hora unis tiyenawa pettah shoe kadawal wage eka digata building wala.yanna puluwan pr tamai beri
    එහෙම නෙවේ බන් Reputation හොඳ ඒවාත් තියෙනවා බන් දීලා.. සමහර ඒවා තියෙනවා උබ කිව්වා වගේ.. Part time වලින් ගේම ගහන්න පුළුවන් ද බන් අවුරුදු 2 මාස්ටර් එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    එහෙම නෙවේ බන් Reputation හොඳ ඒවාත් තියෙනවා බන් දීලා.. සමහර ඒවා තියෙනවා උබ කිව්වා වගේ.. Part time වලින් ගේම ගහන්න පුළුවන් ද බන් අවුරුදු 2 මාස්ටර් එක
    Oya inne yaku kelloth gihin.beri ne.amarui itin.pr nan man danne ne mastets nan ithin karanna puluwan job karagena idala shape eke
     
    • Love
    Reactions: charitha2011

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    UK without IELTS යන්න පුළුවන් කියන්නේ බන් ..
    අපේ කොල්ලෙක් ගියා..
    එහෙ පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවා ද බන්
    IELTS nathuwa yanna puluwan UK campus ekaka affiliated degree ekak thiyenawanam. Ekath campus eken interview karala check karala thama ganne. Job walata IELTS one naha. Interview ok unoth goda. Habayi kadda case nam amaruyi.

    Part time thiyenawa one tharam. namuth family enawa nam full time ekak set kara ganna one. IT nam job thiyenawa. Care jobs thiyenawa. Google is your friend. Kavuruth kiyana ewa ahanne nathuwa thamanma research karala sure karan enna.
     
    • Love
    Reactions: charitha2011

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    UK without IELTS යන්න පුළුවන් කියන්නේ බන් ..
    අපේ කොල්ලෙක් ගියා..
    එහෙ පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවා ද බන්

    Ohe hora unis tiyenawa pettah shoe kadawal wage eka digata building wala.yanna puluwan pr tamai beri
    Hora uni tibbe 2009 ta kalin. Ewa okkoma ban kerela home office eke registered ewata witarai student sponsor license eka tiyenne. Ewa witarai genna ganna puluwan students. Level 7 n uda course ekakata enawanam witarai gani,miniha, lamai genna ganna puluwan. Ehema awama kattak kanna wenawa. PR path ekanam not sure. Igena gena iwara unaama monada keranne kiyala kauruth thaama danne na aluth rules ekka. April wela aith immigration rules enawa. Godak welawata aith 2010-2019 kale ribba ewama daai dan fill wela inne UK.
    ewagema 2030 dashakaye kadawatena palaweni English katha kerena sudu hama tiyana rata wenneth England. Loweth aith nagitinna bari wennama kadawatenawa. Muslim, sikh case yanawa nitarama towns wela. Econ eka watila. Uddamanaya wela , mokak hari aith wiplawayak keranna wenawa england goda yannanam. Sudda sadda nathuwa innawa. Ane manda.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Student visa nm machan me tike balanna poddak

    1. Edlocate
    2. Jeewa
    3. Campus Direct

    nathinm aya Raeez innawa