අපි DP Silicon Valley IT Office අරිනවා මේ ළමයින්ට වැඩ කරන්න..

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මූ කියන්නෙ ගම් මට්ටමින් ඔෆිස් අරිනවලු it ඉගෙනගෙන එන උන්ට වැඩ කරන්න. ඒවට තමා ඔය සිලිකන් වැලි ඔෆිස් කියන්නෙ. පන්සල්වල හිස් ඉඩම් වල ඔෆිස් දානවලු. සිරිසේන මීට වැඩිය හොද ද මන්දා 😹
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    මේක pyramid එකක් වගේනේ. පූජ්‍ය පක්ෂයට කරන රැස්වීමක කියනවා ගෙන්න ගන්න ගානට හරියන්න ගානක් පුජස්ථානේට ලැබෙනවා කියල. මුලදී බලද්දී මම හිතුවේ මේක දෙමවුපියන්, ළමයින්ට කරන රැස්වීමක් කියල. මු මේ සල්ලි ගරන පාරවල් පෙන්නලා පුජක සෙට් එක ලාවා ගමේ ඡන්ද ටිකට කොටන්න යන්නේ. නම බලපන් Silicon Valley. මම හිතුවේ මූ ඇමරිකාවේ branch අරිනවා කියල නම දකිද්දී.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි පන්සලේ ?

    තියෙන ඉස්කෝලෙම ලැබ් හැදුවා නම් ඕනම ආගමක කෙනෙක්ට යන්න පුළුවන් නේ 🤔
     
    • Like
    Reactions: kolavari

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මූ කියන්නෙ ගම් මට්ටමින් ඔෆිස් අරිනවලු it ඉගෙනගෙන එන උන්ට වැඩ කරන්න. ඒවට තමා ඔය සිලිකන් වැලි ඔෆිස් කියන්නෙ. පන්සල්වල හිස් ඉඩම් වල ඔෆිස් දානවලු. සිරිසේන මීට වැඩිය හොද ද මන්දා 😹
    මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් කරන එකේ part 2 :rofl:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මූ කියන්නෙ ගම් මට්ටමින් ඔෆිස් අරිනවලු it ඉගෙනගෙන එන උන්ට වැඩ කරන්න. ඒවට තමා ඔය සිලිකන් වැලි ඔෆිස් කියන්නෙ. පන්සල්වල හිස් ඉඩම් වල ඔෆිස් දානවලු. සිරිසේන මීට වැඩිය හොද ද මන්දා 😹
    ඌ කියන්නේ වැලි පාරවල් අයිනේ ඔෆිස් අරිනවා කියල.එතකොට පාරෙන් වැලි අරගෙන ගුපියන්ට ලේසියෙන්ම අරින්න පුළුවන්නේ .... :)
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ උන් පොඩි climax එකකට එනවා චන්දෙ ලං වෙද්දී රට රටවල් වල ඇවිදලා සිස්ටම් චේන්ජ් දැකල තියෙන එවුන් දැක්කම. නැත්තං මේ වගේ හොර බිස්නස් ඩයල්ස් දැක්කම.
     
    • Like
    Reactions: Rapunzel003

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    සර් අපි මීගහකිවුලෙ අපෙ පන්සලෙත් පුළුවන් .
    දිස්ත්‍රික්කය බදුල්ලේ
    ගන්ගොඩගම පන්සලෙත් දාන්නකො සර්. මාතර හක්මන තියෙන්නේ. ලමයි ගොඩක් ඉන්නව කැමැත්තෙන්

    :rofl:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    එතකොට Google ,ඇම‍සන් එහෙම එනවද ගමේ පන්සලට ...තේරෙන එකෙක් කියපන් sillion valley එක්ක තියෙන සම්බන්ධය මොකක්ද
     

    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    41
    387
    53

    I agreed to give his students an internship, Orientation started last week. Let's see how it goes. I think it's important to be able to seperate the work from the politics. If there's quality talent that is generated as a consequence of his self promotion - I actually don't mind.

    It'll take 3 months for us to run our evaluation to understand whether the kids are up to par or not.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,095
    113
    Mmmm ගමේ අනාත සිංහලුන්ගේ ජන්ද ටිකට shot එක දෙනවා වගේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    කරනවනම් හොදයි...සාදාරනව ගෙවලා මිනිස්සුන්ට ජොබ් ලැබිලා.......
    මට තියන එකම අවුල මෙහෙ උන්ට ඔනේ
    ලොකේ කොහෙවත් නැති, ලෝකේ ලොකුම ඔයවගේ ඒව වෙන එකයි
     
    • Like
    Reactions: gamerlk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් කරන එකේ part 2 :rofl:

    මූ හිතන් ඉන්නේ ලණු අඹරනවා වගේ ගෙදර ගෑනු දෙතුන් දෙනෙක් දම්මල මුර්දුකාංග හදන්න පුළුවන් කියල වෙන්නැති...

    :lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොහොම හරි ලංකාවේ Dynamic Systems වලට තීන reputation එකත් කාල මුන් නවතින්නේ අන්තිමේදී.
     
    • Haha
    Reactions: HAneo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මේවට ගිහින් හරි ළමයින්ගේ computer literacy එක වැඩි වෙනවා නං හොදයි ඉතින් මොනවා උනත්.
    No idea about this silicone valley, it workforce BS.
     
    • Like
    Reactions: gamerlk