මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් කරන එකේ part 2මූ කියන්නෙ ගම් මට්ටමින් ඔෆිස් අරිනවලු it ඉගෙනගෙන එන උන්ට වැඩ කරන්න. ඒවට තමා ඔය සිලිකන් වැලි ඔෆිස් කියන්නෙ. පන්සල්වල හිස් ඉඩම් වල ඔෆිස් දානවලු. සිරිසේන මීට වැඩිය හොද ද මන්දා![]()

ඌ කියන්නේ වැලි පාරවල් අයිනේ ඔෆිස් අරිනවා කියල.එතකොට පාරෙන් වැලි අරගෙන ගුපියන්ට ලේසියෙන්ම අරින්න පුළුවන්නේ ....මූ කියන්නෙ ගම් මට්ටමින් ඔෆිස් අරිනවලු it ඉගෙනගෙන එන උන්ට වැඩ කරන්න. ඒවට තමා ඔය සිලිකන් වැලි ඔෆිස් කියන්නෙ. පන්සල්වල හිස් ඉඩම් වල ඔෆිස් දානවලු. සිරිසේන මීට වැඩිය හොද ද මන්දා![]()

සර් අපි මීගහකිවුලෙ අපෙ පන්සලෙත් පුළුවන් .
දිස්ත්රික්කය බදුල්ලේ
ගන්ගොඩගම පන්සලෙත් දාන්නකො සර්. මාතර හක්මන තියෙන්නේ. ලමයි ගොඩක් ඉන්නව කැමැත්තෙන්

මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් කරන එකේ part 2![]()
