අපි DP Silicon Valley IT Office අරිනවා මේ ළමයින්ට වැඩ කරන්න..

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    I agreed to give his students an internship, Orientation started last week. Let's see how it goes. I think it's important to be able to seperate the work from the politics. If there's quality talent that is generated as a consequence of his self promotion - I actually don't mind.

    It'll take 3 months for us to run our evaluation to understand whether the kids are up to par or not.
    No offence...Great work keep it up without shitty politics
     
    • Like
    Reactions: 40minutesmusic

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේවට ගිහින් හරි ළමයින්ගේ computer literacy එක වැඩි වෙනවා නං හොදයි ඉතින් මොනවා උනත්.
    No idea about this silicone valley, it workforce BS.
    IT දැනුම කියන එක වැඩි වෙනවා කියල එකක් නැ මචන්. දැන් හුගක් තරුණ උන් ලග පොන් එකක් තියනවා. PC එකක් තියනවා. උන් සාමාන්‍ය ජිවිතයේ පාවිච්චි වෙන ප්‍රමාණයට IT සයිඩ් එක දන්නවනේ බන්.

    මේතැන මු කියන්නේ IT වරක් ෆොස් එකක් ගැන , ඒක ඔච්චර ලේසියෙන් කරන්න පුළුවන් නම් ඇයි බන් කැම්පස් වල ඩිග්රි තියෙන්නේ. MSC ගන්න එකාටත් ඉන්ටර්න් අමාරු කාලයක් එන්නේ ඇයි . එක අර කොලව්රියා කිව්වා වගේ ලනු අබරනවා වගේ වැඩක් නෙමේ. මුගේ මේ වැඩේ බන් චන්ද ටිකක් කඩාගෙන ඊලග ප්‍රසිඩන්ට් ඉලෙක්ෂන් එකට ඉල්ලන එක. එකට මු මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු කොටසක් රවට්ටගෙන යනවා මේ දවස් වල. උබලත් රැවටෙන්න එපා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මූ හිතන් ඉන්නේ ලණු අඹරනවා වගේ ගෙදර ගෑනු දෙතුන් දෙනෙක් දම්මල මුර්දුකාංග හදන්න පුළුවන් කියල වෙන්නැති...

    :lol:
    මේ පාර සිංහලුන්ට අරින්නේ සිලිකන් වැලි දාල :yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෝඩ සිංහලුන්ට සුපිරියටම අරියි වගේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මේවට ගිහින් හරි ළමයින්ගේ computer literacy එක වැඩි වෙනවා නං හොදයි ඉතින් මොනවා උනත්.
    No idea about this silicone valley, it workforce BS.
    නැණසල Project එක හරියට කරා නම් මේ වෙද්දි IT lit පට්ට වැඩි කරගන්න තිබ්බා. අපරාදේ.
    Nanasala කාපු උන් තමයි reshan dewapura ලා ( Former COO of ICTA ) . ඌ තමයි දැන් නුගේගොඩ GSS එකේ CEO