No offence...Great work keep it up without shitty politicsI agreed to give his students an internship, Orientation started last week. Let's see how it goes. I think it's important to be able to seperate the work from the politics. If there's quality talent that is generated as a consequence of his self promotion - I actually don't mind.
It'll take 3 months for us to run our evaluation to understand whether the kids are up to par or not.
IT දැනුම කියන එක වැඩි වෙනවා කියල එකක් නැ මචන්. දැන් හුගක් තරුණ උන් ලග පොන් එකක් තියනවා. PC එකක් තියනවා. උන් සාමාන්‍ය ජිවිතයේ පාවිච්චි වෙන ප්‍රමාණයට IT සයිඩ් එක දන්නවනේ බන්.මේවට ගිහින් හරි ළමයින්ගේ computer literacy එක වැඩි වෙනවා නං හොදයි ඉතින් මොනවා උනත්.
No idea about this silicone valley, it workforce BS.
මේ පාර සිංහලුන්ට අරින්නේ සිලිකන් වැලි දාලමූ හිතන් ඉන්නේ ලණු අඹරනවා වගේ ගෙදර ගෑනු දෙතුන් දෙනෙක් දම්මල මුර්දුකාංග හදන්න පුළුවන් කියල වෙන්නැති...
![]()

නැණසල Project එක හරියට කරා නම් මේ වෙද්දි IT lit පට්ට වැඩි කරගන්න තිබ්බා. අපරාදේ.මේවට ගිහින් හරි ළමයින්ගේ computer literacy එක වැඩි වෙනවා නං හොදයි ඉතින් මොනවා උනත්.
No idea about this silicone valley, it workforce BS.