ඕක උඩ යන්නෑ බං අනිවා කොම්බුව ගහනව, පේන්නැද්ද හොට පල්ලෙහාට තියෙන්නෙ.
khjinesh Well-known member Nov 13, 2007 3,876 2,901 113 රජරට Dec 1, 2017 #41 ඕක උඩ යන්නෑ බං අනිවා කොම්බුව ගහනව, පේන්නැද්ද හොට පල්ලෙහාට තියෙන්නෙ.
skymicro Well-known member May 22, 2014 16,759 14,259 113 37 ඒක වැඩක් නෑනෙ Dec 4, 2017 #43 khjinesh said: ඕක උඩ යන්නෑ බං අනිවා කොම්බුව ගහනව, පේන්නැද්ද හොට පල්ලෙහාට තියෙන්නෙ. Click to expand...
khjinesh said: ඕක උඩ යන්නෑ බං අනිවා කොම්බුව ගහනව, පේන්නැද්ද හොට පල්ලෙහාට තියෙන්නෙ. Click to expand...
Starry Night Well-known member Mar 8, 2017 6,034 6,947 113 Nawala Dec 4, 2017 #44 Honert said: ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක් සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද Click to expand... ඔය අහල තියෙන්නේ ... අපේ උන්ට මොන supersonic ද ??? දඩුමොනරයක් හොයාගනින් යකෝ කතාකරන එකා supersonicන් යනවා අහන එකා එක පස්සෙන් පාපැදියකින් එන්නේ නෑ , උත් ඉන්නේ ඒ supersonicඑකේම තමා , දෙන්නගෙම චලිත ප්රවේගය එකයි !!
Honert said: ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක් සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද Click to expand... ඔය අහල තියෙන්නේ ... අපේ උන්ට මොන supersonic ද ??? දඩුමොනරයක් හොයාගනින් යකෝ කතාකරන එකා supersonicන් යනවා අහන එකා එක පස්සෙන් පාපැදියකින් එන්නේ නෑ , උත් ඉන්නේ ඒ supersonicඑකේම තමා , දෙන්නගෙම චලිත ප්රවේගය එකයි !!