අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට


    ඕක උඩ යන්නෑ බං අනිවා කොම්බුව ගහනව, පේන්නැද්ද හොට පල්ලෙහාට තියෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී

    ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක්

    සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද

    ඔය අහල තියෙන්නේ ...:confused: අපේ උන්ට මොන supersonic ද ??? දඩුමොනරයක් හොයාගනින් :rolleyes:

    යකෝ කතාකරන එකා supersonicන් යනවා අහන එකා එක පස්සෙන් පාපැදියකින් එන්නේ නෑ , උත් ඉන්නේ ඒ supersonicඑකේම තමා , දෙන්නගෙම චලිත ප්‍රවේගය එකයි !!:yes::yes: