අපෙ කොල්ලො සුද්දන්ට සෙකොන්ඩ් වෙන්නෙ නෙ .. ග

akila104

Member
May 25, 2014
26
2
0
අපෙ කොල්ලො සුද්දන්ට සෙකොන්ඩ් වෙන්නෙ නෙ .. ග



ගහනව කියල මෙහෙමත් ගහනවද. ම්න් අහන්නෙ :rofl: අපෙ ලන්කවෙ කොල්ලෙක් පිට රට හොරු සෙට් එකකට ගහන හෙටි බලන්නකො :eek:
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ හොරු සෙට් එක amateur සෙට් එකක් හින්ද හොඳයි. හරියාකාර හොරු සෙට් එකක්නම්, අරූ වෙඩි කාල. ලංකාවෙ වගේ නෙමෙයි, හොරු වැඩි හරියක් ගාව තුවක්කු තියනව.​