අපේ උන්ගෙ ගොන් ආතල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    03-BD27-EC-64-D7-4729-8637-86-C1-A401-BA01.jpg
    අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්‍රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....
    ඔච්චර් අමාරුනම්මේ ගෑනිගේ ස්කීන් ශොට් එකක් අරන් meme ekak හදලා ඉන්නැතුව ඒකිගේ account එක වනසනවා රිඇක්ට් ටිකක් ගන්න....
    මේකේ මේ පොඩි ප*යගේ කමෙන්ට් බලපන්කෝ....ලොකු වැඩක් කලා වගේ උගේ කතාව



    ජෙප්පෙක් ඕයි
    03-BD27-EC-64-D7-4729-8637-86-C1-A401-BA01.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    අපහාසාත්මක කමෙන්ට් නිසා “Angela Hutti” මාධ්‍යවේදිනියගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ අයට නැරඹිය නොහැකි ලෙස අවහිර කරයි​


    ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘’ඇන්ජෙලා හටී (Angela Hutti)’’ ගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබේ.

    මෙහිදී ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කර තිබූ අතර පසුව බොහෝ දෙනෙක් එම මාධ්‍යවේදීනියට සහ ඇයගේ ගිනුමට ගොස් ඇයට අපහාසාත්මක ලෙස කමෙන්ට් දැමීමට කටයුතු කර තිබුණි.

    දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා මේ වන විට ඇයගේ ෆේස්බුක් සමාජජාල ගිනුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙන බව දැකගත හැකි විය.

    මෙම සිදුවීමත් සමඟ මෙරට නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පිරිසක් විසින් ඔවුන්ගේ ගිනුම් තුළ ලිපි පළ කරමින් පවසා තිබුණි.

    ඇන්ජෙලා හටී යනු ෆෝක්ස් නාලිකාව තුළ වඩාත් ජනප්‍රියම මාධ්‍යවේදීනයක් වන අතර ඇයගේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් ප්‍රවෘත්ති වැඩසටහනක් ද වෙයි.
     
    • Haha
    Reactions: asylum

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    this is straight up cyber bullying.....fucking uneducated cunts...should not have a internet access in the first place
     
    • Like
    Reactions: RealityOfX

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අඩු කුලේ උන්ගේ හැටි තමා නිකමට හිතපන් ඔය කෙනාගේ එයාගේ වටේ අය ට ලංකාව ගැන කොච්චර පහත් හැඟීමක්ද එන්නේ.
    නිකමට හිතපන් ඔය කෙනාට අපි දවසක හම්බුනා ලංකවේ කිව්ව් ගමන් මතක් වෙන්නේ ඔය වගේ අනාතයෝ ඉන්න රටක් හැටියට.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පුබුදුවා එදා කීවෙ මේ වගේ කබ්බො ගැන තමා.නොදකින් මෙහෙම උන් ඉන්න රටකනේ අපිටත් ඉන්න වෙලා තියෙන්නේ
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පුබුදුවා එදා කීවෙ මේ වගේ කබ්බො ගැන තමා.නොදකින් මෙහෙම උන් ඉන්න රටකනේ අපිටත් ඉන්න වෙලා තියෙන්නේ
    Mokakda?