Gam baiyannata internet hambunama...
Hena sarcasm kiyala hitanne
Hena sarcasm kiyala hitanne
Ow bn mun ganna aathal eka mokadda kiyala mata therenne na...මුන් ඒපාර VPN දාගෙන ගිහින්ද අපෝ විලි ලැජ්ජයි මුන් sarcasm සහ cyberbullying අතර තියන වෙනස දන්නේ වත් නෑ
yep, That's trueAra article ekak kawuda kiriye dala thibuna neda lankawa iq walin manda buddika simawe inne kiyala.
මෙහෙම ට්විටර් එකක් නෑනේ. ලින්ක් එක ෂෙයා කරපල්ලා තියෙනවා නම්. දෑන් ලන්කාවේ එවුන්ට එයාගේ ෆේස්බුක් පේජ් එක පේන්නේ නෑද්ද?
අඩෝ සුද්දට කත් අදින එකා....අපේ රටේ උන් ලෝකේ කෙහේවත් නැති ගොබ්බ දුපත් මනසකින් පෙලෙන් උන් ටිකක්. Youtube එකේ ලංකාව ගැන කියන්න බෑ එතන ගිහින් වනසනවා.. මොකෙක් හරි අමාරුවෙන් ඉංග්‍රීසි සින්දුවක් කිව්වොත්, original video එකේ ගිහින් ලින්ක් එක දානවා .මුන්ව ඕන බොරුවක් කියලා අන්දන්න පුලුවන්... හෙට අපි රාවණාව නැගිට්ටගෙන ගිහින්, ලෝකෙටම ගහනවා කිව්වත් හුරේ දාන උන් ඉන්නවා.

ඔහොම ඉදපන්කො රාවනා නැගිටිනකන්. රට සට සට ගාල හදල ගන්නෙ සට සට ගාල. 


