අපේ උන්ගෙ ගොන් ආතල්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    Gam baiyannata internet hambunama...
    Hena sarcasm kiyala hitanne
    Screenshot_20210223-194654~2.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    මුන් ඒපාර VPN දාගෙන ගිහින්ද අපෝ විලි ලැජ්ජයි මුන් sarcasm සහ cyberbullying අතර තියන වෙනස දන්නේ වත් නෑ
    Ow bn mun ganna aathal eka mokadda kiyala mata therenne na...
    Godakma iskole yana and AL larapu gaman wage un....
    Munta oni munge comment eke screen shot ekak page ekaka share karawa ganna ammo eka kiyala....
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙහෙම ට්විටර් එකක් නෑනේ. ලින්ක් එක ෂෙයා කරපල්ලා තියෙනවා නම්. දෑන් ලන්කාවේ එවුන්ට එයාගේ ෆේස්බුක් පේජ් එක පේන්නේ නෑද්ද?

    ඊයේ රෑ තිබුනා එකත් අයින් කරලා ලංකාවේ හරක් ගිහින් එතනත් ගූ කරන්න ඇති
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    FOX 2 නාළිකාවේ මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාළිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටී (Angela Hutti) සිය Facebook ගිණුම ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් සඳහා අවහිර කර තිබෙනවා.

    ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම හේතුවෙන්ෆේ මෙරට Facebook පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කළ අතර බොහෝ දෙනෙකු ඇගේ ගිණුමෙහි අපහාසාත්මක comment පළකර කර තිබුණා.

    මෙම සිදුවීම හේතුවෙන් ඇය තමන්ගේ Facebook ගිණුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

    කෙසේ වුවද මෙවන් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ අපහාසයට ලක්වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පවසනවා.
    152570612_244842187121433_2262125582256569234_o.jpg


    උබලා තාප්පවල චිත්‍ර endata වැඩක් නැහැ මානසිකත්වයන් උබලා තිරිසන් ජාතියක්
     
    • Like
    Reactions: asylum

    Viral94

    Junior member
  • Dec 11, 2017
    49
    62
    18
    ලංකාවෙ ඉන්නවා ඔය බහුතරයක් අඩු කුලේ ගොබ්බ හැත්තටම හරියන කිසිම දෙයක බරක්පතලක් තේරෙන් නැති අමන පේජ් පොන්නයො ටිකක්, ඕකුන් ටික හිතනවට වඩා ලොකු issue එකක්, හරක් පයියවල් වලින් ගහන්න ඕනෙ ඕකුන්ට
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ රටේ උන් ලෝකේ කෙහේවත් නැති ගොබ්බ දුපත් මනසකින් පෙලෙන් උන් ටිකක්. Youtube එකේ ලංකාව ගැන කියන්න බෑ එතන ගිහින් වනසනවා.. මොකෙක් හරි අමාරුවෙන් ඉංග්‍රීසි සින්දුවක් කිව්වොත්, original video එකේ ගිහින් ලින්ක් එක දානවා . :baffled: මුන්ව ඕන බොරුවක් කියලා අන්දන්න පුලුවන්... හෙට අපි රාවණාව නැගිට්ටගෙන ගිහින්, ලෝකෙටම ගහනවා කිව්වත් හුරේ දාන උන් ඉන්නවා.
    අඩෝ සුද්දට කත් අදින එකා.... :growl::growl: ඔහොම ඉදපන්කො රාවනා නැගිටිනකන්. රට සට සට ගාල හදල ගන්නෙ සට සට ගාල. :cool::cool::cool::rofl:
     
    • Wow
    Reactions: dilann

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    පිස්සු උන්ට, ගම් වල ඉන්න අඩු කුලේ පහත් එවුන්ට Internet හම්බුණා ම ඔහොම තමා කරන්න වැඩක් නෑනේ ෆේස් බුක් එකටයි Youtube වෙලා පිස්සු නට නටා ඉන්නවා.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    පොඩි එකාගේ අමාරුවට දාපු පෝස්ට් එකටනේ අපේ උන් මෙච්චර දඟලන්නේ. ලංකා මිනිස්සුන්ගෙ මානසිකත්වය කොවිවර පහන් ද කියලා තේරුම් ගන්න මෙකට වඩා
    උදාහරණ අවශ්‍ය නැත. ජාතිය ගැන / ඉතිහාසය ගැන ලොකු talks තියනවා. තුට්ටු දෙකේ වැඩ කරනවා ජාත්‍යන්තරයට ම යනකන්. අපොයි තව පැත්තකින් ආණ්ඩුව අනාගෙන ඉන්නේ covid 19 dead body case eken. මේ පෙත්තේ අපේ ගොන් හරක් ටික Facebook එකේ heminenawa.... අධු කුලේ පරයන් ටිකක්