තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ මම දැනට අවරුදු 10 කට වගේ කලින් දවස ගානේ බිව්වා සිගරට් අරක්කු හැම මගුලම ,පස්සේ මමම හිතුව මේක නවත්වන්න ඊට පස්සේ නැවැත්තුව මය් ආපහු කටේ වත් තිබ්බේ නැහැ අද වෙනකම් .පාටියකට ගියත් බය්ට් කන එක තමා කරන්නේ

තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ මම දැනට අවරුදු 10 කට වගේ කලින් දවස ගානේ බිව්වා සිගරට් අරක්කු හැම මගුලම ,පස්සේ මමම හිතුව මේක නවත්වන්න ඊට පස්සේ නැවැත්තුව මය් ආපහු කටේ වත් තිබ්බේ නැහැ අද වෙනකම් .පාටියකට ගියත් බය්ට් කන එක තමා කරන්නේ

අපෙත් ඔහොමමයි
එත් තාත්ත බොන්න පුරුදු වුනේ එයාගේ සහෝදරයන්ගේ ප්රශ්න නිසා
උඹ හම්බෙච්ච වෙලවක උබට මේ තියෙන ප්රශ්න ඔක්කොම මට කියහන්

මෙහෙමයි ඉතින්..තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරිනම් මොනවත් කරන්න බෑ...![]()

මොකා බල කරත් මම නම් බොන්නේ නෑ ඒක මගේ ප්රතිපත්තියක් මම පාටිස්වලට ගියම බයිට් වලට තමයි වගකියන්නේ ඒක නිසා කට්ටිය නමකුත් හදලා බයිට් මරැවා කියලාකවුරැ බල කරත් තමන්ට බෑ කියන්න පුළුවන් වෙන්න ඔනේ

ubata oka thama prashna wala root eka, daddy issues
ඒත් උඹ සිගරට් විකුණනවනෙ
)මොකා බල කරත් මම නම් බොන්නේ නෑ ඒක මගේ ප්රතිපත්තියක් මම පාටිස්වලට ගියම බයිට් වලට තමයි වගකියන්නේ ඒක නිසා කට්ටිය නමකුත් හදලා බයිට් මරැවා කියලාකවුරැ බල කරත් තමන්ට බෑ කියන්න පුළුවන් වෙන්න ඔනේ
මම ඒත් ලොවෙත් බොන්නේ නෑ සිගරට් මම සිගරට් ඒජන්සියේ පාටිස් වලට පවා යනවා මම බලෙන් විකුන්නනේ නෑනේ උන්ට ඔනේ නිසානේ ඉල්ලන්නේ නැත්නම් රු50ක් දිලා මොකට බිලා ලෙඩ හදාගන්නවද බං මම විකුන්වේ නැතත් වෙන කඩේකට යයි සිගරට් ගන්න බොන උන් (එත් සිගරට් පොඩිකාලේ චෙක් කරන්න හොරෙන් බීලා තියනවා)


යකෝ ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං කන්න එපා කියලයි කියන්නේ......
මම මේ බීම ප්ර මෝට් කරනව නෙවෙයි ඈ.....

මත්පැන් බොන්නේ කොන්ද පණ නැති එවුන්. ආත්ම අභිමානයක් නැති එවුන්. කොටින්ම කිව්වොත් පිරිමිකමක් නැති එවුන්. මට කියන්න තියෙන්නේ එච්චරයි. බාර් වල අයිතිකාරයෝ තමයි නියම පිරිමි. නියම අයෝමය පුරුශයෝ. අර කොන්ද පණ නැති පිරිමින්ගේ සියලු සේසත අත්පත් කරගන්නා නියම මොළකරුවෝ තමයි බාර් අයිති කාරයෝ.

හැමදාම නෙවෙයි ඉහල හිටල අඩියක් ගැහුවට කමක් නැ බං. පුරුද්දකට ගන්නේ නැතුව. බේබද්දෝ වෙන්නේ තමන්ගේ හිත තමන්ට පාලනය කර ගන්න බැරි උනාම.
සමහරක් බේබද්දො ඉන්නව. බොන්නෙ නැතුව හොඳට ඉන්ඩ කිව්වම මාර දේවල්නෙ එයාල කියන්නෙ. කියන දේවල් (තර්ක) තේරුමක් නැහැ කියල අපිට තේරුණාට එයාලට තේරෙන්නෙ නෑ එක.
අනික රහ වැටුනට පස්සෙ ගැලවෙන්ඩ බැරි තැනටත් වැඩ සෙට් වෙනවත් ඇති. කුඩු වගේ..
samahara wita ubata lung cancer ekak hadenna puluwan walter white ta wage. mehe cigarette agency eka karapu minihatai ganitai dennatama lung cancer haduna un bonneth naමම ඒත් ලොවෙත් බොන්නේ නෑ සිගරට් මම සිගරට් ඒජන්සියේ පාටිස් වලට පවා යනවා මම බලෙන් විකුන්නනේ නෑනේ උන්ට ඔනේ නිසානේ ඉල්ලන්නේ නැත්නම් රු50ක් දිලා මොකට බිලා ලෙඩ හදාගන්නවද බං මම විකුන්වේ නැතත් වෙන කඩේකට යයි සිගරට් ගන්න බොන උන් (එත් සිගරට් පොඩිකාලේ චෙක් කරන්න හොරෙන් බීලා තියනවා)

samahara wita ubata lung cancer ekak hadenna puluwan walter white ta wage. mehe cigarette agency eka karapu minihatai ganitai dennatama lung cancer haduna un bonneth na![]()
