අපේ තාත්තට වෙච්ච දේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ මම දැනට අවරුදු 10 කට වගේ කලින් දවස ගානේ බිව්වා සිගරට් අරක්කු හැම මගුලම ,පස්සේ මමම හිතුව මේක නවත්වන්න ඊට පස්සේ නැවැත්තුව මය් ආපහු කටේ වත් තිබ්බේ නැහැ අද වෙනකම් .පාටියකට ගියත් බය්ට් කන එක තමා කරන්නේ

    :cool:
     
    • Like
    Reactions: rm1980

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපෙත් ඔහොමමයි
    එත් තාත්ත බොන්න පුරුදු වුනේ එයාගේ සහෝදරයන්ගේ ප්‍රශ්න නිසා
    උඹ හම්බෙච්ච වෙලවක උබට මේ තියෙන ප්‍රශ්න ඔක්කොම මට කියහන්

    සිරාවටම වරෙං.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මෙහෙමයි ඉතින්..තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරිනම් මොනවත් කරන්න බෑ...:no::no:

    හිත දුර්වල අයටත් මිදෙන්ඩ අමාරුයි.. :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකා බල කරත් මම නම් බොන්නේ නෑ ඒක මගේ ප්‍රතිපත්තියක් මම පාටිස්වලට ගියම බයිට් වලට තමයි වගකියන්නේ ඒක නිසා කට්ටිය නමකුත් හදලා බයිට් මරැවා කියලා:baffled: කවුරැ බල කරත් තමන්ට බෑ කියන්න පුළුවන් වෙන්න ඔනේ

    ඒත් උඹ සිගරට් විකුණනවන‍ෙ:eek::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ubata oka thama prashna wala root eka, daddy issues

    ඔව් ඒකත් එක හේතුවක් වෙන්ඩ පුලුවන්..
    එහෙමයි කියල මගෙ හිතේ කිසි වෛරයක් නෑ බං. නොබී ඉන්න වෙලාවට හරි හොඳයි. හැබැයි බිව්වොත් අන්තිම නරකයි
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒත් උඹ සිගරට් විකුණනවන‍ෙ:eek::P

    මම ඒත් ලොවෙත් බොන්නේ නෑ සිගරට් මම සිගරට් ඒජන්සියේ පාටිස් වලට පවා යනවා මම බලෙන් විකුන්නනේ නෑනේ උන්ට ඔනේ නිසානේ ඉල්ලන්නේ නැත්නම් රු50ක් දිලා මොකට බිලා ලෙඩ හදාගන්නවද බං මම විකුන්වේ නැතත් වෙන කඩේකට යයි සිගරට් ගන්න බොන උන් (එත් සිගරට් පොඩිකාලේ චෙක් කරන්න හොරෙන් බීලා තියනවා:D )
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    11.gif
    11.gif

    කව්රු කොහොම කිව්වත් තමන්ගේ හිත පාලනය කර ගන්නවානම් බිම නවත්වන එක සිම්පල් වැඩක් බන් ,නවත්වන්න බැහැ යාලුවෝ නිසා බොනවා ,මොබිව්වම ඇඟට හරි නැහැ කියන්නේ බොන්න ඕන උන් හදා ගත්තු නිදහසට කාරණා .බේබද්දෝ දහක් එක්ක හිටියටත් නොබොන එකාට නොබි ඉන්න පුළුවන් අත් දකිමෙන් කියන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකා බල කරත් මම නම් බොන්නේ නෑ ඒක මගේ ප්‍රතිපත්තියක් මම පාටිස්වලට ගියම බයිට් වලට තමයි වගකියන්නේ ඒක නිසා කට්ටිය නමකුත් හදලා බයිට් මරැවා කියලා:baffled: කවුරැ බල කරත් තමන්ට බෑ කියන්න පුළුවන් වෙන්න ඔනේ

    මමත් එහෙමය් බන් බොන කාලේ හිටපු යාලුවෝ නම් අඩු උනා එත් ඒක මට අව්ලක් නැහැ බන් .හැමදාම ඉන්න දෙතුන් දෙනා ඇති හොඳටම
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ඒත් ලොවෙත් බොන්නේ නෑ සිගරට් මම සිගරට් ඒජන්සියේ පාටිස් වලට පවා යනවා මම බලෙන් විකුන්නනේ නෑනේ උන්ට ඔනේ නිසානේ ඉල්ලන්නේ නැත්නම් රු50ක් දිලා මොකට බිලා ලෙඩ හදාගන්නවද බං මම විකුන්වේ නැතත් වෙන කඩේකට යයි සිගරට් ගන්න බොන උන් (එත් සිගරට් පොඩිකාලේ චෙක් කරන්න හොරෙන් බීලා තියනවා:D )

    :love::cool:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    යකෝ ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං කන්න එපා කියලයි කියන්නේ......

    මම මේ බීම ප්‍ර මෝට් කරනව නෙවෙයි ඈ.....

    sirwtama, daily gahanna epa, idala hitala poddak daganin, bonna bari dawasta yaluwata kiyapan ada be kiyala kelinma iwaryne, puluwannam ithin bonne nathuwama idapan, eka thama hodama de api mona kiwath :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මත්පැන් බොන්නේ කොන්ද පණ නැති එවුන්. ආත්ම අභිමානයක් නැති එවුන්. කොටින්ම කිව්වොත් පිරිමිකමක් නැති එවුන්. මට කියන්න තියෙන්නේ එච්චරයි. බාර් වල අයිතිකාරයෝ තමයි නියම පිරිමි. නියම අයෝමය පුරුශයෝ. අර කොන්ද පණ නැති පිරිමින්ගේ සියලු සේසත අත්පත් කරගන්නා නියම මොළකරුවෝ තමයි බාර් අයිති කාරයෝ.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මත්පැන් බොන්නේ කොන්ද පණ නැති එවුන්. ආත්ම අභිමානයක් නැති එවුන්. කොටින්ම කිව්වොත් පිරිමිකමක් නැති එවුන්. මට කියන්න තියෙන්නේ එච්චරයි. බාර් වල අයිතිකාරයෝ තමයි නියම පිරිමි. නියම අයෝමය පුරුශයෝ. අර කොන්ද පණ නැති පිරිමින්ගේ සියලු සේසත අත්පත් කරගන්නා නියම මොළකරුවෝ තමයි බාර් අයිති කාරයෝ.

    up ++ :lol:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    හැමදාම නෙවෙයි ඉහල හිටල අඩියක් ගැහුවට කමක් නැ බං. පුරුද්දකට ගන්නේ නැතුව. බේබද්දෝ වෙන්නේ තමන්ගේ හිත තමන්ට පාලනය කර ගන්න බැරි උනාම.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හැමදාම නෙවෙයි ඉහල හිටල අඩියක් ගැහුවට කමක් නැ බං. පුරුද්දකට ගන්නේ නැතුව. බේබද්දෝ වෙන්නේ තමන්ගේ හිත තමන්ට පාලනය කර ගන්න බැරි උනාම.

    සමහරක් බේබද්දො ඉන්නව. බොන්නෙ නැතුව හොඳට ඉන්ඩ කිව්වම මාර දේවල්නෙ එයාල කියන්නෙ. කියන දේවල් (තර්ක) තේරුමක් නැහැ කියල අපිට තේරුණාට එයාලට තේරෙන්නෙ නෑ එක.

    අනික රහ වැටුනට පස්සෙ ගැලවෙන්ඩ බැරි තැනටත් වැඩ සෙට් වෙනවත් ඇති. කුඩු වගේ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සමහරක් බේබද්දො ඉන්නව. බොන්නෙ නැතුව හොඳට ඉන්ඩ කිව්වම මාර දේවල්නෙ එයාල කියන්නෙ. කියන දේවල් (තර්ක) තේරුමක් නැහැ කියල අපිට තේරුණාට එයාලට තේරෙන්නෙ නෑ එක.

    අනික රහ වැටුනට පස්සෙ ගැලවෙන්ඩ බැරි තැනටත් වැඩ සෙට් වෙනවත් ඇති. කුඩු වගේ..

    අපේ මාම කෙනෙක් ඉන්නව බිව්වේ නැති උනාම ඇඟ වෙව්ලනවවලු අනිවාර්යෙන් හැන්දෑවට බඩු හොයා ගන්නවා හැම දාම
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මම ඒත් ලොවෙත් බොන්නේ නෑ සිගරට් මම සිගරට් ඒජන්සියේ පාටිස් වලට පවා යනවා මම බලෙන් විකුන්නනේ නෑනේ උන්ට ඔනේ නිසානේ ඉල්ලන්නේ නැත්නම් රු50ක් දිලා මොකට බිලා ලෙඩ හදාගන්නවද බං මම විකුන්වේ නැතත් වෙන කඩේකට යයි සිගරට් ගන්න බොන උන් (එත් සිගරට් පොඩිකාලේ චෙක් කරන්න හොරෙන් බීලා තියනවා:D )
    samahara wita ubata lung cancer ekak hadenna puluwan walter white ta wage. mehe cigarette agency eka karapu minihatai ganitai dennatama lung cancer haduna un bonneth na :rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    samahara wita ubata lung cancer ekak hadenna puluwan walter white ta wage. mehe cigarette agency eka karapu minihatai ganitai dennatama lung cancer haduna un bonneth na :rofl:

    හැදෙන්න තියනවා නම් බොන්නේ නැතිව සිරෝසිස් උනත් හැදෙනවා බං මම මැරෙන්න බය නෑ එත් අම්මයි තාත්තයි ජිවත් වෙනකම් ඉදලා (බැන්දොත් ලමයි ලොකුමහත් වෙනකම්) කාටවත් කරදරයක් නොවෙන්න මැරිලා යනවා නම් හොදයි අම්මයි තාත්තයි මගේ මරනෙ දකින්න නම් ඉන්න එපා:sorry:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සමහරුන්ට ඇබ්බැහි වුනොත් පාළනය කර ගන්න බැහැ, තදින්ම ඇබ්බැහි වෙනවා. ඒක ජානමය වශයෙන් තියෙන දෙයක්, මගේ තාත්තාත් මුලදී සිගරට් සහ මත්පැන් බිව්වා, දැන් ඒ සියළු දෙය නවතා තිබෙනවා, මමත් මේ විදියටම මත් වෙන දේවල් වලට හරි කැමතියි, සමහර බෙහෙත් තියෙනවා ට්‍රමඩොල්,පෙරිටෝල් වගේ ඒවා, බිව්වොත් high එකක් මත් වීමක් දැනෙනවා, ඒ වගේමයි සිගරට් සුවඳට කැමතියි, මේ නිසාම, ඇබ්බැහි වුනොත් වෙන අවුල දන්නා නිසාම, කවදාවත් මත් වෙන දෙයක් නම් පාවිච්චි කරන්නේ නැහැ. :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කොල්ලෙක් වුණාම බොන්න ඕන. බොන්නැති කොල්ලෙක් කියන්නෙ කලිසම් අඳින ගෑනියෙක්. :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොනා කලත් තමන්ට තමන්ව පාලනේ කරගන්න පුළුවන් වෙන්න ඕන , මොකද යාලුවෝ බලෙන් කට ඇරලා පොවන්නේ නෑනේ , මන් දන්නා උන් ඉන්නවා උන් පොඩි කාලේ ඉදන් ඉන්නේ බොන උන් එක්ක හැබැයි ජීවිතේට අරක්කු සිගරට් බිල නෑ , දවසක් දෙකක් යාලුවෝ එක්ක ඉදල පොඩ්ඩක් බීලා රහ වැටුනට පස්සේ හැමදාම ගහනවානම් එක ඒ පුද්ගලයාගේ වැරැද්ද