අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් නාකියා නිසා පැණි බීම බොන්නේ නෑ මම නම් 🤭🤗
     
    • Haha
    Reactions: Kalegana

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    psdooteSrn40cha848l7c0mc86798h1g328m180h6u8158um42991i141a33 ·
    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.
    Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods - People’s Park, Colombo.
    ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
    නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.
    Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැIරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා.
    ඔය batch එකේ මා/රා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද??
    You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.





    ------ Post added on Jan 1, 2025 at 1:46 PM

    අඩේ රුසිරුගේ නංගි ද?😦අර pruve team එකේ...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලියන උත්තක් තේරෙන්න ලියපන් නාන අකුරු ලොකු කරාට වැඩක් නෑ
    ඕකා හැම නිතරම ආගමයි, සිංහල බෞද්ධයි, පිරිත් නූලයි අහගෙන එන්නේ, කුරුදුවත්තේ ඉන්නවා කිව්වට ඇත්තටම ඉන්නේ ග්‍රෑන්ඩ්පාස්. මූ නානසාරට බැන්නට උන් දෙන්නගෙම වැඩි වෙනසක් නෑ 🤷🏽‍♂️
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Eliphant House Eka 100% k Ma Thani Sinhala Ayage Viyaapaarayak Neyda?
    Dawasak Mama Dakka Ake Lokkekwa Uge Atheth Anthawadi Sinhala Unge Athey Thiyena Sudunoola Uge Atheth Thibunaa..

    Nool Badinne Nathi Sampradayika Baudda Un wage Newei Sooththara Nool Bandina Un...
    නානා!
    දැන් උබ Jewish උන්ගේ Coca Cola පැත්තෙද ?
    නැත්තම් සින්හලුන්ගේ Elephant House පැත්තෙද ?

    1721137565923
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වීඩියෝ එක බැලුවා නම් අලියා බීම එකට ගේම දෙන්නෙ කවුද කියලා හොයා ගන්න පුලුවන්.

    අනික ඔය බීම වර්ග ඉර එලිය වැටෙන තැන් වල එක දිගට තිබ්බාම ඔවගෙ ඇතුලේ පානය වෙනස් වෙන්න පුලුවන්. බෝතලේ එක හින්දා ගහලම තියෙනවා අව්ව වැටෙන තැන් වල තියන්න එපා කියලා. එක එහෙම නම් වග කියන්න ඔන ඔක ගත්ත කඩේ එකා


     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    EGB කියන එකෙන් නිකන් එන්නෙත් හෙන සැර රහක්, තිබහට නිකන් බිව්ව්ත් උගුර පිච් චිලා යනව බන්, මොන රහකට ඕව බොනවද මන්ද
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මේ වීඩියෝ එක බැලුවා නම් අලියා බීම එකට ගේම දෙන්නෙ කවුද කියලා හොයා ගන්න පුලුවන්.

    අනික ඔය බීම වර්ග ඉර එලිය වැටෙන තැන් වල එක දිගට තිබ්බාම ඔවගෙ ඇතුලේ පානය වෙනස් වෙන්න පුලුවන්. බෝතලේ එක හින්දා ගහලම තියෙනවා අව්ව වැටෙන තැන් වල තියන්න එපා කියලා. එක එහෙම නම් වග කියන්න ඔන ඔක ගත්ත කඩේ එකා



    යකෝ අව්ව ටිකක් වැටුනම ඔච්චර දරුණු දෙයක් වෙනවා නම්, ඔය මගුල තහනම් කරලා හදපු උන්ව ඇට 2න් එල්ලන්න එපැයි

    EGB කියන එකෙන් නිකන් එන්නෙත් හෙන සැර රහක්, තිබහට නිකන් බිව්ව්ත් උගුර පිච්
    ඉගුරු කොහොමත් සැර රසයි තමයි
    ------ Post added on Jan 1, 2025 at 10:33 PM
     
    • Like
    Reactions: Yin And Yang

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    යකෝ අව්ව ටිකක් වැටුනම ඔච්චර දරුණු දෙයක් වෙනවා නම්, ඔය මගුල තහනම් කරලා හදපු උන්ව ඇට 2න් එල්ලන්න එපැයි


    ඉගුරු කොහොමත් සැර රසයි තමයි
    ------ Post added on Jan 1, 2025 at 10:33 PM
    ඉගුරු සැරයි ඕකෙ එන ආර්ටිෆිශල් සැරයි කියන්නේ දෙකක් බන්...