අපේ පැදුරු සාජ්ජේ.. (youtube Audio)

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අපේ පැදුරු සාජ්ජේ.. (youtube Audio)

    මචන් ලා අපි මේ ලඟදි පොඩි පාර්ටි එකක් දැම්මා.. මේකට අපේ පැත්තේ ඉන්න ටිකක් සින්දු කියන්න දන්න අංකල් කෙනෙක් සෙට් කරගත්තා.. ඩොල්කියක් ගෙනල්ලා සිංදු ටිකක් කිව්වා.. මට හිතුනා එකක් youtube එකට අප්ලෝඩ් කරල අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න.. තව සිංදු ටිකක් තියෙනවා.. මම මේක රෙකෝඩ් කලේ මගේ ෆෝන් එකෙන්... හොඳ නරක කියල යන්න.. :D:D: yes::yes: ;);) :):)

    හොඳයි නම් comment එකක් දාල rep+++ දීලම යන්න....

    :yes: :yes: :yes:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් ලා අපි මේ ලඟදි පොඩි පාර්ටි එකක් දැම්මා.. මේකට අපේ පැත්තේ ඉන්න ටිකක් සින්දු කියන්න දන්න අංකල් කෙනෙක් සෙට් කරගත්තා.. ඩොල්කියක් ගෙනල්ලා සිංදු ටිකක් කිව්වා.. මට හිතුනා එකක් youtube එකට අප්ලෝඩ් කරල අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න.. තව සිංදු ටිකක් තියෙනවා.. මම මේක රෙකෝඩ් කලේ මගේ ෆෝන් එකෙන්... හොඳ නරක කියල යන්න.. :D:D: yes::yes: ;);) :):)

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං පොඩි වරදක් වුනේ.. ඒක ගනන් ගන්න එපා.. :D ඒක නෙවෙයි උඹ මේක ඇහුවද? ඉතින් උඹ ඒ ගැන මොකුත් කියල නැ නේ... :( :(
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    හොඳයි නම් comment එකක් දාල rep+++ දීලම යන්න....

    :yes: :yes: :yes:

    මචං youtube ඇඩ් කරද්දි code එක විතරක් දාන්න. මුළු link එකම දාන්න එපා...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං පොඩි වරදක් වුනේ.. ඒක ගනන් ගන්න එපා.. :D ඒක නෙවෙයි උඹ මේක ඇහුවද? ඉතින් උඹ ඒ ගැන මොකුත් කියල නැ නේ... :( :(

    :no: උඹ හරියට link කරල නෑ නෙ, :) ඔන්න හරියට දැම්ම. :yes: අහනව මේ. :cool: එළ එළ, :confused: උඹද සිංදුව කියන්නෙ මේ?..