









ඔවු කසුන් මහින්ද චන්ද්‍රසේකර ලිව්ව ඒ ගීතය නුවර කලාවියෙන් ආ සැදැහැතියන් පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන ආකාරය පෙන්නන අවස්ථාවක්.කලාවියේ ගැමියන් "දර මිටි පෝය" යනුවෙන් හඳුන්වන ඇසළ පොහොයදා අනුරාධපුර වන්දනාවේ යෙදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ගිනි මැල ගැසීම සඳහා දර මිටියක් අරන් එන්න පුරුදු වෙලා හිටියා. එතනදිත් සිරිමා බෝ සමිඳුගේ පාලකාධිකාරය විසින් ඔවුන්ව නවතනවා. මේක ඔවුන් දකින හැටි තමයි ඔහු අතින් ලියවෙන්නේ..මාත් ගොඩක් ආස කරන ගීයක්නියමයි අමිල.....මට දීපික ප්‍රියදර්ශනීගෙ සින්දුවක් මතක් උනා.....බෞද්ධයන්ට අයිති බෝදිය වදගන්න අවසර නැ!
අරවින්ද අයියාගෙ තර්කය හරි.ඒත් මං මේක ලිව්වේ මේකට කාටවත් චෝදනා කරන්න නෙවෙයි.ඔගෝල්න්ගේ බුදුන් ඔයගොල්ලෝ තියා ගන්න අපේ බුදුන් අපට දෙන්න.
මෙක පවතින පාලකයන්ගේ හෝ ශාසනයේ වැරද්දක් ලෙස දකිනවානමි සමිපුර්ණ වැරදිග මෙක තමයි දැං තත්වය. වෙළදපළ විසින් සියල්ල ආක්‍රමණය කර අවසානයි මෙ වන විට. එකදි ගම-නගරය-ආගම-ජාතිය කියලා වෙනසක් නැහැ. සියඑ දේ සදහා වටිනාකමක් තනා තියෙනවා.
මම හිතන්නේ මෙ නිර්මාපකයා ඒ ගැන දැන නොවෙයි මෙය ලියන්න ඇත්තේ කෙසේ වෙතත් හොද නිර්මාණයක.
අරවින්ද අයියාගෙ තර්කය හරි.ඒත් මං මේක ලිව්වේ මේකට කාටවත් චෝදනා කරන්න නෙවෙයි.
මට ඇතිවුනු සංවේගය නිසා.එදා හම්බන්තොට ඉදන් ආපු මනුස්ස්යෙක් රුවන්වැලි මළුව ළඟ ඉදන් කියපු කතාවක් නිසා..එතරම් දුරක ඉදං ඇවිත් ඒ මනුස්සය පව් පුරෝගෙන ගියෙ.
වෙනස් වීම හා වානිජ්‍යකරණය සියළු සංරචක වලින් ස්වායක්තව ජනසමාජය ආක්‍රමණය කරනවා එක ඇත්ත.අම්මා තාත්තා පවා මාර්කට් කරන යුගයක් මේක.
නමුත් ඒ මාර්කට් වීම සිදුවෙන ආකාරය පිළිබදව කතා කිරීමේ වැරැද්දක් නෑනෙ![]()
සිරීපාදෙත් ඉන්නව නේන්නම්.මගේ ඔළුවනම් ගහන්න ආවෙ නෑ..ඔය හා සමාන තව දෙයක් වෙනවා සිරීපාදෙ.
සිරිපතුලට නළල තියා වන්දනා කරන්න යන අයව "වන්දනා කරවන්න" කපුරාළල ඉන්නවා. (තවමත් ඉන්නවද මන්දා, මම ගියෙ කලකට ඉහත) ඔවුන් මිනිසුන්ගෙ හිස අර ගලේ ඔබනවා. ගැහැණු ළමයෙක් එහෙම ආවම නළල ගෙඩි ගැහෙන ගානට ඔලුව හප්පවනවා. එතන තරුණ පහේ කපුවෙකුත් හිටියා. ගෑණු ළමයින්ට එහෙම රිදවලා, ඊට පස්සෙ උන් හිනාවෙනවා. ඒක දකින්නෙ ඈතින් බලන් ඉන්න අය.
බෞද්ධයන්ව වන්දනා කරවන්න දෙයක් නෑනෙ. මේ වැඩෙන් වඳින්න එන මිනිහා හිත නරක් කරගෙන යන්නෙ.

කෝ රටේ නිදහසඔවු අප්පා..පූජනීය ස්ථාන ව්‍යාපාරික ස්ථාන කරගත් අයගෙන් පණිවිඩයක්~කාලීන මාතෘකාවක්. නමුත් ඉතින් මේකට සංවේදී වෙන්නෙත් සැදැහැතියන් විතරනෙ; ව්‍යාපාරිකයොන්ට මේවා තේරෙන්නෙ නෑනෙ.