අපේ බුදුන් වැදගන්නට

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඇත්තටම මෙතන සිදු නොවිය යුතු දේවල් ගොඩක් වෙනවා. අපි ඒ දේවල් ගැන කතාකල යුතු වෙනවා.
දැන් රටෙ යුඩ තත්වය සම්පූර්නයෙන් ඉවර නිසා රෙ 9ට වහන එක වරදි කියල මම නම් දකින්නෙ. මොකද ගොදක් වන්දනාවෙ එන අය රෑ වෙනව වැදපුදාගන්න එනකොට. ඒත් 9ට ඔක්කොම වැහුවම එයාලට ලොකු අසාදාරනයක් වෙනවා.
ඈනික් කරුන තමා ඔව ස්‍රීමහා බොඩීන් වහන්සෙ ලග ඉන්න කපුරාලල වගෙ අය. එයාල එකෙනුත් සල්ලි හම්බ කරගෙන බුද්ධාගමට හින්දු පෙනුමකුත් ලබා දෙන්න උත්සහ කරන්නෙ.
හොද නිර්මානයක් අමිල අයියා.
ස්තූතියි අනූ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දැන් පෞද්ගලික තැන් වලට වගේම පොදු තැන් වලටත් අයිතිකාරයෝ ඉන්නවා.. එහෙම වෙන්න හේතුවකුත් තියෙනවා.. අපේ ඇතැම් මෝඩ මිනිසුන් හැසිරෙන්න දන්නේ නැති කම.... ඒත් දැං ප්‍රශ්ණේ අයිතිකාරයන්ගෙන් වැඩියෙන්ම තහංචි වැටෙන්නේ හොඳ මිනිස්සුන්ට වෙන එකයි...

දර මිටි බැන්දා... රෑ නිදි මැරුවා.... ගිණි මැළ ගහගෙන රැක සිටියා...
එහෙව් අපට අද එන්න තහංචි ද ... ජය සිරි මා... හාමුදුරුවනේ.....

මේ ගීතයෙනුත් කියවෙන්නේ මෙවැනි දුක් ගැනවිල්ලක්ම තමයි....

අගනා නිර්මාණයක් සහෝ...

බොහොම ස්තූතියි චතුර :D
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මම දවස් දෙකකදි මේ සිද්ධිය අත්වින්දා
පළමු දවසේ කෑමට වහනවා කියලා දවල් දොළහට වැහුවා :(
ඊලඟ දවසෙ රෑ නමයට මිනිස්සු එළියට ගත්ත
බොහොම දුර පළාත්වලින් ආපු මිනිස්සු හිටියා එ වෙලේ

මාස ගානක් මහන්සි වෙලා අනුරාධපුරේ වන්දනාවක යන කෙනෙකුට මේ වගෙ දේකට මුහුණ දෙන්න වුනාම කළකිරෙන එක සාධාරණයි..
ඒත් හිත පිරිසිදු කරං යන්න ආපු අය පවු ගොඩාක් කරන් යන්නේ..
එක ගැන ඊට වඩා දුකයි
ඇතුළට ගියාම පූසාරි මහත්තුරු නළලෙ තිලක තියනවා පිරිත් නූල් දෙනවා :eek:
මං හොයලා බැලුවා මේ කවුද කියලා .
පරම්පරාවෙන් එන අයලු බෝධියට සේවය කරන්න
( මේ අය බෞද්ධයො වෙන්න පුළුවන්ද? බුද්ධාගමේ කොහෙද නළලෙ තිලක තියන්නේ.)

mamath oya siddiya ath dakka malli dan awurudu dekakata pera..

meka tharamak durata kathaa wuna maarthukaawak...

" paatha indan api aawe naamal pooja karanna, dalada haamuduruwane paatha maalayaa wadinna" , jayasirimaa haamuduruwane, paanam paththuwee dingiri ammaya" wage geetha udaaharana..

eeth mee dee jayatama sidda wenawa... mihinthale galata naginnama denne naa keeyak hari wiyadam nokara.. baladhaarin , polisiya mewwa gana hoyanne naa unata kuttiya yana nisa..

rate awaasanaaawa malli.. good poem...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගොඩක් දුක හිතෙනවා... කලකිරෙනවා මේව දැක්කම..අපිට අපේ බෝධිය වැඳගන්න අවසර නැද්ද ? :(:(
ගොඩක් වටින නිර්මාණයක් අය්යේ...
ස්තූතියි මල්ලි අදහසට ගොඩක් :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉතාම කාලේචිතයි ෙම් නිර්මානය. මෙහෙම තමයි හැම තැනකම සිද්ධ වෙන්නෙ. මම දන්න විදියට ගොඩාක් සිද්දස්ථාන වලට රිංග ගත්ත අන්්‍ය අාගමිකයන් හෙවත් මිත්‍යාදෘශ්ටිකයන් ඉන්නව. හරිම කනගාටුයි ෙම්ව දැක්කම. අපි තෙරුවන් කෙෙර් අපමන ශ්‍රද්ධාවකින් වදින්නට ගියත් අාපසු ඒන්නෙ පුදුම කලකිරීමකින්. කතරගම , දෙව්නුවර,රත්නපුර සමන් දෙවාලය වගෙ තැන්වල නම් ෙම් දෙය ඉවසන්නට පුළුවන් හිත හදාගෙන මෙය තුල ෙද්වාල තියෙනවවත් කියල. නමුත් අෙප්ම කියල තියෙන බොදු සිද්ධස්ථාන වල මෙය සිදුවෙනකොට ඉවසන්න පුළුවන්ද? වැරදියට හිතන්න නම් ඒපා මම නම් මට ෙත්රෙන දවසෙ ඉදල ෙද්වාලයකට පය තියල නෑ. කතරගම ඉදල හිටල ගියත් ෙද්වාලයට යන්නෙ නෑ. කිරිවෙහෙර වැදල ඒනවා. දවසක් මම අහපු කෙනෙකුට දීපු උත්තරයට දෙවියන් කේපවෙලා දඩුවම් කරාවි කියලයි මට ඒ අය කීවෙ. අෙන් තාම මම හොදින් ඉන්නව. මිනිස්සුන්ගෙ තියෙන මිත්‍යා විශ්වාස නිසාත් ෙම් අය මෙවැනි තැන්වලට රිංගාගෙන රජ කරනවා. ඔෙබ් නිර්මානයෙන් හොද දැනුවත් වීමක් වෙයි සමාජය. නිල් කොලයක් තියාගෙන පූජා වට්ටිය දිගු කලානම් පේලිම් අවශ්‍යත් නෑනෙ. ශ්‍රී මහා බේධියෙ වංශ කතාවෙ (බේධි) තියෙනව ෙම් අය සංගමිත්තාවන් ලංකාවට ඒනකොටම ෙත්වාව සදහාම අාව පිරිසක් කියල. නමුත් දැන්නම් මිත්‍යාදෘශ්ඨියටත්, මුදල් වලටත් යටවෙලා. හරිම කනගාටුයි. නිර්මානයෙ තියෙන බේකොලය හරිම සුන්දරයි අමිල. ඔබට ජය!
බොහොම ස්තූතියි චන්දි
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    හ්ම්.. කියලා වැඩක් නෑ අයියා.. අපේ රටේ අපිවම ආගන්තුකයො කරන කොට ආයෙ කවර කතාද?
    අවුකන පිළිම වහන්සේ අබියසත් මෙවැනිම සිදුවීමක් වුනා කියල පත්තරේක දැක්ක තියෙනවා..

    කතා කරල වැඩක් නෑ අයියා.. :(:(

    හැබැයි ඔයා ලස්සනට කවියෙන් කතා කරල තියෙනවා.. :yes::yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    mamath oya siddiya ath dakka malli dan awurudu dekakata pera..

    meka tharamak durata kathaa wuna maarthukaawak...

    " paatha indan api aawe naamal pooja karanna, dalada haamuduruwane paatha maalayaa wadinna" , jayasirimaa haamuduruwane, paanam paththuwee dingiri ammaya" wage geetha udaaharana..

    eeth mee dee jayatama sidda wenawa... mihinthale galata naginnama denne naa keeyak hari wiyadam nokara.. baladhaarin , polisiya mewwa gana hoyanne naa unata kuttiya yana nisa..

    rate awaasanaaawa malli.. good poem...
    ඇත්ත අය්යෙ..අපිට කරන්න දෙය තියනවනම් එකත් සීමා වෙලා මේ නිසා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හ්ම්.. කියලා වැඩක් නෑ අයියා.. අපේ රටේ අපිවම ආගන්තුකයො කරන කොට ආයෙ කවර කතාද?
    අවුකන පිළිම වහන්සේ අබියසත් මෙවැනිම සිදුවීමක් වුනා කියල පත්තරේක දැක්ක තියෙනවා..

    කතා කරල වැඩක් නෑ අයියා.. :(:(

    හැබැයි ඔයා ලස්සනට කවියෙන් කතා කරල තියෙනවා.. :yes::yes:
    අවුකන නම් දැන් අවුලක් නෑ .ස්තූතියි මල්ලි :D