මම දවස් දෙකකදි මේ සිද්ධිය අත්වින්දා
පළමු දවසේ කෑමට වහනවා කියලා දවල් දොළහට වැහුවා 
ඊලඟ දවසෙ රෑ නමයට මිනිස්සු එළියට ගත්ත
බොහොම දුර පළාත්වලින් ආපු මිනිස්සු හිටියා එ වෙලේ
මාස ගානක් මහන්සි වෙලා අනුරාධපුරේ වන්දනාවක යන කෙනෙකුට මේ වගෙ දේකට මුහුණ දෙන්න වුනාම කළකිරෙන එක සාධාරණයි..
ඒත් හිත පිරිසිදු කරං යන්න ආපු අය පවු ගොඩාක් කරන් යන්නේ..
එක ගැන ඊට වඩා දුකයි
ඇතුළට ගියාම පූසාරි මහත්තුරු නළලෙ තිලක තියනවා පිරිත් නූල් දෙනවා 
මං හොයලා බැලුවා මේ කවුද කියලා .
පරම්පරාවෙන් එන අයලු බෝධියට සේවය කරන්න( මේ අය බෞද්ධයො වෙන්න පුළුවන්ද? බුද්ධාගමේ කොහෙද නළලෙ තිලක තියන්නේ.)
mamath oya siddiya ath dakka malli dan awurudu dekakata pera..
meka tharamak durata kathaa wuna maarthukaawak...
" paatha indan api aawe naamal pooja karanna, dalada haamuduruwane paatha maalayaa wadinna" , jayasirimaa haamuduruwane, paanam paththuwee dingiri ammaya" wage geetha udaaharana..
eeth mee dee jayatama sidda wenawa... mihinthale galata naginnama denne naa keeyak hari wiyadam nokara.. baladhaarin , polisiya mewwa gana hoyanne naa unata kuttiya yana nisa..
rate awaasanaaawa malli.. good poem...