නියමයි මචං. ගොඩාක් හොද අදහසක්
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන Jan 12, 2011 #421 නියමයි මචං. ගොඩාක් හොද අදහසක්
SLSUN Member Mar 27, 2010 3,729 512 0 පියා ලංකාවේ උපන් Jan 12, 2011 #422 honda adahasak sahodaraya api sambuddha jayanthiya samaranna inna welawe ewagema watina photos tikak onna mamath gaththa rep be kiyanawa Last edited: Jan 12, 2011
honda adahasak sahodaraya api sambuddha jayanthiya samaranna inna welawe ewagema watina photos tikak onna mamath gaththa rep be kiyanawa
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 12, 2011 #423 **dulan** said: wow thanx cspmaxx Click to expand... MAXPAYNE1 said: Tnxx.....cspmaxx Click to expand...
**dulan** said: wow thanx cspmaxx Click to expand... MAXPAYNE1 said: Tnxx.....cspmaxx Click to expand...
chamithcp Member Sep 21, 2008 5,125 242 0 Matale,Maharagama,Ratnapura Jan 12, 2011 #424 වටිනා නුලක් සහෝදරයා....හොදට කරගෙන යන්න... පුලුවන් උපරිමෙන් මමත් උදව් කරන්නම්... තෙරුවන් සරණයි ඔබ සැමට..
වටිනා නුලක් සහෝදරයා....හොදට කරගෙන යන්න... පුලුවන් උපරිමෙන් මමත් උදව් කරන්නම්... තෙරුවන් සරණයි ඔබ සැමට..
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Jan 13, 2011 #426 හැමෝටම තෙරුවන් සරණයි!
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara May 17, 2011 #428 රණ්ඩු වලින් බේරෙන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ දේවල් දෙකයි අන්‍යාගම් වලට අදාල දේවල් මේකෙ නොදා ඉඳිම දාන බෞද්ධ ලිපිවල , අනික් ආගමුයි බුද්ධාගමයි සංසන්දනය නොකිරීම හොඳ post ටිකක් දාන්න අපි බලාගෙන ඉන්නවා
රණ්ඩු වලින් බේරෙන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ දේවල් දෙකයි අන්‍යාගම් වලට අදාල දේවල් මේකෙ නොදා ඉඳිම දාන බෞද්ධ ලිපිවල , අනික් ආගමුයි බුද්ධාගමයි සංසන්දනය නොකිරීම හොඳ post ටිකක් දාන්න අපි බලාගෙන ඉන්නවා
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 17, 2011 #430 පෙරේරා මහත්මයෝ.........ත්‍රෙඩ් එක ගැන නම් කියන්නට වදන් නොමැත........!!! සමන්ත මහත්මයෝ.......දාල තිබ්බ පින්තූර ගැන කියන්න වචන නොමැත........!!! සියළු දෙනා හට මේ වෙසක් දින ප්‍රඥාව පහල වේවා......!!!!!!
පෙරේරා මහත්මයෝ.........ත්‍රෙඩ් එක ගැන නම් කියන්නට වදන් නොමැත........!!! සමන්ත මහත්මයෝ.......දාල තිබ්බ පින්තූර ගැන කියන්න වචන නොමැත........!!! සියළු දෙනා හට මේ වෙසක් දින ප්‍රඥාව පහල වේවා......!!!!!!
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 17, 2011 #434 පින්බර වෙසක් මංගල්‍යය වෙනුවෙන්
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 May 17, 2011 #435 හොද ත්‍රෙඩ් එකක් ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...........!!!!