අපේ~බුදු~හාමුදුරුවෝ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වටිනා නුලක් සහෝදරයා....හොදට කරගෙන යන්න...
පුලුවන් උපරිමෙන් මමත් උදව් කරන්නම්...
තෙරුවන් සරණයි ඔබ සැමට..
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    185687_146546882074086_100001563261148_329742_2887998_n.jpg

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රණ්ඩු වලින් බේරෙන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ දේවල් දෙකයි


    • අන්‍යාගම් වලට අදාල දේවල් මේකෙ නොදා ඉඳිම
    • දාන බෞද්ධ ලිපිවල , අනික් ආගමුයි බුද්ධාගමයි සංසන්දනය නොකිරීම
    හොඳ post ටිකක් දාන්න අපි බලාගෙන ඉන්නවා :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරේරා මහත්මයෝ.........ත්‍රෙඩ් එක ගැන නම් කියන්නට වදන් නොමැත........!!!

    සමන්ත මහත්මයෝ.......දාල තිබ්බ පින්තූර ගැන කියන්න වචන නොමැත........!!!

    සියළු දෙනා හට මේ වෙසක් දින ප්‍රඥාව පහල වේවා......!!!!!!​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොද ත්‍රෙඩ් එකක් ඔබ සැමට

    පින්බර වෙසක් මංගල්‍යක් වේවා...........!!!!