අපේ~බුදු~හාමුදුරුවෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    3777394068_1166649b9c_o.jpg
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    මේ මෑලේසියවෙ මහා විහරයේ පින්තූර කිහිපයක්...







     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    බොහොමත් පින් සිදුවන වැඩකි. සහය දෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    සේරුවිල රජ මහා විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව
    t27l.jpg


    අපගේ ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතු මෙහි තැම්පත් කර ඇත. (සේරුවිල රජ මහා විහාරයේ ඇති චෛත්‍යය)
    t23m.jpg


    ලංකාපටුන විහාරය අසල ඇති බුද්ධ ප්‍රතිමාව

    t39i.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාලෙකට පස්සෙ මේ ට්‍රෙඩ් එක මතක් වුනෙ මේකට දාන්නම ඕනෙ කියල හිතුනු පින්තූර කිහිපයක් හම්බ වුනු හින්දා.
    මේ බුදුපිළිම තියෙන්නෙ දකුණු කොරියාවෙ
    ජාතික කෞතුගාරයෙ.

    මේ පිළිම තුනෙන් මුල් දෙක විශේශයි.මේ දෙක නිර්මාණය කරල තියෙන්නෙ තනිකරම යකඩ වලින්.
    තුන් වෙනි එක නම් ගල් වලින් තැනුනු බුදු පිළිමයක්.


    28555399.jpg


    15167758.jpg


    20805523.jpg
     
    • Like
    Reactions: **dulan**