අපේ~බුදු~හාමුදුරුවෝ
textreme1 Member Oct 14, 2006 783 42 0 Nov 12, 2010 #405 මේ මෑලේසියවෙ මහා විහරයේ පින්තූර කිහිපයක්... Last edited: Nov 12, 2010
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Nov 12, 2010 #406 great thread machan...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Nov 12, 2010 #408 Watina Deyak
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Nov 12, 2010 #409 Ela kollekne.. Meka hoda thread ekak digatama karagena yanna>> Budusaranai..
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Nov 12, 2010 #410 තෙරුවන් සරණයි!!! ගොඩක් හොඳ වඩක් Perera අයියේ
nishu112 Well-known member May 4, 2008 2,056 343 83 Planet Earth Nov 12, 2010 #411 Menna magenut shayogayak.
chathu_ac Member Nov 24, 2007 4,687 1,351 0 Sri Lanka Nov 12, 2010 #414 බොහොමත් පින් සිදුවන වැඩකි. සහය දෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි! සේරුවිල රජ මහා විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව අපගේ ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතු මෙහි තැම්පත් කර ඇත. (සේරුවිල රජ මහා විහාරයේ ඇති චෛත්‍යය) ලංකාපටුන විහාරය අසල ඇති බුද්ධ ප්‍රතිමාව
බොහොමත් පින් සිදුවන වැඩකි. සහය දෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි! සේරුවිල රජ මහා විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව අපගේ ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතු මෙහි තැම්පත් කර ඇත. (සේරුවිල රජ මහා විහාරයේ ඇති චෛත්‍යය) ලංකාපටුන විහාරය අසල ඇති බුද්ධ ප්‍රතිමාව
homoelectronics Well-known member Nov 23, 2006 1,326 58 48 Nov 12, 2010 #415 Onna mama thread eka bookmark kara gaththa.. Niyama wedak..
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 12, 2011 #417 කාලෙකට පස්සෙ මේ ට්‍රෙඩ් එක මතක් වුනෙ මේකට දාන්නම ඕනෙ කියල හිතුනු පින්තූර කිහිපයක් හම්බ වුනු හින්දා. මේ බුදුපිළිම තියෙන්නෙ දකුණු කොරියාවෙ ජාතික කෞතුගාරයෙ. මේ පිළිම තුනෙන් මුල් දෙක විශේශයි.මේ දෙක නිර්මාණය කරල තියෙන්නෙ තනිකරම යකඩ වලින්. තුන් වෙනි එක නම් ගල් වලින් තැනුනු බුදු පිළිමයක්. Reactions: **dulan**
කාලෙකට පස්සෙ මේ ට්‍රෙඩ් එක මතක් වුනෙ මේකට දාන්නම ඕනෙ කියල හිතුනු පින්තූර කිහිපයක් හම්බ වුනු හින්දා. මේ බුදුපිළිම තියෙන්නෙ දකුණු කොරියාවෙ ජාතික කෞතුගාරයෙ. මේ පිළිම තුනෙන් මුල් දෙක විශේශයි.මේ දෙක නිර්මාණය කරල තියෙන්නෙ තනිකරම යකඩ වලින්. තුන් වෙනි එක නම් ගල් වලින් තැනුනු බුදු පිළිමයක්.
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Jan 12, 2011 #419 a very good post............ thank you
MAXPAYNE1 Well-known member Jan 7, 2009 8,136 735 113 37 ▃ ▅ ▆ █ [HÕM£ $\v//€€¯|¯ }{ØMÊ █ ▆ ▅ ▃ ▂ Jan 12, 2011 #420 Tnxx.....cspmaxx