wrote this to post on my blog... and thought to share with EK as well....
about some people live with us... in this world...
නිකන් ඉන්න වෙලාවෙ ඉයේ පෙරෙද උන සිද්දියක් මතක් උනා. කට්ට්යත් එක්ක බෙද ගන්න කියල හිතුනා. ලොකු සීන් එකක් නමි නෙමී. ඒත් අපෙ කට්ටියගෙ හැටි.
මගේ යලුවෙක් ඉන්නවා කැන්ගරු ලන්තේ 6 වෙනි අවුරුද්දත් ඉවරය්. තාම එක පාරක් වත් ආවත් හරි ලන්කාවට ගිහින් නම් නේ. අනේ ඉතින් නැති බැරි කමට් නම් කමකුත් නේ. ( එහෙම තමය් කියන්නේ... එ උනාට ඉතින් කාට කියන්නද... හිත ඇත්තම් පත කුඩාද කිව්වලු )
හරි හරි මෙහෙමය් ඉතින්.. මෙ මනුස්සය අඩුම ගානෙ තමන්ගෙ අම්ම තාත්තටවත් Call එකක් දෙන්නෙ නෙ. සල්ලි නෙහෙලු.
අම්ම ඉතින් අමාරුවෙන් ලන්කාවෙ ඉදන් Call එකක් දුන්නොත් මිසක් අපෙ යාලුව නම් සත පහක් වියදම් කරන්නෙ නෙ එ මිනිස්සු ඉන්නවද බලන්නවත්.
ඉතින් මෙ ලගදි ඔය කතා කරන වෙලෙවක අපෙ තව යලුවෙක් අහුව උඹ ගෙඩරට cඅල්ල් කරනවද කියල....මොකක් හරි හෙතුවකට අහුවෙ.... මෙ මනුස්සයා කියපි... "" $ 10 ක් දියන් Call් කරන්න "" කියල.... එතකොට ප්රශ්නෙ අහපු යලුව ඇහුව "" උබලගෙ අම්ම තත්ත උඹව අවුරුදු 22 ක් හදන්න උඹෙන් සල්ලි ගත්තඩ කියල "".... කට උත්තර නෙනේ...
හැබය් දන්නවද උත්තරේ... "" ඒව යුතුකම්. ""
මට හිතුන යකො මෙහම උන් ඉන්න ලොකෙක නෙ අපිත් ඉන්නෙ කියල....

Last edited:

maarath na eka athakata. ehema aya naththam ithin mechchara mahalu niwasa ehema thiyenna widihak nahane. anyway good post. 
Unfortunately... 
simple explanation will help...
since i have no knowledge of your friends i thought you said it as in "except if you know him personally" thats the best i can do lol i don't know an exact meaning for that word either. i just have an idea which i can't explain.