කට්ටිය මොකද කියන්නේ ? අපි මේ පාර 2/3 දීල අපි පිහිටවපු ලෝක වාර්තාව අපිම කඩමුද ??
අහ්හ් මොකද්ද මේ ලෝක වාර්තාව කියලා කියන්ට බැරි උනා නේ ...
ඒ තමයි ....
වැඩිම කැබිනට් ඇමතිවරු පත් කරගත් රජය... ඒ කැබිනට් ඇමතිවරු 52ක් පත් කරගෙන....
(මේකේ සම්පුර්ණ ගවුරවය යන්න ඕන II වන රාජපක්ෂ රජුට )
මොකද කියන්නේ මේ පාර අපි 69ක් පත් කරමුද?
69 ලක්ෂෙට ගවුරවයක් විදිහට ?
https://www.guinnessworldrecords.com/world-records/most-cabinet-ministers-appointed-by-a-government/
කොහොම හරි මේ ගිනස් ලෝක වාර්තාව අපිම කඩමු ... හරිද ?