අපේ ලෝක වාර්තාව අපිම කඩමු ... 😇

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    කට්ටිය මොකද කියන්නේ ? අපි මේ පාර 2/3 දීල අපි පිහිටවපු ලෝක වාර්තාව අපිම කඩමුද ??

    අහ්හ් මොකද්ද මේ ලෝක වාර්තාව කියලා කියන්ට බැරි උනා නේ ...

    ඒ තමයි ....

    වැඩිම කැබිනට් ඇමතිවරු පත් කරගත් රජය... ඒ කැබිනට් ඇමතිවරු 52ක් පත් කරගෙන....
    (මේකේ සම්පුර්ණ ගවුරවය යන්න ඕන II වන රාජපක්ෂ රජුට )

    මොකද කියන්නේ මේ පාර අපි 69ක් පත් කරමුද?

    69 ලක්ෂෙට ගවුරවයක් විදිහට ?

    https://www.guinnessworldrecords.com/world-records/most-cabinet-ministers-appointed-by-a-government/

    කොහොම හරි මේ ගිනස් ලෝක වාර්තාව අපිම කඩමු ... හරිද ? 😎
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    යහපාලනයේ මුකුත් වර්ල්ඩ් රෙකොර්ඩ් තිබ්බේ නැද්ද?
     
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    images.jpeg

    අම්මෝ ගෑස් තෙල් නැවු නැතුව හිටපු යහපාලනේ දැකලා පපුව හිර උනා🤣🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Mahindayath kohomahari mona dekin hari record ekak thiyenawa. Lankawta Guiness Record ekak ganna puluwan una ekath ithin ekthara jayagrahanayak. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    යකො ඔය වෙලාවෙ යුද්දෙ හයියෙන්ම යනවා. මහින්ද යුද්දෙට ගිය නිසා රට කරගෙන යන්න කට්ටිය ඕන උනා. ඒ නිසයි ඇමතිකම් ගොඩක් හැදුවෙ. ඔය කොටි ඩෑස්පෝරාවෙ වෙබ් සයිට් ඕවා දාන්නෙ ඕකුන්ට කොටි පරද්දපු නිසයි.
     
    • Haha
    • Love
    Reactions: saturn and Identity

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මේකේදි කට්ටියක් හිනා වෙනවා. කට්ටියක් defend කරනවා යුද්ධය කාලේ support එක ගන්න එහෙම කලේ කියලා..

    ඇත්තටම අපිට අපි ගැන දුක නැද්ද?

    අපි පාර්ලිමේන්තුවට යවපු එවුන්ට රට වෙනුවෙන් අත උස්සන්න්න ඇමතිකමක් ඕනිද?
    මෙහෙම එවුන් පාර්ලිමෙන්තු යවනකන් රට ගොඩයයිද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කට්ටිය මොකද කියන්නේ ? අපි මේ පාර 2/3 දීල අපි පිහිටවපු ලෝක වාර්තාව අපිම කඩමුද ??

    අඩනවා අඩනවා කෙළවරක් නැහැ.

    මහින්දලා ඉතින් 2/3 ගන්න උත්සහ කරනවා.... එච්චරයි. මිනිස්සු තමයි අන්තිමට ත්රීරණය කරන්නේ. සමහරවිට 2/3 හම්බවෙන්න පුළුවන්... නොවෙන්න පුළුවන් ...අනිත් එක තව චන්දෙට කල් තියෙනවනේ. නාඩා ඉටපන් මගේ දෙයියෝ

    අනේ මන්ද බන් ...රනිල් අනුර ආණ්ඩුව 2015 ඉදන් 2019 වෙනකම් රට ගෙනිහිපු සුපිරි විදියට.... අලුත් ජනපතිවරයෙකුත් හදල ඒ මදිවට ඉදිරි ආණ්ඩුවකට 2/3 ලැබෙන තත්වයක් නිර්මාණය කරලා තියෙන බවක් තමයි පෙනී යන්නේ. ඒ අතින් රනිල් අනුර කියන්නේ දක්ෂ මිනිස්සු..අවුරුදු කීපයක් ආණ්ඩු කලා ....ටුස් ගලා ලොබ නැතිව විපක්ෂයට අවස්ථාව හදල දෙනවා. උබලට ආඩම්බරවෙන්න පුළුවන් ඒ ගැන. නාඩා ඉටපන් මගේ දෙයියෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනයේ මුකුත් වර්ල්ඩ් රෙකොර්ඩ් තිබ්බේ නැද්ද?
    මොකෝ නැතුව අගමැටි රනිල මහ බැකුවට කෙලල , සහරාන්ට කියල බොම්බ ගස්සල කාටවත් කඩන්ඩ බැරි ලෝක වර්තා දෙයක්ම තිබ්බෙ ඒ කාලෙ... :yes: :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩනවා අඩනවා කෙළවරක් නැහැ.

    මහින්දලා ඉතින් 2/3 ගන්න උත්සහ කරනවා.... එච්චරයි. මිනිස්සු තමයි අන්තිමට ත්රීරණය කරන්නේ. සමහරවිට 2/3 හම්බවෙන්න පුළුවන්... නොවෙන්න පුළුවන් ...අනිත් එක තව චන්දෙට කල් තියෙනවනේ. නාඩා ඉටපන් මගේ දෙයියෝ

    අනේ මන්ද බන් ...රනිල් අනුර ආණ්ඩුව 2015 ඉදන් 2019 වෙනකම් රට ගෙනිහිපු සුපිරි විදියට.... අලුත් ජනපතිවරයෙකුත් හදල ඒ මදිවට ඉදිරි ආණ්ඩුවකට 2/3 ලැබෙන තත්වයක් නිර්මාණය කරලා තියෙන බවක් තමයි පෙනී යන්නේ. ඒ අතින් රනිල් අනුර කියන්නේ දක්ෂ මිනිස්සු..අවුරුදු කීපයක් ආණ්ඩු කලා ....ටුස් ගලා ලොබ නැතිව විපක්ෂයට අවස්ථාව හදල දෙනවා. උබලට ආඩම්බරවෙන්න පුළුවන් ඒ ගැන. නාඩා ඉටපන් මගේ දෙයියෝ
    හම්මෝ බන් හාමුට ගූ යන්න ලියල තියනවා. :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොකෝ නැතුව අගමැටි රනිල මහ බැකුවට කෙලල , සහරාන්ට කියල බොම්බ ගස්සල කාටවත් කඩන්ඩ බැරි ලෝක වර්තා දෙයක්ම තිබ්බෙ ඒ කාලෙ... :yes: :yes:
    අර තට්ට හමුදාපතිය කිව්වේ දවස් 7න් සහරන් ගහපු එකේ ඔක්කොම අල්ලලා ඉවරයි කියල,දැන් අහුවෙන
    දේවල් දැක්කම හිතෙනවා අර උන් සෙට් 1ක් දාගෙන කරපු ජනාදිපති කොමිසම තිබ්බනම් ආයේ උන් සෙට් වෙලා ගහනවා ,
    කීයක් දේවල් අහු උනාද ඊට පස්සේ.මුන් ඉතින් මුස්ලිම් උන්ට දුක හිතෙයි කියල හුරතල් කරානෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    සැලුන් දොර විවුර්ථ කිරීමේ සරු ප්‍රථිපල තමයි ඔය. ආයෙත් සැලුන් දොර ළගදීම විවුර්ත කරාවි. දෑත් ශක්තිමත් කරන්න
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ hamu mahaththaya1 කියන JVP අපතය නම් පට්ටම කුහකයෙක්.හැම ත්‍රෙඩ් ඵකකටම ඩිස්ලයික් දානව.කවුරුහරි හැදෙනවට දෙයක් ඉගෙනගන්නවට පට්ටම ඉරිසියයි..මූ ඉන්න පැත්තෙ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ මූ අැන්ටනාව දාගෙන අැත්තෙ ඒ මිනිස්සු කන බොන දේට හිටන්.මහ ලොකු හාමු..පොල් කඩන ඵකෙක්ගෙවත් නැති ගති ගුණ මූට තියෙන්නේ..අනාථ හිඟන ජීවිත😂😂😂😂

    Screenshot_2020-06-04-08-56-03_copy_1080x550.png