" අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: :lol: මමත් උඹ කරන ටිකමයි කරන්නේ!:lol:
    අනිත් මිනිස්සුන්ට ඉන්නවා බන් පට්ට නෑයෝ! උන් මාර ආදරෙන් සමගියෙන් ඉන්නේ!
    අපේ කරුමෙට අපිවම කන්ඩ ආපු පඩත්තරයෝ ටිකක් ඉන්නේ නෑයන්ට! :rofl:
    ඔව් බං.. මටත් ඕකුන්ව පේන්න බෑ.. මොකක් හරි ඇදයක් හොයනවා ආවොත්.. අම්මා නම් ලෙඩේ.. ඒ වුණාට කරන්න දෙයක් නෑ.. ලෝකෙන්ම මට අප්‍රියම උන් තමා නෑදෑයො කියන්නෙ..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    As I understood the blood line is far enough for you guys to have kids.
    Compare with your parents ; yours is much more safer !!!
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    I don't no much about it bro.....
    But I got one word for you.......
    :sorry:All the best :sorry:
    That the only thing I can do for you and hope your life going well:love::love:

    thnax mcn....

    As I understood the blood line is far enough for you guys to have kids.
    Compare with your parents ; yours is much more safer !!!

    :D:D:love::love::D:D

    As I understood the blood line is far enough for you guys to have kids.
    Compare with your parents ; yours is much more safer !!!

    :D:D:D

    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:

    මටත් පෙනෙන්න බෑ මගුලේ නෑයෝනම්... අපිට වරදිනකම් බලන් ඉන්නේ හිනාවෙන්න... උන්ගෙන් උදවුවක් හදිස්සියකට ගන්නවට වඩා ලේසී හිගන්නෙක්ගෙන් රුපියල් 1000 ,2000ක් ණයට ඉල්ලගන්න එක.... ඒ උනාට කතාවනම් බොක්ක ගලවලා දෙන්න වගේ.... එපාම එපා ..... :yes::yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Normally තාත්තගේ පැත්තෙන් අවොත් තමා මචන් අවුල් වෙන්නේ. කෝකටත් blood test එකක් කරලා බලපන් මචන්
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    thnax mcn....



    :D:D:love::love::D:D



    :D:D:D



    මටත් පෙනෙන්න බෑ මගුලේ නෑයෝනම්... අපිට වරදිනකම් බලන් ඉන්නේ හිනාවෙන්න... උන්ගෙන් උදවුවක් හදිස්සියකට ගන්නවට වඩා ලේසී හිගන්නෙක්ගෙන් රුපියල් 1000 ,2000ක් ණයට ඉල්ලගන්න එක.... ඒ උනාට කතාවනම් බොක්ක ගලවලා දෙන්න වගේ.... එපාම එපා ..... :yes::yes::yes:
    higanna ban dawasata 6000k hoyanawa ne :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම දන්න විදියටනම් එකම ජාතියේ ජාන සෙට් වෙන කේස් එකක් තියෙන්නේ..
    එකයි හොඳ නෑ කියන්නේ..
    මම දන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා ඔහොම බැඳපු
    එයාලත් ඔය වගේ නෑදෑයෝ වෙනවලු.
    එයාලගේ ලොකු ළමයට දැන් පොඩි අසනීපයක් තියනවා (පොඩ්ඩක් මන්ද බුද්ධික වගේ)
    උබව බය කරන්න නෙමේ කියන්නේ.. ඒත් කරුමෙකට හරි ඔහොම දෙයක් උනොත් හෙන අමාරුයි බන් දෙමව්පියන්ට ඒක.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්න විදිහට ඔය වගේ දෙයකදි නිලීන ජාන ආයෙමත් උඩට එන්න පුලුවන් තත්වයක් තියනව.. ඒ කියන්නෙ ඔයගොල්ලන්ගෙ පරම්පරාවෙ පැවතිලා යටගියපු රෝගයක් වගේ දෙයක් නැවත උඩට එන්න තියන සම්බාවිතාව බොහොම ඉහලයි... අබ්බගාතම වෙයි කියල කියන්න බෑ කුමක් හරි ආබාද තත්වයක් වෙන්න තියන ඉඩකඩ වැඩී.. ඒත් ඒක එහෙමම වෙයි කියල කියන්නත් බෑ... කිසිම ප්‍රශ්නයක් නැතිව තියෙන්නත් පුලුවන්.. දැන් මොකක්ද බල්ඩ් ටෙස්ට් එකක් තියන්ව මම අහල තියන විදිහට.. ඩොකෙක්ගෙන් අහල බලපන් පොඩ්ඩක්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang ubala denna gihin rajaye Dr kenek hamba weyan siddiya kiyapan. miniha ubalata udu karai risk ekak thiyanawa da nadda hoyaganna. nikan forum wala kalaya kanna epaa
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Machan nadayo athare wiwahaya "Aabadha" lamayi hadenna sahena probability ekak thiyanawa. But ubalage seen ekedi nadakama taramak duras. Kokathath hoda General hospital ekakin (Karapitiya Hospital eke nam thibe) dennama gene test ekak karala balapan wikurthi jaana thibeda kiya. (Honadama de ubala set nowena eka, but mama meka kiwwe ubalata wenwenna behayi kiyapu nisa.)

    uba hari mchn
     
    "luckyluke111" දන්න ඉලවුවක් නෑ බන්!
    මේකේ ඉන්නවා "r.pathirana" කියලා එකෙක්.
    අන්න උගෙන් අහපන්! :dull:

    හොන්දට හිටි. :P:P මේ අහින්සකයව පුළුවන් උදව්වක් කරහන් බන් විහිලු නැතුව.. :yes:
     
    මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..:D මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..:rofl:

    mee too මචන්. :yes::yes: මන් ඥාතියෝ කව්ද කියලවත් දන්නේ නැහැ.:rofl: අපේ පියා එහෙම බනිනවා හිටු කියලා. :sorry::oo: ලෝකේ තනියෙන් ජීවත් වෙන්න බැහැ. ඥාතියෝ අරුන් මෙවුන් ආශ්‍රය කරන්න ඕනි. බ්ලා..බ්ලා..
     
    මාත් වැඩි ඥාති ආශ්‍රයක් නැත බං.උන්ට අපිව මතක් වේනනේ මොකක් හරි වැඩක් කරගන්න උනාහම.:rolleyes::dull:ෆොන් එකේ බැල්ක් ලිස්‍ට් කරලා තියන්නේ, ෆෙස් බුක් එකෙත් උන්ව මම බොලොක් කරලා තියන්නේ.:oo::rofl:මල ගෙයක් උනහම ඉතින් මම යනවා:dull:,මගුල් ගෙයක් උනහම බලෙන් අවිල්ලා බුලත් දිලා යනවා අවේ නැත්තම් පොලිසි යනවා වාගේ තමයි හැසිරෙන්නේ..:dull::eek:
    :lol: same here bro.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උබ මගෙත් එක්ක තරහා වෙන්ඩ එපා .:yes::yes: මම දන්න ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි ඔහොම් බැදලා ලැබුන දරුවා ගැනු ළමයෙක් . හරිම ලස්සන හරිම චාම් හොදට ඉගෙනගන්ඩ පුළුවන් එයාට .:cool::cool: හැබැයි එක අතක් පන නැ . ඒ ළමයාගේ වාසනාවට හොඳ boy කෙනෙකුත් හම්බ උනා.:):):):love: දැන් නම් බැඳලා ඇති . එක ඒ ළමයාගේ පින. හැමෝටම එහෙම වේයි කියලා හිතන්ඩ අමාරුයි නේ බන්, එක නිසා ඇත්ත ඇති සැටියෙන් දැකපන් . අමතර අවදානමක් ගන්නේ මොකටද ? මම දන්නවා අපි කියන තරම් ඕක නවත්වන්ඩ ලේසි නැ කියලා . එත් තේරුම් ගනින් .
    කෝකටත් ප්‍රවේණි විද්‍යාව සම්බන්ද විශේෂඤයෙක් ගෙනුත් අහලා බලපන් මේකේ හුගක් අය කියවන වගේ :yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Blood test walin DNA case hoyanna tharam thama technology ekak naha bohoma sulu pramanaya nam puluwan.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ara thelesimia da mokak da neda ban oya ena lede nama..ekata test eakak tiyanawa..eka karala balapan..awlak nettam awlak ne..docter kenek hamba wela upades ganin..good luck machan..