![]()
මමත් උඹ කරන ටිකමයි කරන්නේ!
අනිත් මිනිස්සුන්ට ඉන්නවා බන් පට්ට නෑයෝ! උන් මාර ආදරෙන් සමගියෙන් ඉන්නේ!
අපේ කරුමෙට අපිවම කන්ඩ ආපු පඩත්තරයෝ ටිකක් ඉන්නේ නෑයන්ට!![]()
ඔව් බං.. මටත් ඕකුන්ව පේන්න බෑ.. මොකක් හරි ඇදයක් හොයනවා ආවොත්.. අම්මා නම් ලෙඩේ.. ඒ වුණාට කරන්න දෙයක් නෑ.. ලෝකෙන්ම මට අප්‍රියම උන් තමා නෑදෑයො කියන්නෙ..

All the best 



ලෝකේ තනියෙන් ජීවත් වෙන්න බැහැ. ඥාතියෝ අරුන් මෙවුන් ආශ්‍රය කරන්න ඕනි. බ්ලා..බ්ලා..

