අපොයි මෙගා බයිට්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිස්සුනෙ බන් මුන්ට​, මේකනම් ඕව ගියා වැඩී හොදටම​.

    hmm
    2.gif

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බඩියයි, බුවයි මේ ටිකෙ පේන්න නැති හින්ද අපිත් එක්ක නම් ඕවට එන්න හදන්න එපා වේ*

    වේලි වේලි ඉන්නෙ සහෝ එහෙම කියන්න එපා දුකයි
    6411_zps47e868cf.png

    gPuCpCR.png
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙගා බයිට් concept එකට අවුලක් කියනවත් නෙවේ???
    pissuda ban aniwa mama dekapu goo seeen ma tiyena program eka.
    me wesi*e puthalata nadu daanna ona.gon jork wediyakma tiyenne gonma gon jork.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    මොන පොන්න වැඩද බන් මෙවා. මෙවාටද බයිට් කියන්නෙ මුන්ගෙ අම්මලාට හමන්නන්න ඔන
    තහනම් කරන්න ඔන ඔය වගෙ චැනල් යකො ගමෙ ගොඩෙ කොල්ලොවත් ඔය වගෙ බයිට් කරනවා
    තියා අහලාවත් නැහැ කොටි 50ක් ඉල්ලලා නඩුවක් දාන්න ඔන මම උනානම් හුකොනවා ගෙවල් විකුනලා
    හරි නඩු කියනවා පොන්නයන්ට විරුද්දව. අපෙ වෙසිගෙ පුතාලත් දැන් itn එකෙ පෙන්නපු වරද කියනවා
    itn එක අපෙ පක්ශෙටත් ගහනවා තම්යි එත් ඔක රටට කියන්නෙ නැතිව කොහොමද මොන හුත්තෙ මිඩ්යාද මෙ මුන්ද රටෙ මානවහිමිකම් ගැන කතා කරන්නෙ බල්ලො කුඩුකාරයො අතරට වැටිලා මිඩියා එකත් ඇගෙ ලේ රත් උනා මෙ අයියා කතා කරනකොට පව්. අපෙ රටෙ ඔන ජඩ වැඩක් කරන්න දිලා අපි බලන් ඉන්නවා එකයි වරද ඇමතියයි ගොලයයි පුතායි බල්ලායි කුඩ්ඩායි ඔක්කොම අපිට අරිනවා අපි පොන්නයො වගෙ බලන් ඉන්නවා අනෙ අනෙච්චෙ
    2.gif

    aniwaryenma:yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    itn හු@ත ගැන නම් කතා කරල කොහොමත් වැඩක් නැහැ.. ඔය කියන උන්ට මොකෙක් හරි ප@ක් ඔහොම වැඩක් කළා නම් තමයි තේරෙන්නෙ
    :rolleyes:

    gPuCpCR.png

    methanata channel ekak gena katha karala wedak ne...
    hari dene pennala deela tiyenne.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :rolleyes::rolleyes::rolleyes::rofl: k putha. මමත් මුගෙ ෆැන් කෙනෙක් තමා. මම කීවෙ නැ හිරු කලෙ හරි වැඩක් කියල​, ​තාම මම මගෙ සම්පූර්න අදහස් පල කරල ඉවරයි. උබ කෝට් කරද්දි. නැටි පාගන් දගලනන් එපා සහො :) :D

    PS- රට හදන්න කලින් උබෙ කට හදන් ඉදපන් කුකුල. ඔහොම එලකිරි පෙරලන් පොස්ට් දැම්මට, ප්‍රශ්න විසදන්න බැ. නැති දේශපාලන කුනු ගොඩවල් ඇදගෙන කැ ගැහුවට පලක් නැ කුකුල

    matath katata enne nam kunuharupa thamai ban mewata...
    mama waradak dakinne ne u kiyapu de gena.kiyapu widiyath hari.
    :rolleyes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් ඔය චැනල් එක බලන්නේ මාසෙකට එක පාරයි. ඒ පෝය දවසට පැය 2ක් විකාශනය වන "අභි වන්දනා" කියන ප්‍රෝග්‍රෑම් එක. එච්චරයි.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    fb eke dakka hoda comment ekak

    මේ කරල තියෙන දෙය වැරදී..නමුත් මට හිතෙන විදියට මේ නළුවා ට අවදානමක් ඇතිවුනත් (ඔහු කියන ලෙස, හා අපට වුවත් මෙවන් සිද්දියකදී මීට වඩා යමක් නොවෙන වටපිටාවක).. හිරු මාධ්‍ය ආයතනය නොදැනුවත්ව හෝ දැනුවත්ව රට තුල තිබෙන භයංකර පරිසරය ප්‍රතිරූපනය කරල තියෙනව... රට තුල මෙවන් පරිසරයක් නොතිබුනානම් මේ නළුවාට මෙය අප්‍රේල් පලමුදා විහිළුවක් වෙන්නට තිබුන. එය නොවී ඔහු බියෙන් ඇලලවූ පරිසරය මැවූයෙ හිරු ආයතනයද යන්න දෙවරක් සිත බැලිය යුතුයි..ලංකාවේ සෑම පුද්ගලයකුම මේ සිද්දියේදී හැසිරෙන්නේ මේ නළුවා හැසිරුනූ ලෙසයි..එනම් සෑම පුද්ගලයකුම ප්‍රකාශ නොකලාට මේ බියෙන් පීඩා විඳිනව ඒ කියන්නෙ සෑම පුද්ගලයෙක්ම සබුද්ධිකයි..තිත්ත ඇත්ත එයයි... අප ගේ බුද්ධියට ඉඩ දෙන්න මේ විශාලා තුන්බියෙන් ගැලවෙන්න...මා දකින විදියට මේ සිද්දියේ මෙගා බයිට් එක අයි ටී එන් වැනි මාධ්‍යක් මෙතනට කඩා පැන සදාචාර මාධ්‍යයක් ගැන කරණ විවරණයයි...අපට වැරදී ඇත්තේ අප බුද්ධිමත් වුවත් අපට පෙන්නන දෙයට එහායින් ඇති සත්‍ය අප සොයා නොයෑමයි.

    ------------------------------------------------------------------------

    :baffled:කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා :baffled:

    http://goo.gl/GYS0ee
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මට පේන්නේ මුන් අයි ටී එන් ඒක බයිට් කරන්න වගේ යන්නෙ මේ පාර :oo: අනිත් චැනල් වලත් ඕක පෙන්නුවද බං?? :confused:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    fb eke dakka hoda comment ekak

    මේ කරල තියෙන දෙය වැරදී..නමුත් මට හිතෙන විදියට මේ නළුවා ට අවදානමක් ඇතිවුනත් (ඔහු කියන ලෙස, හා අපට වුවත් මෙවන් සිද්දියකදී මීට වඩා යමක් නොවෙන වටපිටාවක).. හිරු මාධ්‍ය ආයතනය නොදැනුවත්ව හෝ දැනුවත්ව රට තුල තිබෙන භයංකර පරිසරය ප්‍රතිරූපනය කරල තියෙනව... රට තුල මෙවන් පරිසරයක් නොතිබුනානම් මේ නළුවාට මෙය අප්‍රේල් පලමුදා විහිළුවක් වෙන්නට තිබුන. එය නොවී ඔහු බියෙන් ඇලලවූ පරිසරය මැවූයෙ හිරු ආයතනයද යන්න දෙවරක් සිත බැලිය යුතුයි..ලංකාවේ සෑම පුද්ගලයකුම මේ සිද්දියේදී හැසිරෙන්නේ මේ නළුවා හැසිරුනූ ලෙසයි..එනම් සෑම පුද්ගලයකුම ප්‍රකාශ නොකලාට මේ බියෙන් පීඩා විඳිනව ඒ කියන්නෙ සෑම පුද්ගලයෙක්ම සබුද්ධිකයි..තිත්ත ඇත්ත එයයි... අප ගේ බුද්ධියට ඉඩ දෙන්න මේ විශාලා තුන්බියෙන් ගැලවෙන්න...මා දකින විදියට මේ සිද්දියේ මෙගා බයිට් එක අයි ටී එන් වැනි මාධ්‍යක් මෙතනට කඩා පැන සදාචාර මාධ්‍යයක් ගැන කරණ විවරණයයි...අපට වැරදී ඇත්තේ අප බුද්ධිමත් වුවත් අපට පෙන්නන දෙයට එහායින් ඇති සත්‍ය අප සොයා නොයෑමයි.

    ------------------------------------------------------------------------

    :baffled:කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා :baffled:

    http://goo.gl/GYS0ee

    1004052_550653968328635_1173302729_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙගා බයිට් concept එකට අවුලක් කියනවත් නෙවේ???
    pissuda ban aniwa mama dekapu goo seeen ma tiyena program eka.
    me wesi*e puthalata nadu daanna ona.gon jork wediyakma tiyenne gonma gon jork.

    නැහැ බං.. ඕව තියෙන්න ඕන හැමදාම එකම තැන ඉන්න බැහැනෙ.. ඒත් ඔය ගොන් යක්කු byte කරනව කියල නළුවන් ව අපහසුතාවයට ලක් කරල අන්තිමට ගූ නානව.. මෙන්න මේ වගේ කොරන්න ගිහිං තමා ඔය රීල තියෙන්නෙ.. වැඩේ ලස්සනයි හරියට කළා නම්.. මුන් මේ මීහරක්‌ වගේ පිස්සු කෙලල නෙ..

    gPuCpCR.png
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ochchara sara wadi mega bite karai kiyalanam man hithanne na mun me singithi wada kara karane hitiye mechcharakal. Meke mokakhari kossak thiyanawa..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    muu sira porak mama pawdgalikawa dannwa kathaa karalath tiyanwa..mehema serious wena ekek namee anna eekayi awla..muu denneth Bi8 ekakda dan naa..mega bi8 eka hodatama bi8 wenna :D