අබුඩාබි පොලීසියට ආපු අලුත්ම වැඩ්ඩා!

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
අබුඩාබි පොලීසියට ආපු අලුත්ම වැඩ්ඩා!

රොබෝ කොප් කියන්නේ 80 90 දශකයේ සහ යලි 2014 අවුරුද්දේ ප්‍රතිනිර්මාණය උන සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටියේ වීරයා අර්ධ මිනිස් අර්ධ රොබෝ පොලිස් නිලදාරියෙක්. ඊයේ පෙරේදා මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පොලීසියට අලුත් සාමාජිකයෙක් එකතු උනා. මේක රොබෝ පොලිස් නිලදාරියෙක් නෙමෙයි රොබෝ පොලිස් කාර් එකක්. මේක නම් කරල තියෙන්නෙත් "රොබෝ කෝප් කාර්" කියලා. මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක්. දැනට පොලීසියට එකතු වෙලා තියෙන්නෙත් එක කාර් එකක් විතරයි. මේ කාර් එකේ සාර්ථකත්වය අනුව තවත් මෝටර් රථ ඇනවුම් කරනව කියලයි පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ W සමාගමෙන්. :oo: ලෙබනනයේ තිබ්බ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාව අරාබි එමීර් රාජ්‍යයට ගෙනල්ලලු දැන් තියෙන්නේ. මේක ලයිකන් හයිපර් ස්පෝර්ට් වර්ගයේ මෝටර් රථයක්.

xp9bp5.jpg



29y2jdh.jpg



28cdkzp.jpg



o756s9.jpg



2ls6uyh.jpg



juu2ja.jpg


ලෝකෙටම තියෙන්නේ 7යි මේ ඒ 7න් 1ක්. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 එකේත් තිබ්බේ මේකක් තමයි බොල මතකනේ. :yes::yes::yes:

6itbab.jpg


මේක දැනට මැදපෙරදිග සුපිරි කාරය කියලත් හදුන්වනවා. ලීටර් 3.7 ද්විත්ව ටර්බෝ එන්ජිමකින් පණගැන්වෙන්නේ. අශ්වබල 740ක බලයෙන් යුක්තයි.

2v980b5.jpg


නව තාක්ශනයෙන් යුත් කැමරා සහ පරිගනක පද්දතියක් මේකට ඇතුලත් කරලලු තියෙන්නේ. පුද්ගලයන්ව දුර තියා හදුනාගතහැකි ආවේක්ශන කැමරා පද්දතියකුත් තියෙනවා. කොහොම උනත් නයිට් රයිඩර් වගේ මේකට තනියෙන්නම් ධාවනය වෙන්න බෑ. ලොව වේගවත්ම මෝටර් රථ 10 අතර මේ වර්ගයත් ඇතුලත් වෙනවා.


oix3fb.jpg



fx3q6e.jpg



14141tl.jpg



29yqljd.jpg



nd76us.jpg



28mmqgk.jpg



මේ කාර් එකට යොදාගෙන තියෙන චන්ද්‍රිකා සහ ජීපීඑස් තාක්ශනය 'එකින්' කියන සමාගමේ නිෂ්පාදනයක්.අධික වේගයෙන් යනවිටදි පවා අවට සිටින අයව හදුනාගනීමේ හැකියාවක් මෙහි ඇති ආවේක්ශන පද්දතියට ඇතුලත් බව 'එකින්' සමාගම පවසනවා. අබුඩාබි පොලීසිය සතුව තිබෙන ලැම්බෝර්ගිනි,මසරාටි,ෆෙරාරි,මර්සිඩීස් බෙන්ස් ආදී රථ ඉදිරියේදී සිදුවන අපරාද වැලැක්වීමේ ක්‍රියාවලදී මෙම රථයට දෙවැනි වනු ඇතැයි ඔවුන් බලපොරොත්තු වෙනවා.
මේකට හලාල් සහතිකය ලැබුනද කියලානම් දන්නේ නෑ ඕයි. අල්ලාහ්ගේ චොයිස් එක අනුව ගෙනා හයිපර් ස්පෝර්ට් රථයට ඉදිරියේදී අල්ලාහ්ගෙම පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.:yes::yes::yes:

ewYynjw_700wa_0.gif


රෙප් බාරගනු ලැබේ.
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අබුඩාබි පොලීසිය සතුව තිබෙන ලැම්බෝර්ගිනි,මසරාටි,ෆෙරාරි,මර්සිඩීස් බෙන්ස් ආදී රථ ඉදිරියේදී සිදුවන අපරාද වැලැක්වීමේ ක්‍රියාවලදී මෙම රථයට දෙවැනි වනු ඇතැයි ඔවුන් බලපොරොත්තු වෙනවා.




    :shocked::shocked::shocked::shocked:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ශ්‍රී;18707743 said:
    mama hithanne arakshawata wada loku kama penannai mun me wage cars ganne.

    ලොකුකමත් තියේ. හැබැයි උන්ට තියෙන කාර් බැලුවම පොලීසියට මේ වගේ සුපර් කාර් ගන්න එකේ වරදක් කියන්නත් බෑ.
    :yes::yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් පට්ට කාර් එක මේක නම් ෆිල්ම්
    එකේදිද් දැක්කා බන් මේක නම් ගින්දර භාණ්ඩේ :love:
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    යිපර් ස්පෝර්ට් රථයට ඉදිරියේදී අල්ලාහ්ගෙම පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    machan mama danna widiyata nan "Lykan Hypersport" eka hadanne "W" Motors kiyana company eken. BMW company eka neme.

    https://en.wikipedia.org/wiki/Lykan_HyperSport

    ඔව් මචන් මාත් ඒක බැලුවා. මාත් දන්න විදිහට මේක හදන්නේ W මෝටර්ස් එකෙන්. ඒත් ඉසුසු එකේ නිසාන් වාහන හදල දෙනවා වගේ මෙතනත් මොකක් හරි සීන් එකක් තියෙනවා මං හිතන්නේ. :rolleyes::rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member
  • අරාබි ගිහිං පොලිසියට බැදිලා ඔයින් කාර් එකක් හැටට හැටේ ඇරලා කන්ට්‍රෝල් නැතුව කොහේ හරි ඇනුනම ශේප් එකේ පාර අයිනේ නවත්තල හැරෙන තැපෑලෙම ලංකාවට එන්න තිබ්බනං පට්ට..