අබුඩාබි පොලීසියට ආපු අලුත්ම වැඩ්ඩා!
රොබෝ කොප් කියන්නේ 80 90 දශකයේ සහ යලි 2014 අවුරුද්දේ ප්‍රතිනිර්මාණය උන සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටියේ වීරයා අර්ධ මිනිස් අර්ධ රොබෝ පොලිස් නිලදාරියෙක්. ඊයේ පෙරේදා මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පොලීසියට අලුත් සාමාජිකයෙක් එකතු උනා. මේක රොබෝ පොලිස් නිලදාරියෙක් නෙමෙයි රොබෝ පොලිස් කාර් එකක්. මේක නම් කරල තියෙන්නෙත් "රොබෝ කෝප් කාර්" කියලා. මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක්. දැනට පොලීසියට එකතු වෙලා තියෙන්නෙත් එක කාර් එකක් විතරයි. මේ කාර් එකේ සාර්ථකත්වය අනුව තවත් මෝටර් රථ ඇනවුම් කරනව කියලයි පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ W සමාගමෙන්.
ලෙබනනයේ තිබ්බ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාව අරාබි එමීර් රාජ්‍යයට ගෙනල්ලලු දැන් තියෙන්නේ. මේක ලයිකන් හයිපර් ස්පෝර්ට් වර්ගයේ මෝටර් රථයක්.
ලෝකෙටම තියෙන්නේ 7යි මේ ඒ 7න් 1ක්. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 එකේත් තිබ්බේ මේකක් තමයි බොල මතකනේ.

මේක දැනට මැදපෙරදිග සුපිරි කාරය කියලත් හදුන්වනවා. ලීටර් 3.7 ද්විත්ව ටර්බෝ එන්ජිමකින් පණගැන්වෙන්නේ. අශ්වබල 740ක බලයෙන් යුක්තයි.
නව තාක්ශනයෙන් යුත් කැමරා සහ පරිගනක පද්දතියක් මේකට ඇතුලත් කරලලු තියෙන්නේ. පුද්ගලයන්ව දුර තියා හදුනාගතහැකි ආවේක්ශන කැමරා පද්දතියකුත් තියෙනවා. කොහොම උනත් නයිට් රයිඩර් වගේ මේකට තනියෙන්නම් ධාවනය වෙන්න බෑ. ලොව වේගවත්ම මෝටර් රථ 10 අතර මේ වර්ගයත් ඇතුලත් වෙනවා.
මේ කාර් එකට යොදාගෙන තියෙන චන්ද්‍රිකා සහ ජීපීඑස් තාක්ශනය 'එකින්' කියන සමාගමේ නිෂ්පාදනයක්.අධික වේගයෙන් යනවිටදි පවා අවට සිටින අයව හදුනාගනීමේ හැකියාවක් මෙහි ඇති ආවේක්ශන පද්දතියට ඇතුලත් බව 'එකින්' සමාගම පවසනවා. අබුඩාබි පොලීසිය සතුව තිබෙන ලැම්බෝර්ගිනි,මසරාටි,ෆෙරාරි,මර්සිඩීස් බෙන්ස් ආදී රථ ඉදිරියේදී සිදුවන අපරාද වැලැක්වීමේ ක්‍රියාවලදී මෙම රථයට දෙවැනි වනු ඇතැයි ඔවුන් බලපොරොත්තු වෙනවා. මේකට හලාල් සහතිකය ලැබුනද කියලානම් දන්නේ නෑ ඕයි. අල්ලාහ්ගේ චොයිස් එක අනුව ගෙනා හයිපර් ස්පෝර්ට් රථයට ඉදිරියේදී අල්ලාහ්ගෙම පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

රෙප් බාරගනු ලැබේ.

Last edited: