අමතර ආදායම් (Uber rides)

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    මගේ අයිඩියා එකක් තියනවා uber එකට පොඩි car එකක් දාලා මමම drive කරන්න..ලිසිං ගණන් බැලුවා අවුරුදු 5 ට දැම්මොත් මාසෙකට 50000 ක් විතර එනවා

    Uber දුහන කට්ටිය පොඩ්ඩක් කියනවද මේ ගාන හොයන්න පුලුවන්ද කියල අනික් වියදමුත් දරල (Eg Petrol, Repair)

    Part time තමයි කරන්න ඉන්නේ උදේ වැඩට එන ගමන් සහ හවස යන ගමන්...
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    hithana tharam lesith na... Full Time duwala Customers la set unoth Digatama hire tiyenawa... Part time duwala sure naha.. Weekend Dawasama duwanna wenawa...

    Godak Naagarika pathi wala idahan.. Battaramulla / Rajagiriya / pettah / Wellawatta / Nugegoda / Galle Road / Bamba

    Uba marry karala nam pute Life ekak na.. lease eka gewanna hithagena duwapan...
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    hithana tharam lesith na... Full Time duwala Customers la set unoth Digatama hire tiyenawa... Part time duwala sure naha.. Weekend Dawasama duwanna wenawa...

    Godak Naagarika pathi wala idahan.. Battaramulla / Rajagiriya / pettah / Wellawatta / Nugegoda / Galle Road / Bamba

    Uba marry karala nam pute Life ekak na.. lease eka gewanna hithagena duwapan...

    ස්තුති මචන් ....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    man yana gaman chatak dagena yanne uber buwala ekka, e kiyana widiyata hire ekata amatharawa hire target ekata commission ekak enawa weekly, threewheel wala hire 120 k weekly complete karama 11i ganak denawa kiuwa commission eka, wadata ena yana athare karanna nam bari wei neda ban, weekend ekama duwanna wenawa oya work karana kenek nam, eth 50k gewana eka gana nam no idea
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    man yana gaman chatak dagena yanne uber buwala ekka, e kiyana widiyata hire ekata amatharawa hire target ekata commission ekak enawa weekly, threewheel wala hire 120 k weekly complete karama 11i ganak denawa kiuwa commission eka, wadata ena yana athare karanna nam bari wei neda ban, weekend ekama duwanna wenawa oya work karana kenek nam, eth 50k gewana eka gana nam no idea

    ස්තුති මචන්...... එක තමයි.... Weekend දුහන්න වෙයි වගේ මේ යන විදිහට....:baffled::baffled:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මගේ අත්දැකීම කියන්නම්... මම ඩුබායි ඌබර් දුවනවා පාට් ටයිම්, බ්‍රහස්පතින්දා හවස ඉදන් සෙනසුරාදා වරුවක් වෙනකම්... මෙහෙ නම් පාඩුවක් නෑ... තෙල් ගහලා, පාකින් ටෝල් ගෙවලා ඩිරාම් 1000-2000ක් විතර ඒ දවස් දෙකට ෂුවර්. හැබැයි පහුගිය කාලේ ලංකාවේ ඌබර් දීවාම ෆුල් ටයිම් මාසෙටම උපරිම හොයලා තියේනනේ 72000/-ක් වැගන් ආර් එකකින්. අන්තිමට වාහනේ දීපු එකාත් වාහනයේ වික්කා... ආපහු මට රට එන්න වුණා... හැබැයි මම දැන් හොද ජොබ් එකක් කරන ගමන් පාට් ටයිම් කරන්නේ. ඒක පොඩි විවිධත්වයක් සහ විනෝදාංශයක් වශයෙන් ලොකු වින්දනයකින් කරන දෙයක්... ඩුබායි එයාර් පෝට් අවට හිටියම අනිවාර්යෙන්ම අබුදාබි, පුජෙයිරා වගේ සෙට් වෙනවා... හයිවේ නේ පැය 2න් ෆිනිෂ්. අඩුම ලැබිලා තියෙන්නේ ඩිරාම් 500යි. ටිප් එකක් නම් ෂුවර් හයි එන්ඩ් කාර් එකක් නම්... රිටන් හයර් නම් අඩුයි ලැබෙනවා... ඒත් කම්බයින් හයර් එකක් සෙට් වෙනවා. බස් ස්ටෑන්ඩ් එකක් ළගට ගිහින් බංගලිහෙක් හරි පක්කෙක් හරි අතට ඩිරාම් 20ක් දීලා අපහු ඩුබායි යනවා හිස් අතින් ගියාම පාඩුයි කියලා.... ඉතින් 4 දෙනෙක් සෙට් වෙනකම් ඉදලා ආවාම එතනත් ඩිරාම් 200ක් වත් අඩුම ගානේ... අනේ මන්දා ඌරබ් පික්මී ලංකාවේ ටැක්සි සේවාව බාල්දු කරලා කොල්ලෝ නන්නා කරලා දැම්මා. බලපන්කෝ අදටත් කැන්ගරු, නැම්ටැන්ඩෝ දුවන එවුන් ඉන්න නම්බුකාර කම... ගාන ගානමයි....
     
    :rolleyes::rolleyes::rolleyes:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මමත් දවසක් කලුතරින් කැන්ගරු එහෙකට නැග්ගා වැඩකට යන්න
    පකයා මගදි කියනවා ඉන්න බැහැලු අරකලු මේකලු වැඩට යන්න ඕනලු
    කීල්ස් එක ගාව බැහැලා දිව්වා දිවිල්ලක් පකයට ඇප නැති වෙන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාර්ට් ටයිම් විතරක් දුවනවා නම් උබට පනහෙ ලීස් එක කවර් කරන්න තව පොඩි ආදායම් මාර්ගයක් හොයා ගන්න වෙයි මචන්. :rolleyes:
     
    ස්තුති මචන්