
ඉස්සරම දවසක මගේ පළමු පේ‍්‍රමයේ කොටස්කාරිය අද පුංචි කෙල්ලක් අතින් අරන් ඉස්කෝලේ ඇරලවනවා.... ඉඳ හිට ඇය මගේ මුහුණට හමුවෙනවා... ඇය අද බිම බලාගෙන යනවා.... මමත් එහෙමමයි... ඒ වුණත් අපි දෙන්නට දෙන්නා එකිනෙකා පසු කරන විට ලොකු සංවාදයක යෙදෙනවා සිතිවිල්ලෙන්..... ඈතට ගිහිල්ල හැරිල බලන්නේ මම යන්නම් කියන්න වගේ....
පෙර දවසක මා පෙම් කළ යුවතිය ගීතය ඇහෙන කොට ඇයව අදත් සිහිවෙනවා....


ආඩම්බරයි දත් කිඹුලා මහතා ගැන. වෙන කිසිම සයිට් එකක, රේඩියෝ චැනල් එකක අමරදේව මහතා ගැන දාන්න ශෝ එකක් නෑ. ඒත් අපේ සයිට් එකේ පට ගාලා දාන්න ශෝ එකක් තිබුනා..
ආඩම්බරයි ඈ.
දත් මාමා සයිට් එක වෙනුවෙන් යමක් කලා කියලා හැමොටම තේරෙනවා ඇති..
#මුරුංගාඅත්තේ_තැබීම

සසල හද විල් තෙර මෙම වැඩසටහන සජීවීව ඇසීමේ භාග්‍යය මා සතු වූයේ නොමැත. එය දත් කිඹුලා සොයුරා කාරුණිකව හ්ලබා දුන් හඩ පටයක් ලෙස ඇසීමට ලැබුනේ මේ වසර තුලය. කිසිදාක අසා නොතිබුනු මෝහිණියේ නම් සුගායනය මුල් වරට අසන්නට ලැබුනේ එම වැටසටහනට හා දත්කිබුලා සොයුරාට පින් සිදු වන්න්ටය. ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වීම සදහා අමරදේවයෝ ආත්ම ගනනාවක් පාරමිතා පුරා ඇති වගක් මේ වැඩසටහන පුරා දැනේ.![]()


