අමරදේව ගාන්ධර්වාභිධානය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අසු නවක් මිහිරිකර ලක් දෙරණේ
    ගැයු ගී අද නිහඩයි ගුවන් තලේ
    සිත් කන් පිනවන ස්වරයෙන් වයා ගයන්නට
    කවදද ඔබ ලක් දෙරණට එන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    "සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙල රන් දෙරණේ
    යලි උපදින්නට හේතු වාසනා වේවා!!හේතු වාසනා!!!"

    මහා ගාන්ධර්වයානෙනි ඔබට නිවන්සුව:(:(:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ මළ දා සොහොන් .කොතේ
    දුක් ගීයක් ලියනු .........සිතේ
    පද වැල් මගෙ සිත ...නොඑතේ
    දෑස තෙමෙනු මට ....දැනෙතේ

    කුමරියක පා සළඹ .....ඇසිලා
    ඔබේ ගීයේ ගැඹුර ......දැනිලා
    කරකවා මා මනස ......සලලා
    යථා ලෝකය විවර .....කරලා

    කොළොම් තොට ඇත මහලුවී
    එහෙත් ඔබ නැත ...එළෙස වී
    සදා යෞවන වියෙහි ....පසුවී
    ගැයූ ප්‍රේමය විදිමි .......සිහිවී

    නොතිර සසර ඔබ ගිය ....ගමන
    නතර කර සදා අම සුව ....සදන
    නිතර නිතර ඔබෙ ගුණ සිහිකරන
    පතමි මම ඔබට අජරාමර .නිවන
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    හෙළ ගාන්ධර්වයානෙණි, ඔබට අජරාමර නිවන් සුව පතන්නෙමු !!!

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා.....


     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අමරදේවයන් රටක ජනසමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙකි. ඔහු තමා ප්‍රගුණ කළ ගීතය සහ කවිය අතර වෙනස තේරුම් ගත් කවියා සහ ගායකයාද වෙයි.
    අමරදේවයන්ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වයලීනයයි.
    අමරදේව අහිමි වුනේ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව ඔහු අහිමි වුනේ භාෂා ප්‍රභේදයෙන් තොරව මියැසි රස සොයන සමස්ත ලෝකයටයි
    ඔහු අපෙන් සමුගෙන ගියේ ලෝකයට මිනිසකුගෙන් ඉටුවිය යුතු මහා මෙහෙයක් සාධනීය කරමින්.
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    "සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙල රන් දෙරණේ
    යලි උපදින්නට හේතු වාසනා වේවා!!හේතු වාසනා!!!"

    මහා ගාන්ධර්වයානෙනි ඔබට නිවන්සුව:(:(:(
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ආලකමන්දාව - හෙළයේ මහා ගාන්ධර්වයාණෝ අමරදේ&#3520

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙළයේ මහා ගාන්ධර්වයානෙනි ඔබට නිවන් සුව !!!
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    14954284_1150883665004498_1250141403_o-401x600.jpg


    වදන් නොමැත :sorry::sorry: