අම්මට සීනි බලන මැශින් එකක්....
මචන්ලා අම්මට සීනි බලන මැශින් එකක් එවුවා ebay එකෙන් Sep 14th ඕඩර් කලේ tracking වලින් බැලුවම Sep 22 එහෙන් ඇවිත් කියලා පෙන්නනවා... ඒත් තාම මෙහෙට ඇවිත් නෑ...
අම්ම සති දෙකකට කලින් අපේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් බැලුවා ඇවිත් නෑ කිවුවා... අද Lake house එකේ තියන ලොකු එකට ගිහින් බැලුවා උනුත් ඇවිත් නෑ කියනවා...
tracking no එක දුන්නම උන් බලල කියලා එහෙන් දාලාවත් නෑ කියලා... ඒක හෙන බොරුවක් අපේ අම්ම දන්නේ නෑනේ උන් බෝලේ බස්සලා...
මම ඊට පස්සේ tracking කරලා ෆොටෝ එකක් ගහලා යැවුවා... ඒත් උන් කියනවා ඇවිත් නෑලු...
මොකද බන් වෙලා තියෙන්නෙ... මන් දන්නවා ebay එකේ ඒවා එන්න කල් යනවා ඒත් අපේ අම්මට ඕක තේරුම් කරන්න බෑ...
මේක උස්සලද දන්නේ නෑ... දන්න කෙනෙක් උදවුවක් දීපල්ලකෝ...