අම්මට සීනි බලන මැශින් එකක්....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අම්මට සීනි බලන මැශින් එකක්....

මචන්ලා අම්මට සීනි බලන මැශින් එකක් එවුවා ebay එකෙන් Sep 14th ඕඩර් කලේ tracking වලින් බැලුවම Sep 22 එහෙන් ඇවිත් කියලා පෙන්නනවා... ඒත් තාම මෙහෙට ඇවිත් නෑ...

අම්ම සති දෙකකට කලින් අපේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් බැලුවා ඇවිත් නෑ කිවුවා... අද Lake house එකේ තියන ලොකු එකට ගිහින් බැලුවා උනුත් ඇවිත් නෑ කියනවා...

tracking no එක දුන්නම උන් බලල කියලා එහෙන් දාලාවත් නෑ කියලා... ඒක හෙන බොරුවක් අපේ අම්ම දන්නේ නෑනේ උන් බෝලේ බස්සලා...

මම ඊට පස්සේ tracking කරලා ෆොටෝ එකක් ගහලා යැවුවා... ඒත් උන් කියනවා ඇවිත් නෑලු...

මොකද බන් වෙලා තියෙන්නෙ... මන් දන්නවා ebay එකේ ඒවා එන්න කල් යනවා ඒත් අපේ අම්මට ඕක තේරුම් කරන්න බෑ...

මේක උස්සලද දන්නේ නෑ... දන්න කෙනෙක් උදවුවක් දීපල්ලකෝ...
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Machan poddak online ganna kalin balapan brand eka. Samahara ewage Accuracy eka awul. E nisa oken check karapu gamanma wage wena thanakinuth check karala balapan dekema samana widihata wade wenawada kiyala.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan poddak online ganna kalin balapan brand eka. Samahara ewage Accuracy eka awul. E nisa oken check karapu gamanma wage wena thanakinuth check karala balapan dekema samana widihata wade wenawada kiyala.

    ලොකු වෙනසක් තියනවද??

    අපේ අම්මට සීනි නෑ එත් එයා ගොඩක් සීනි කනවා... අපේ තාත්තට ආවා... මගේ අයියටත් දැන් සීනිලුූ(ඌට නම් බීලා සීනි හැදිලා තියෙන්නේ). ඉතින් අපේ අම්මත් දැන් බයේ එයාටත් හැදෙයි කියලා...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ලොකු වෙනසක් තියනවද??

    අපේ අම්මට සීනි නෑ එත් එයා ගොඩක් සීනි කනවා... අපේ තාත්තට ආවා... මගේ අයියටත් දැන් සීනිලුූ(ඌට නම් බීලා සීනි හැදිලා තියෙන්නේ). ඉතින් අපේ අම්මත් දැන් බයේ එයාටත් හැදෙයි කියලා...

    Samahara Devices wala ehema loku wenasak thiyenawa. Lankawe godak accuracy honda brand keepayayi thiyenne. E nisa kokatath test run ekak karala balapan machan.

    Naththan umbala dannema nathuwa boru measures walata boheth nobi hari one nathuwa beheth bibi hari indiwi.

    Strips dana ekak nam okata hariyana strips lankawe thiyenawada kiyalath balanna.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබ ebay case එකක් open කරපන් . tracking එක්ක තීන එකක් නම් අනිවා උස්සපු උන්ට case වැටෙනවා ගොඩක් දුරට .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    sep 14 නම් තව පොඩ්ඩක් කල් බලපන් ,tracking හරියටම උප්දටේ වෙන්නේ නැහැ