උඹේ වයස කීයද බං මම දන්න ඇත්ත කතා දෙකක් කියන්නම් එක සැරයක් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න තරුණ ජෝඩුවක් ඇවිත් තිබ්බ කෙල්ලට බබකේ හම්බවෙලා මේක පත්තරේ තිබ්බෙ හොදේ , දරුව අංග විකල පස්සෙ දොස්තර විස්තර අහද්දි තමයි කාරණාව කියල තියෙන්නෙ
2 වෙනි එක තරුණ අම්ම කෙනෙකුයි පුතෙකුයි ඉදල තියෙනව තාත්ත මැරිල මේකත් පත්තරේ තිබ්බෙ පස්සෙ කොල්ල බදින වයසෙ ඒත් මූ කසාදයක් කරගන්නවට අම්ම කැමති නැතිලු හේතුව මුන් දෙන්න කාලයක් තිස්සෙ පවුල් කාල නීත්‍යානුකූල නොවන විදිහට පස්සෙ මූට වෙන කසාදයක් බදින්න ඕනැවෙලා අම්මව මරල පොලිසියේදි මූ පාපොච්චාරණය කරල තියෙන්නෙ ඔය වගේ මම දන්න සිද්ධි කීපයක් තව තියෙනව