මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී පෙර දින (09) රාත්‍රීයේ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගියා .
මහනුවර යාපනය මාර්ගයේ යාපනය දෙසට ධාවනය වූ වැන් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූනා.
මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකු වන අතර ඔවුන් සියලුදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට" මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තාබා ගැනීමට උපකාරීවනු පිනිස බලකරනු ලැබේ.
ඡායාරූප ස්තුතිය - මාධව කුලසූරිය,දිනසේන රතුගමගේ