Click to view image
මේ මගේ ඉඩමේ විස්තර මචන්ලා, දිග අඩි 79, පලල අඩි 76. මට දැනගන්න ඕනේ වටේ තාප්පේ ගහනවනම් යන වියදම.
~ඒකට අදාල කරගත යුතු කරුණු~
01. දකුනු පැත්තෙ කහපාටින් මාර්ක් කරලා තියෙන පැත්තේ බෑවුමක් තියෙනවා, අඩි 4ක් වගේ. ඒ කියන්නෙ අපේ ඉඩමේ ඒ මයිමේ ඉඳන් අනිත් ඉඩම පිහිටලා තියෙන්නෙ අඩි 4ක් පාතින්.
02. පොලව හොඳයි, මොකද ගෙදරට ෆවුන්ඩේශන් දාද්දි බාසුන්නැහෑ කිවුවා.
~මට දැනගන්න ඕනේ මේවා~
* සාමාන්‍යයෙන් බඩු කොහොම යයිද (කලුගල්, වැලි, සිමෙන්තී ආදිය)
*දවසේ පඩිය ගෙවලා කරගන්න එකද හොද කන්ට්‍රැක්ට් දෙන එකද
* කලුගල් බැම්ම නොගහා ටයි බීම් එක දාලා යන එක ලාබද, කල්පැවැත්ම කොහොමද
* වැඩේට කීයක් යට කරන්න වෙයිද
වියදම් අවම කරන්න ඔබගේ අදහසත් කියාගෙනම යන්න
ස්තූතියි

ඔව් ඔව්. ගත්තා කොටේෂන් දෙකක් තුනක්. එන්නත් කියල, ටිකක් මොලෙන් වැඩ කරන බවක් තේරුන ඩයල් එකට බාර දුන්න.....!! 
උඹේ ඔය ශීට් එක එනකොට පෙරහැරවල් යනව..... ඉක්මනට දාපන් දාන එකෙක්ට.....!! 