Machanla me rates ada market ekath ekka wadida aduda kiyala poddak kiyapallako![]()
Machan idamata current 1 ganna one electric items tika kiyanna
MCB
RCCB
ELCB
CB qty???
Switch qty???
Plug base qty???
Load wire type??? Length?
Condute bata size???
Orange brand 1 hondaida???
Yaluwane
,janel dorawal waterbase karannama onida? Wena gaana aduwen karanna puluwan weda thiyeida?
MCCB-01
RCCB- 01
6A,16A,20A MCB එක ගානේ ගනින්
ප්ලග් නම් 5A දෙකක්,13A දෙකක්,15A එකක් වගේ වෙන්න දාහන්.ඔතන බාස්ලා නැවතිලා ඉන්නවනම් 5A,13A ඒව ටිකක් වැඩිපුර දාහන්.
බ්රේකර්ස් වලට හොද හැගර්,ස්නයිඩර්,චින්ට්,චෙරි වගේ ඒවා.ඕක ටෙම්පරි නිසා ඔරේන්ජ් දාපන්.ගෙදරකට උනත් ඔරේන්ජ් වරදක් නෑ.
සන් බොක්ස් ගන්නකොට පොලික්රොම් එක ගනින්.ඒක හොදයි.ඔය හාඩ්වෙයාර් වල තියෙනව බේසම් ප්ලාස්ටික් වලින් හදපු සන් බොක්ස් ජාතියක්.ඒව නම් ගන්න එපා.
Machanla mage ge hadanna patan ganna hitan inne ...
Mata podi idea ekak tiyenawa mini excavator ekak (Jcb eka wage podi ekak) genella foundation & base walawal tika kapanna..... mama tanakin ahuwa unage rate eka 1700 per 1 hour..
ground floor eka 950 SQF tama enne base walawal 12 k tiyenawa .... machine eken kapuwoth maximum 6 hours yanna kiyala un kiyanawa ( 1700 x 6 = 10,200)..
Meka basla dala (manual) kaloth keeya witara yaida.... laba wade mokakda ?
Meke kauruhari innawanam JCB ekakin wade karagattu aya.... please idea ekak denna ... Machine ekakin kapuwata awulak nadda ..... adu padu monawada kiyala...
Jaya wewa...

මටත් දැනගන්න ඕනා.. මගෙත් බිම ව.අ 1120 වගේ ගෙයක් හදන්න යන්නේ. තට්ටු 3ක් යනවා. ඒ නිසා ටිකක් ගැබුරට foundation + base කපන්න වෙයි නේ. ලාබම සහ හොදම වැඩේ මොකක්ද දන්නේ නෑ.