අමිමාට අලුත් අසනිපයක්...?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මචංලා..අපේ අමිමාට දැන් මාසයක ඉදලා නාහය block වෙනවා වගේ කියනවා...හුස්ම ගන්න අපහසුයි කියනවා...මෙිබරිස්සාව,වීස් එකක් තිබිලා හොද වුනා...දොස්තරලා දෙන්නෙක් ගාවට 6 සැරයක් ගියා..එක සැරයක් ආයුර්වෙිදයටත් ගියා..හොද වුනෙම නැහැ...එක ඩොක්ටර් කෙනෙක් හොදයි...ඉස්සර ඉදලම එයාගෙන් බෙහේත් ගන්නෙ..නාසයට දාන්න දියර බෙහෙත ක් දුන්නා..බෙහෙත් පෙතිත් බිවිවා..රැට තමා අමාරැව එන්නෙ...කරන්න ඔින ඔක්කොම කලා බන්..තාම නැහැ ගුනයක්..අද රැ ආයිත් අමාරැයි කියලා..දියර බෙහෙත දැමිමා...අද උදේ නිවාඩු දාලා අමිමාව ආයිත් බෙහේත් ගන්න ඩොක්ට ගාවට එක්කරගෙන ගියා... අමිමාට වැඩිය මොකුත් කියලාත් නැහැ..නහය මස් දැල්ලක් නැහැ කිවිවා...තව අමාරැවුනාම ගන්න අලුත් දියර බෙහෙතකුයි, පෙති වගයකුයි දුන්නා..ඉදලා හිටලා ලෙඩ හැදෙන අපේ අමිමා පොඩි ලෙඩෙටත් කලබල වෙනවා...හිතට ගන්නවා..රැට නින්ද යන්නෙත් නැහැ,එ මදිවට ලගදි ඉදලා fan use කරන්නත් බැහැ..ගෙදර දුවිලි ටිකක් වැඩියි...කොචිචර සුද්ද කලත් දුවිලි නවත්තන්න බැහැ..බල්ලෙකුත් ඇතිකරනවා...ලුවර්ස් ටිකත් පත්තර වලින් වහලා දැමිමා,දොරවල් ජනෙල් වහගෙනමයි ඉන්නෙ....අමිමා හොදට හිටියා...එක පාරට මෙි මගුල ආවෙි බන්...දන්න කවුහරි කියාපන්කෝ මොකද මෙි නහය බොලොක් වෙන්නෙ කියලා...අලුතින් ආපු ලෙඩක්....වෙන්දට ඒ ඩොක්ටගේ බෙහෙත් ගත්තාම ඉක්මනට හොද වෙනවා..මෙි සැරේ එහෙම නැහැ..ඒකයි බන් ප්‍රශ්නේ..වෙන ලෙඩක් නමි නැහැ..මම හිතනවා මෙික පොඩි ලෙඩක් කියලා....ඒත් මෙි කරැම ලෙඩෙි මොකද්ද? කොචිචර බෙහෙත් ගත්තද...:(

    තව මොනවහරි මෙිකට අදාල ඇත්දැකිමි රෝග ලක්ශන ගැන මොනවහරි ආරංචියක් දන්නවාවම් ලෙඩෙිට විසදුමි දන්නවානමි ඒවත් දාන්න..බමිප් එකක් හරි දාන්න..වටිනා උපදෙස්,අදහස් වලට,තව බමිප් දාපු,බලලා ගිය
    හැමොටම thanks...:)

    බුදුසරණයි...!

    වියළි කහ කෑල්ලක් තල තෙලෙන් පොඟවල, තල තෙලෙන්ම මැටි පහනක් පත්තුකර, දල්ලට තල තෙල් පොඟවපු කහකැල්ල අල්ලලා ටිකක් පුච්චන්න, ඊට කලින් කඩදාසියක් අරගෙන පොඩි ගොට්ටක් හදන්න යටිපත්තෙන් සිදුරක් හදන්න "පොඩිවට" සිදුරුකර පැත්ත නහයට තියල. අනික් පැත්තෙන් පුච්චල තියන කහ කෑල්ලේ දුම නස්න කරන්න. (ඉහළට අදින්න) ටිකක් අමාරු වෙයි. දුම නිසා හැබැයි නහය හිරවෙන එක නැතිවෙනවා. මේක සිංහල අත්බෙහෙතක්. මම කරල අත්දැකීම් තියන නිසා කිවුවේ මචං. අම්මට ඉක්මනට සනිපවේවි.:yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    නැකැත් රාල;17805399 said:
    බම්ප්

    ඉක්මන් සුවය පතනවා අම්මට සහෝ.. එක්ස්‍ රේ එකක් එහෙම අරන් බැලුවද?

    නැහැ..මචන්..ඩොක්ට ගෙන් අන්තිමට ගත්ත බෙහෙත් ටික දිලා බලලා හරි ගියේ නැත්තමි x ray අරන් බලනවා...
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    වටිනා අදහස් උපදෙස් දුන්න,බමිප් දීපු....දුකට සැපට හැමදාම ලගින් ඉන්න...EK යාලුවෝ හැමොටම ගොඩාක් පිං...:yes: Thanks මචංලා....:)

    කොම‍ෙන්ටි කරලා,බලල ගිය හැමෝටම....:)

    බුදු සරණයි...දෙවි පිහිටයි...!!:yes:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචන් මටත් ඕක තියෙනවා :sorry::sorry::sorry:
    නිදාගන ඉදලා අහැ ඇරපු ගමන් හුස්මගන්න බැරුව යනවා , උදේට තමයි වැඩි පුරාම වෙන්නේ,,,
    AC එකේ ඉන්න හරිම අමාරුයි
    උදේට කිබුම් 100ක් විතර යනවා..

    මම බෙහෙත් ගත්තා නහයට දාන්න drop එකක් දුන්නා, තව xray එකක් ගන්න කිව්වා තාම ගත්තෙ නැහැ ,,,
    මටත් සෑහෙන්න කාලෙක ඉදන් ඕක තියෙනවා ..

    අපේ ගෙදරත් සැහෙන්න දුවිලි, බල්ලෙකුත් ඉන්නවා

    හොද ඩොකෙක් ඉන්න තැනක් දන්නවනම් කියන්න Plz
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    Machan Ballawa poddak eliyen thiyala balapan
    samahara ayata balu pandi aul...... anika ammata verse 1ka thibila honda huna kiyapu nisa balu pandi walin wena affection 1ka wadi athi kiyala hithenawa.......