මචංලා..අපේ අමිමාට දැන් මාසයක ඉදලා නාහය block වෙනවා වගේ කියනවා...හුස්ම ගන්න අපහසුයි කියනවා...මෙිබරිස්සාව,වීස් එකක් තිබිලා හොද වුනා...දොස්තරලා දෙන්නෙක් ගාවට 6 සැරයක් ගියා..එක සැරයක් ආයුර්වෙිදයටත් ගියා..හොද වුනෙම නැහැ...එක ඩොක්ටර් කෙනෙක් හොදයි...ඉස්සර ඉදලම එයාගෙන් බෙහේත් ගන්නෙ..නාසයට දාන්න දියර බෙහෙත ක් දුන්නා..බෙහෙත් පෙතිත් බිවිවා..රැට තමා අමාරැව එන්නෙ...කරන්න ඔින ඔක්කොම කලා බන්..තාම නැහැ ගුනයක්..අද රැ ආයිත් අමාරැයි කියලා..දියර බෙහෙත දැමිමා...අද උදේ නිවාඩු දාලා අමිමාව ආයිත් බෙහේත් ගන්න ඩොක්ට ගාවට එක්කරගෙන ගියා... අමිමාට වැඩිය මොකුත් කියලාත් නැහැ..නහය මස් දැල්ලක් නැහැ කිවිවා...තව අමාරැවුනාම ගන්න අලුත් දියර බෙහෙතකුයි, පෙති වගයකුයි දුන්නා..ඉදලා හිටලා ලෙඩ හැදෙන අපේ අමිමා පොඩි ලෙඩෙටත් කලබල වෙනවා...හිතට ගන්නවා..රැට නින්ද යන්නෙත් නැහැ,එ මදිවට ලගදි ඉදලා fan use කරන්නත් බැහැ..ගෙදර දුවිලි ටිකක් වැඩියි...කොචිචර සුද්ද කලත් දුවිලි නවත්තන්න බැහැ..බල්ලෙකුත් ඇතිකරනවා...ලුවර්ස් ටිකත් පත්තර වලින් වහලා දැමිමා,දොරවල් ජනෙල් වහගෙනමයි ඉන්නෙ....අමිමා හොදට හිටියා...එක පාරට මෙි මගුල ආවෙි බන්...දන්න කවුහරි කියාපන්කෝ මොකද මෙි නහය බොලොක් වෙන්නෙ කියලා...අලුතින් ආපු ලෙඩක්....වෙන්දට ඒ ඩොක්ටගේ බෙහෙත් ගත්තාම ඉක්මනට හොද වෙනවා..මෙි සැරේ එහෙම නැහැ..ඒකයි බන් ප්‍රශ්නේ..වෙන ලෙඩක් නමි නැහැ..මම හිතනවා මෙික පොඩි ලෙඩක් කියලා....ඒත් මෙි කරැම ලෙඩෙි මොකද්ද? කොචිචර බෙහෙත් ගත්තද...
තව මොනවහරි මෙිකට අදාල ඇත්දැකිමි රෝග ලක්ශන ගැන මොනවහරි ආරංචියක් දන්නවාවම් ලෙඩෙිට විසදුමි දන්නවානමි ඒවත් දාන්න..බමිප් එකක් හරි දාන්න..වටිනා උපදෙස්,අදහස් වලට,තව බමිප් දාපු,බලලා ගිය හැමොටම thanks...
බුදුසරණයි...!

නැකැත් රාල;17805399 said:බම්ප්
ඉක්මන් සුවය පතනවා අම්මට සහෝ.. එක්ස් රේ එකක් එහෙම අරන් බැලුවද?


