අමුතු ආතල් ටිකක්.. 01

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අමුතු ආතල් ටිකක්.. 01

    අද A/L වලින් අපිට බාගයක් ඉවර උනා වගේ තමා..
    අපේ එලකිරි සෙට් එකට

    daily_picdump_1025_640_03.jpg

    අපේ උනුත් මේ වගේනේ.. ;)

    ඉතින් ඔන්න නූලක් දාන්න හිතුනා.. :rolleyes:
    මෙන්න දැම්මා... :P :P

    අක්කිලා සෙට් එක
    හායි..... :rolleyes:
    කියලාම පටන් ගත්තා ඔන්න.. :love:

    morning_picdump_208_640_43.jpg







    මේන්න මචලං..
    උඹලා අපි හැමෝම දන්න පොටෝ සාප්පුවේ..
    අළුත් වර්සම..

    morning_picdump_208_640_09.jpg


    අශ්වබල 1000කට කිට්ටු කරලා දුවන්න පුළුවන්.. ද ??

    :P
    පුළුවන් ඒ මෙහෙමයි..


    morning_picdump_208_640_11.jpg


    ලොකේ ලොකුම...
    morning_picdump_208_640_22.jpg

    එක
    :lol:
    කෑල්ල එක්ක ෂොපින් යද්දි මේක දැක්කොත් මග ඇරපල්ලා..
    නැත්තම්.
    .

    morning_picdump_208_640_03.jpg
    දීල තමා එන්න වෙන්නේ.. :P

    කව්( බං මේ) බොයි .. ??

    morning_picdump_208_640_24.jpg


    බූවා....හ්..
    ඔන්න යකා.....

    morning_picdump_208_640_25.jpg


    කෝ.. ???

    මේ ඉන්නේ.. :love:


    morning_picdump_208_640_01.jpg


    අදරේට හපනවා දැකලා තියේද බං.. ??? :love:


    these_funny_animals_1009_640_40.jpg


    පහුගිය ටිකේ ලාබෙට මගුල් කනහැටි නූල් යනවා දැක්කා මෙන්න..
    වෙඩිමයි.. හනිමූනකුයි..
    දෙකම එක පාර... :oo::oo:
    ගන්න හැටි.. මගෙන් අදහසක්.. :P

    the_ultimate_animal_photobombs_collection_640_15.jpg


    කියුට් බව්වා...
    :love:


    these_funny_animals_1008_640_01.jpg


    මූගේ.... ?? අශ්වයෙක්ද ??

    the_ultimate_animal_photobombs_collection_640_37.jpg


    ආප්පද ?? නෑ යකෝ..
    ග්‍රැමර් පෝන් තැටි.. :P

    daily_picdump_1025_640_12.jpg


    ආ.................වු..
    කූල්....

    these_funny_animals_1009_640_13.jpg


    plane එකට ..
    ඇන (ana) ගහලා..

    daily_picdump_1025_640_16.jpg


    මාර්සල් ආර්ට්.. :rofl::rofl:

    these_funny_animals_1009_640_18.jpg


    පුළුවන් නම් කරහල්ලා.....
    these_funny_animals_1009_640_20.jpg


    මල් (බයිසිකල්.. / පෝච්චි ?? )
    daily_picdump_1025_640_20.jpg


    අප්ෆා..
    මෙන්න වැඩ.. ?? පවුලේ වාහනේ..

    morning_picdump_208_640_47.jpg


    කෝමද ෆිගර් එක..
    මාර සූ....කුමාලයි.. :lol:


    morning_picdump_208_640_48.jpg


    සූපිරි බෙබාලා....

    morning_picdump_208_640_49.jpg


    demotivators_picdump_640_09.jpg


    ලස්සන පැසොන් එක.. නේ..
    morning_picdump_208_640_55.jpg


    මේ මේ ඉන්නේ උඹනේ.. ??? 
    :rolleyes:
    daily_picdump_1025_640_21.jpg

    මොනා උනත් තනි කම සැපැයි.. :love:

    බාටා..
    these_funny_animals_1009_640_33.jpg


    අපේ උන් ගල් ගහනවා වගේ..
    බොනවාද ?? නානවාද ??


    these_funny_animals_1009_640_35.jpg


    ලත්තන සූෂාලා..... :love::love:

    these_funny_animals_1009_640_36.jpg


    වෝර්ටර් කූලින් සිස්ටම්... :P

    these_funny_animals_1008_640_09.jpg

    these_funny_animals_1008_640_10.jpg

    පායන කලෙට ට්‍රයි කරහල්ලා..

    කොහොමද නැටුම ???  නයනා අක්කයි..
    බස් ඇමති නේ බං ??

    these_funny_animals_1008_640_23.jpg


    මෙන්න..
    පැන්ඩා.. B'Day


    these_funny_animals_1008_640_27.jpg


    මෙය දැක ඔබේ දරුවා නරක් විය හැකිය..
    these_funny_animals_1008_640_32.jpg


    බීම හා ආතල්..

    these_funny_animals_1008_640_34.jpg

    .
    .
    .
    .
    .
    .

    these_funny_animals_1008_640_35.jpg


    දැන් නියම ගාන..
    /SIZE]

    these_funny_animals_1008_640_36.jpg


    කට ඇරන් බලන් ඉන්න .. :frown::frown:
    ඔන්න

    these_funny_animals_1011_640_02.jpg


    රා.... යි... :rolleyes:

    අදට ඇති වගේ නේ.. ?? 
    දතක් ගලවා ගන්නත් ඕනේ.. :P
    Bump එකක් දාලා +REP දුන්නාට තරහා නෑ...


    daily_picdump_1025_640_01.jpg

    :love: :love: :love: :love:
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මලයාට විභාගේ ඉතුරුටිකත් ජයෙන් ජයම වෙන්න සුබපතනවා :):)
    ත්‍රෙඩ්එක දාපු එක හොඳයි ටිකක් පාඩම කරලා මහන්සිය අමතකවෙන්නත් එක්ක පොඩ්ඩක් සැහැල්ලු වෙන්න :)


    ආසම මේකට :):)
    these_funny_animals_1009_640_13.jpg
     
    • Like
    Reactions: ahsk123

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩෝ උඹ එක්සෑම් ද?? අපි දන්නෙ නෑනෙ.. එලට ලියපන්.. A+ දහයක් පහළොවක් විතර ගනින්.. :dull: