අමුතු බොරු FB ඇඩ්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇයි @kasun_kbp මචං මේ ජාතියේ බොරු ඇඩ් මුං සල්ලි දිලා දාන්නෙ,බලන්න ගොඩක් මිනිස්සු මෙවා ඇත්ත කියලා හිතන්නෙ,මහ බැංකුවේ Logo එකත් දාගන...මුං අහවල් එකකටද කරන්නෙ මේ දෙවල් ???

    cLl6jCR.jpg

    https://web.facebook.com/profile.php?id=61555399915414

    G0lIvyG.png
     
    ලයික් හදාගන්න කරන එවද මන්ද ?
    මිනිස්සු ගොඩක් හොයන්නෙ නෑ.. නිකන්ම අහුවෙනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා හොදට ඉගෙනගනිපු අය පවා හිතන්නෙ බලන්නෙ නැතුව scam වලට අහු වෙනවා.. අනේ මන්දා. :(

    ලයික් හදාගන්න කරන එවද මන්ද ?
    Data collect කරනවා වෙන්න බැරිද? 🤔
    ------ Post added on Jan 12, 2024 at 11:19 AM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වයසක අයගේ FB වල එහෙම ඕව ගොඩක් පේනවා ඇති ,

    youtube එකේ loan දෙන ads වල BOC logo එක දාපු advertisement එකකුත් දැක්කා .

    මෙතන CBSL logo එක , මේවට ක්‍රියා මාර්ග එවලේම ගන්න ඇත්ත unit එකක් ලංකාවේ නැති නිසා , මේවට දහස් ගානක් මිනිස්සු අහු වෙනවා ,ගොඩක් අය BOC, CBSL logo දැක්කම ගණන්ව ඇති loans විෂවසේ නිසා .

    නීතිය බල්ලට ගිහින් , රටේ මෝඩ අති බහුතරය ඒ බල්ලට ගිහින් තීන එක සාමාන්‍ය දෙයක් කියල හිතන එක අවුල ,
    අනිත් එක trend වෙන්න නැහැ ඇත්ත ප්‍රශ්න , වෙන බයිලා යන්නේ .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිනිස්සු ගොඩක් හොයන්නෙ නෑ.. නිකන්ම අහුවෙනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා හොදට ඉගෙනගනිපු අය පවා හිතන්නෙ බලන්නෙ නැතුව scam වලට අහු වෙනවා.. අනේ මන්දා. :(

    Data collect කරනවා වෙන්න බැරිද? 🤔
    ------ Post added on Jan 12, 2024 at 11:19 AM
    ow eka wenna puluwan data collect kirirlla eka eka magadi walin karanawa, paw minissu,puduma ahu willak ahu wenne,kocchara kiwwath eka eka magadi wala patalenawa :(

    වයසක අයගේ FB වල එහෙම ඕව ගොඩක් පේනවා ඇති ,

    youtube එකේ loan දෙන ads වල BOC logo එක දාපු advertisement එකකුත් දැක්කා .

    මෙතන CBSL logo එක , මේවට ක්‍රියා මාර්ග එවලේම ගන්න ඇත්ත unit එකක් ලංකාවේ නැති නිසා , මේවට දහස් ගානක් මිනිස්සු අහු වෙනවා ,ගොඩක් අය BOC, CBSL logo දැක්කම ගණන්ව ඇති loans විෂවසේ නිසා .

    නීතිය බල්ලට ගිහින් , රටේ මෝඩ අති බහුතරය ඒ බල්ලට ගිහින් තීන එක සාමාන්‍ය දෙයක් කියල හිතන එක අවුල ,
    අනිත් එක trend වෙන්න නැහැ ඇත්ත ප්‍රශ්න , වෙන බයිලා යන්නේ .
    ekane machan kocchara awul da balanna,FB eka unath mewa balala nemeda approve karanne,un Ad approve karanakan inna ona ne...unuth ane manda
    ------ Post added on Jan 12, 2024 at 11:24 AM
     
    • Like
    Reactions: Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ow eka wenna puluwan data collect kirirlla eka eka magadi walin karanawa, paw minissu,puduma ahu willak ahu wenne,kocchara kiwwath eka eka magadi wala patalenawa :(

    ekane machan kocchara awul da balanna,FB eka unath mewa balala nemeda approve karanne,un Ad approve karanakan inna ona ne...unuth ane manda
    ------ Post added on Jan 12, 2024 at 11:24 AM

    නැහැ fb එකෙ බබ්බු නෙමේ ඉන්නේ , US වලදී පේන ads වෙනයි ලංකාවේදී පේන ads වෙනයි .

    FB එකෙන් නවසීලන්තේ වෙඩි තියපු එකේ photos instant delete කරා , තව UK aprtment ගින්නේetc instant delete කරා,
    එත් ලංකාවේ case එකේ ඒවා සතියක් දෙකක් ගිහින් delete කරේ , උන්ට නොදැන වත් කරන්න බැරි කම නිසා වත් නෙමේ ,

    fb එකේ ලංකාවට පේන ads ගොඩක් scams පැහැදිලිව පේනවා , උන් delete කරන්නේ නැහැ ,
    මිලියන ගණන් ඉන්න fb pages hack කරලා (සමහර ඒවා celebrities ලගේ indian ඒවත් තිබ්බා ) සති ගණන් ads දුවනවා ,
    දුවන ads සේරම chatgpt ,google ,bing etc AI tools වගේ පේන fake ads verified pages වලින් දුවන්නේ ,

    fb එකේ උඩම එකා වෙනකන් මේවා දනනවා ඒත් dollar බිලියන ගානක ad revenue , උන් බොරුවට ටික දවසක් ඉඳල cancel කරන්නේ , same ad එක යන්නේ flag වෙන්න ඕන same ad එක නිසා ,100% fb එක වග කියන්න ඕන .
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Twitter එක තමා responsible විදිහට වැඩ කරන platform එකකට තියෙන්නේ දැනට

    උන්ගේ community notes වල scam නං notice එකක් දානවා, බුකිය ඒ අතින් අජූතයි, හොරුන්ටම හදපු කාලකන්නි platform එකක්

    Liberal ළමයිට රිදෙයි Elon හොඳා කිව්වම, Elon නෙවෙයි community notes තමා හොඳ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කොහෙද බන් මෙච්චර දවසක් හිටියේ? උඹව සෑහෙන්න දවසකින් දැක්කේ නෑ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නැහැ fb එකෙ බබ්බු නෙමේ ඉන්නේ , US වලදී පේන ads වෙනයි ලංකාවේදී පේන ads වෙනයි .

    FB එකෙන් නවසීලන්තේ වෙඩි තියපු එකේ photos instant delete කරා , තව UK aprtment ගින්නේetc instant delete කරා,
    එත් ලංකාවේ case එකේ ඒවා සතියක් දෙකක් ගිහින් delete කරේ , උන්ට නොදැන වත් කරන්න බැරි කම නිසා වත් නෙමේ ,

    fb එකේ ලංකාවට පේන ads ගොඩක් scams පැහැදිලිව පේනවා , උන් delete කරන්නේ නැහැ ,
    මිලියන ගණන් ඉන්න fb pages hack කරලා (සමහර ඒවා celebrities ලගේ indian ඒවත් තිබ්බා ) සති ගණන් ads දුවනවා ,
    දුවන ads සේරම chatgpt ,google ,bing etc AI tools වගේ පේන fake ads verified pages වලින් දුවන්නේ ,

    fb එකේ උඩම එකා වෙනකන් මේවා දනනවා ඒත් dollar බිලියන ගානක ad revenue , උන් බොරුවට ටික දවසක් ඉඳල cancel කරන්නේ , same ad එක යන්නේ flag වෙන්න ඕන same ad එක නිසා ,100% fb එක වග කියන්න ඕන .
    FB, Meta වල වැඩකරන ලංකාවෙ එවුන් ඇතිනෙ සිංහල දෙමළ content moderate කරන්න එහෙම. ඒත් උන් තමයි මං හිතන තරමින් ගේම ගහන්නෙ එක එක අයගෙ deal වලට
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    FB, Meta වල වැඩකරන ලංකාවෙ එවුන් ඇතිනෙ සිංහල දෙමළ content moderate කරන්න එහෙම. ඒත් උන් තමයි මං හිතන තරමින් ගේම ගහන්නෙ එක එක අයගෙ deal වලට
    අපේ අම්මා චැනල් එකේ උන්දැ බොරු නෙවේද කියල තියෙන්නෙ එතකොට 🤔
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    FB, Meta වල වැඩකරන ලංකාවෙ එවුන් ඇතිනෙ සිංහල දෙමළ content moderate කරන්න එහෙම. ඒත් උන් තමයි මං හිතන තරමින් ගේම ගහන්නෙ එක එක අයගෙ deal වලට
    ලංකාවේ case එකේ ෆොටෝ instant delete කරන එක කරන්න එපා කියන්නේ FB එකේ upper management එකෙන් නැතුව වැඩ කරන ලංකාවේ or සිංහල දෙමළ දන්නා උන් නෙමේ .

    english ads යන්නේ AI FAKE SCAM sites වලට යන , ඒවා ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම පේනවා ,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඕවා ස්කෑම් සයිට්ස් මචං. ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර්ස් උස්සන්න, පාස්පෝර්ට් කොපීස් උස්සන්න, CPA Offers ක්ලික් කරගන්න රන් වෙන ඒවා. ඔය ස්කෑම් දැන් දියුනු වෙලා තියෙන්නේ. සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලාම විඩියෝ ෆීඩ් එකෙ ඇඩ්ස් ප්ලේ වෙනව. මෙන්න මේ පල්ලෙහා ඇඩ් එක එහෙම ප්ලෙ වුන එකක්. මේ වගේ ඇඩ්ස් බර ගාණන් විඩියෝ ෆීඩ් එකේ ප්ලේ වෙනවා. වයසක එවුන්, නැති බැරි එවුන් මේවට අහුවෙනව.

    • Love
    Reactions: 001flyD