මේ සීන් එක දැක්කෙ අද, බලහන් sasliit අය්යා කොච්චර අවුලකින්ද කතා කරල තියෙන්නෙ කියල. ඕක නිසා තමයි මේ සීන් එකත් දැක්ක ගමන් මම මේ ත්රෙඩ් එක දැම්මේ, නැත්තම් අනික් අය ඒ ලිපි කියවනවට කුහකත්වයකින් නෙමෙයි

ado ewa maha ketha weda
we must do something![]()


Demmata kamak ne original author ta credit eka yanna ona ... source eka danna ona
Me forum eke deyak demmath e standard eka thiyenna ona



මගේ නම් පෞද්ගලික මතය, අපේ නම් නැති වුණාට කොහොමත් අවුලක් නැත. මොකද අපේ නියම නම් නෙවෙයි නේ ඔය. සියල්ලම ආරූඪ නාම. අපට සතපහක්වත් මහා සමාජයේ වාසියක් වෙන්නේ නෑ නම තිබුණා කියල ඒ නිසා.
නමුත් අඩුම තරමේ එළකිරියෙන් ගත්ත කියල ලින්ක් එක දාන්න තිබ්බ. එතකොට අඩුම තරමේ අපි මෙච්චර කැමති එළකිරියවත් හිට් වෙනවා, මේකෙ මෙහෙම දේවල් තියනව බලන්න කියලා.
අන්න එහෙම වත් නෙවෙන එකට නම් දුකයි. අපි ලියපු ඒවයින් අපේ සයිට් එකට වත් යම් හිට් එකක් එකතු නොවෙන එකට...................
ඒක නම් එහෙම තමා.............අංගුලිමාල;16619651 said:අනුන්ගේ ඒවා කොපි කරල කබ්බෝ ටිකක් ෆෝම් වෙලා පොරවල් වෙනවට කැමතිද? අන්තිමේදී සමාජයේ පොරවල් වෙලා විචාරකයෝ වෙන්නේ මෙලෝ හසරක් දන්නැති මී හරක්



ඒක නම් එහෙම තමා.............
නමුත් ලෝකේ නිර්මාණ මංකොල්ලය හොරකම් කියන්නේ ඉතිං........![]()
එල මමත් ෆේක් ෆේස්බුක් එකක් හදන් හොඳ කමෙන්ට් එකක් දෙන්න ඕනෙමම දාපු කමෙන්ට් එක, එළකිරි ලින්ක් එකත් එක්කම මකල, පැය කාලක් ගියේ නෑ.....
තව කමෙන්ට් එක් දැම්මා...............
මෙන්න ඒක.............
![]()
මේකත් තව ටික වෙලාවකින් අතුරුදන් වුනොත් ඉතිං පුදුම වෙන්න එපා..................![]()

mage fb page eka . he he ..........

අපි ඒක දන්නව නේ බං.....උඹල ඒක අපිට කියල ම කරපු එකක් සහ සියළු ලින්ක් දාල තියනව නේ ඕකේ......: ගී පද වැලක සැඟවූණු අරුත්බර කතන්දර :.
අපි මචන් කලින් Sasliit, dathkibula,Dhanushka අයගේ අවසරය ඇතුව කලින් fb page එකක් කරා, ඒකේ අපි හැම පොස්ට් එකේම ගත්තු තැන දැම්ම, මේ වැඩේ නම් වැරදී



මම ඕක දාන්න හැදුවා විතරයි......රිදිලා......හෙහ්...හෙහ්...............
![]()
![]()
