මචං ඕක හොයාගන්න ක්රමයක් තියනවා ලැප් එකේ වර්ගේ බලපන් . ඊට පස්සෙ ඔය ලැප් එක ලංකාවට ගේන්නෙ කවුද කියලා බලපන්. උදා_ මැට්රොපොලිටන් , ජෝන් කීල්ස් වගේ , උබට ඔය ලැප හම්බ උනේ කොලබ අවටින් නම් ගොඩක් වෙලාවට ඕක කොලඹ අවටින් ගත්ත එකක් නේ . ඉතින් ටිකක් ලොකු ශොප් එකකට ගිහින් අහපන් කවුද කොල්ඹ අදාල ලැපේ ඩීලර් කියලා. ඌ ලග තියනවා මචන් ලැපේ සීරියල් නම්බර් එකට අදාලව ගත්ත එකාගෙ විස්තර, උන් වොරන්ටි දෙන නිසා ගත්ත එකාගෙ විස්තර තියෙන්න පුලුවන්. ඕක උබ ලග තියන් ඉදලා නිකං පරිප්පුවක් කන්න වෙයි.
උබ එලකිරි පොරක් ...
තමුන්ට අයිති නැති දෙයක් කවදාවත් තමුන්ට යා දෙන් නෑ බං
I lost my LAP TOP computer in the train on 11.03.2013
Kindly send me an e-mail through e-mail address [email protected] or contact me through one of these TP Nos to send details.
Regards,
E.D.Weeraratne
I lost my LAP TOP computer in the train on 11.03.2013
Kindly send me an e-mail through e-mail address [email protected] or contact me through one of these TP Nos to send details.
Regards,
E.D.Weeraratne